Sports Archive
24 May 2018
කෝලි එක්ක ඩිවිලියස් එකතුවෙලා ලංකාව හෑල්ලු කරපු හැටි

ඉන්දීය ප්‍රිමියර් ලිග් තරඟාවලිය අතුරතුරදී බැංගලෝර් කණ්ඩායමේ ක්‍රීඩකයින් වන විරාත් කෝලි, AB ඩිවිලියස් සමග ජනප්‍රිය ඉන්දීය සමාජජාල වීඩියෝ නිෂ්පාදකයින් දෙදෙනෙක් සිදු කල වැඩසටහනක දී ඔවුන් ශ්‍රී ලංකා ක්‍රිකට් හෑල්ලුවට ලක්කරමින් කතා කර තිබෙනවා.
23 May 2018
ඒ.බී ඩිවිලියස් ක්‍රිකට් දිවියට සමුදෙයි

ලොවපුරා ක්‍රිකට් රසිකයින්ගේ හිත් දිනාගත් දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෙකු වන ඒ.බී. ඩිවිලියස් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුදීමට තීරණය කර තිබේ.
19 May 2018
සුපිරි පාපන්දු ක්‍රීඩක මෙසිගේ සහ රොනාල්ඩෝගේ හිස ගසා දමන බවට ISIS අනතුරු අඟවයි

ලොව සුපිරි පාපන්දු ක්‍රීඩකයින් දෙදෙනා වන ආජන්ටිනාවේ ලියෝනල් මෙසිගේ සහ පෘතුගාලයේ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝගේ හිස ගසා දමන බවට තර්ජනය කරමින් ISIS ත්‍රස්ත සංවිධානය ප්‍රචාරයක් දියත් කර තිබෙනවා.
18 May 2018
ලෝඩ්ස් ක්‍රීඩාංගනයේ කොටසක් සංගා මිලදිගනී

ශ්‍රී ලංකා හිටපු සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර ලෝක පුජිත ක්‍රීඩාංගනය වන ලෝඩ්ස් ක්‍රීඩාංගනයේ කොටසක් මිලදී ගෙන ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
21 Feb 2016
අාසියානු කුසලාන විකාශනය TNL වෙතින්
![EwrRvJK[1]](https://truth.lk/wp-content/uploads/2016/02/EwrRvJK1-150x150.jpg)
මෙවර අාසියානු කුසලානයේ රූපවාහිනී විකාශන අයිතිය ඩයලොග් ආයතනය විසින් හිමි කර ගෙන තිබෙන අතර එම ආයතනය විසින් දේශීය විකාශන කටයුතු TNL ආයතනය වෙත ලබා දී ඇති බව නෙත් නිව්ස් වාර්තා කරයි.
15 Feb 2016
ඉන්දියාව T20 තරඟාවලිය දිනයි
![ojZg3an[1]](https://truth.lk/wp-content/uploads/2016/02/ojZg3an1-150x150.jpg)
ශ්‍රී ලංකාවට එරෙහි පැවැති 20-20 තරඟාවලියේ තෙවන තරඟයද කඩුලු 9කින් ජය ගනිමින් එම තරඟාවලිය දෙකට එකක් ලෙස ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම ඊයේ (14) සමත් විය.
13 Feb 2016
දෙවන T20 තරඟයේ ජය ඉන්දියාවට
![JXC5Ygz[1]](https://truth.lk/wp-content/uploads/2016/02/JXC5Ygz1-150x150.jpg)
ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය කරමින් දෙරට අතර පැවැති දෙවැනි විස්සයි20 තරගයෙන් ලකුණු 69ක ජයක් වාර්තා කිරීමට ඉන්දීය කණ්ඩායම ඊයේ (12) සමත්විය.
11 Feb 2016
ඩිල්ෂාන්ට වරෙන්තු නිකුත් කරයි
![SB0gSyu[1]](https://truth.lk/wp-content/uploads/2016/02/SB0gSyu1-150x150.jpg)
හිටපු ක්‍රිකට් නායක හා සුපිරි පිතිකරු තිලකරත්න ඩිල්ෂාන්ට කොළඹ අංක 09 මහෙස්ත්‍රාත් අධිකරණය විසින් වරෙන්තු නිකුත් කර තිබේ.
10 Feb 2016
වේගවත් කාන්තාව හා මිනිසා ශ්‍රී ලංකාවෙන්
![KZSknJs[1]](https://truth.lk/wp-content/uploads/2016/02/KZSknJs1-150x150.jpg)
දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර් 100 කාන්තා හා පිරිමි ඉසව් දෙක ජයගමින් කලාපයේ වේගවත්ම මිනිසාට හා කාන්තාවට හිමි තැන ශ්‍රී ලංකාවට හිමිකර දීමට හිමාෂ ඒෂාන් හා රුමේෂිකා රත්නායක සමත්විය.
10 Feb 2016
T20 ප්‍රථම තරඟයේ ජය ශ්‍රී ලංකාවට
![LCfbis8[1]](https://truth.lk/wp-content/uploads/2016/02/LCfbis81-150x150.jpg)
ඉන්දියාව සමඟ පැවැති ප්‍රථම විස්සයි විස්ස තරඟය කඩුලූ 5කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ සමත් විය. ශ්‍රී ලංකා කණ්ඩායම කාසියේ වාසිය දිනා ඉන්දීය කණ්ඩායමට පළමුව පන්දුවට පහර දීමට ආරාධනා කළේය.