Political Archive

දුෂිතයින් සමග වැඩ කිරීම ගැටළුවක් නැහැ

විවිධ දූෂණ චෝදනා එල්ල වී ඇති පුද්ගලයින් සමග කටයුතු කිරීම ගැටලුවක් නොවන බවත්, යහපාලන ආණ්ඩුව කිසිදා දූෂිතයින් ආරක්ෂා නොකරන බවත් නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පවසයි.

ළමා කටයුතු රාජ්‍ය ඇමතිකම විජයකලා මහේෂ්වරන්ට

ජාතික ආණ්ඩුවේ රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම්දීමේ කටයුතු අද පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් – කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී සිදුවිය.

රාජ්‍ය සහ නියෝජ්‍ය ඇමතිවරු ලැයිස්තුව මෙන්න

ජාතික ආණ්ඩුවේ රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම්දීමේ කටයුතු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේදී අද පස්වරුවේ සිදුවිය.

නව කැබිනට් ඇමතිවරු තිදෙනා මෙන්න

තවත් කැබිනට් ඇමතිවරු තිදෙනෙකු අද උදෑසන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේදී දිවුරුම් දී තිබේ. රාජ්‍ය අමාත්‍යවරුන් හා නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම්දීම අද දහවල් දෙකට සිදුකිරීමට නියමිතය.

අලුත් ඇමතිවරුන් අතරත් දුෂිතයින්

හිටපු අමාත්‍යවරුන් 5 දෙනෙකුට සහ බස්නාහිර හිටපු මහඇමති ප‍්‍රසන්න රණතුංග මහතාට එරෙහිව විවිධ චෝදනා යටතේ නඩු පැවරීමේ සූදානමක් ඇතැයි ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබේ.

ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍ය නෑ – මාවෙයි සේනාධිරාජා

ශී‍්‍ර ලංකාවේ සිදුවූ බව කියන යුද අපරාධ සම්බන්ධයෙන් නැවත වරක් ජාත්‍යන්තර පරීක්‍ෂණයක් සිදු කිරීම අවශ්‍ය නොවන බව ඉලකෙයි තමිල් අරුසු පක්‍ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා පවසයි.

මටයි ජනපතිටයි නින්ද යන්නේ නෑ – අගමැති

අලුත් රටක් වෙනුවෙන් ගමන් කරන මේ ගමනේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ තමා “නින්ද නොයන රියදුරන් ” සේ කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

එජාප 69 වන සංවත්සර සැමරුම අද

එක්සත් ජාතික පක්ෂයේ 69 වන සංවත්සරය සිරිකොත පක්ෂ මූලස්ථානයේදී අද (06) පැවැත්වෙයි. එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සංවත්සර උළෙල පැවැත්වේ.

ඉදිරි සතියේ තවත් ඇමතිවරු දිවුරුම් දෙති

නියමිත කැබිනට් අමාත්‍යධුර 45 අතුරින් දිවුරුම් නොදුන් ඉතිරි කැබිනට් අමාත්‍යවරුන් සහ රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරුන් 45 දෙනා ද ලබන සතියේ දිවුරුම් දීමට නියමිතය.

සම්බන්ධන් විපක්ෂ නායක කිරීම නිවැරදියි

දෙමළ ජාතික සංධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා පාර්ලිමේන්තුවේ විපක්ෂනායක ධුරය සඳහා පත්කිරීම නිවැරදි බවත් එම තීරණයට තම පක්ෂයේ සහාය හිමිවන බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.