Political Archive

ජනපති අද ඉතාලියට

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා දෙදින නිළ සංචාරයක් සඳහා අද (13) ඉතාලිය බලා පිටත්ව යාමට නියමිතය. මෙම සංචාරයේදී ජනාධිපතිවරයා ශූද්ධෝත්තම ෆ‍්‍රෑන්සිස් පාප්තුමන් හමුවී සාකච්ඡා කිරීමටද නියමිතයි.

තාජුඩීන් නිසා පාර්ලිමේන්තුව උණුසුම් වෙයි

රග්බි ක‍්‍රීඩක වසීම් තාජුඩීන්ගේ මරණය සම්බන්ධයෙන් ඇති වූ විවාදාත්මක තත්ත්වයක් හේතුවෙන් අද පස්වරුවේ පාර්ලිමේන්තුවේ කටයුතු විනාඩි 10කට කල් තබා තිබේ.

රනිල් – මහින්ද අතර රහස්‌ සාකච්ඡාවක්

වත්මන් අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අතර ඔවුන් දෙදෙනාට පමණක්‌ සීමාවු සාකච්ඡාවක්‌ ඊයේ (04 දා) පාර්ලිමේන්තුවේ අගමැති කාර්යාලයේදී සිදුකෙරී තිබේ.

මහින්ද පාර්ලිමේන්තුවේදී ජාතික ආරක්ෂාව ගැන කතාකරයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට මහතා මහ මැතිවරණයෙන් පසු ප්‍රථම වරට අද (04) පාර්ලිමේන්තුව අමතා තිබේ. එහිදී ඔහුගේ අවධානය වඩාත් යොමු වූයේ ජාතික ආරක්ෂාව පිළිබඳවයි.

මහින්ද මල්වඩමෙනුත් ගසා කාලා

අයවැය කාරක සභා අවස්ථා විවාදය ඊයේ (03) පාර්ලිමේන්තුවේදී ආරම්භ විය. එහිදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වැය ශිර්ෂයේදී කථාවක් පවත්වමින් සඳහන් කලේ පසුගිය රජය මල්වඩමෙනුත් ගසා කා ඇති බවයි.

ඇවන්ගාඩ් පවරා ගැනීමෙන් දින 6ට ඩොලර් 525,000ක ආදායමක්

ඇවන්ගාඞ් සමාගම රජයට පවරා ගැනීමෙන් අනතුරුව පළමු දවස් 6 තුළ ඩොලර් 525,000 ක ආදායමක් ලබා ගත් බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරතන පවසයි.

බෙදුම්වාදය පැරදවීමට මහින්ද යළි බලයට ගෙන ආ යුතුයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ යළි බලයට ගෙන ආ යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක මෙන්ම වර්තමානයේ ජනතා සේවක පක්ෂයේ නායක සෝමවංශ අමරසිංහ පවසයි.

වත්මන් ආණ්ඩුවේ මංගල අයවැය අද

අගෝස්තු 17 වනදා පැවති මහමැතිවරණයෙන් පසු බිහි වූ සම්මුතිවාදී ආණ්ඩුවේ මංගල අයවැය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

විධායකය අහෝසි කිරීමට කැබිනට් අනුමැතිය – අහෝසි වන්නේ මෛත්‍රීගේ නිල කාලයෙන් පස්සේ

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම හා නව මැතිවරණ ක්‍රමයක් සැකසීම වෙනුවෙන් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ පත්‍රිකා දෙක සඳහා අනුමැතිය හිමිව තිබේ.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේ අනුමැතිය

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සඳහා ජනාධිපතිවරයා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන යෝජනාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ අනුමැතිය හිමිව තිබෙන බව හිරු නිව්ස් වාර්තා කරයි.