Sports Archive

අවසන් එක්දින තරඟය අද – වෙනස්කම් රැසක්

සංචාරක පාකිස්තාන කණ්ඩායම සහ ශී‍්‍ර ලංකා කණ්ඩායම අතර පස්වැනි සහ අවසන් එක්දින කි‍්‍රකට් තරගය සූරියවැව මහින්ද රාජපක්ෂ කී‍්‍රඩාංගණයේදී අද (26) පැවැත්වේ. තරගය පස්වරු 2.30 ට ආරම්භ වීමට නියමිතයි.

ලංකාවේ ක්‍රිකට් වලට යන කල

වසර 9කට පසු එක්දින තරගාවලියක ජයග්‍රාහී අභිමානය බන්දේසියක තබා පාකිස්තානු කණ්ඩායමට පිරි නමන්නට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සිදුවූයේ සිව්වන එක්දින තරගයේදී කඩුලු 7ක ජය පාකිස්ථානයට හිමිකර දෙමින.

ඊයේ තරඟයට මුස්ලිම් ප්‍රජාව යොදා තිබූ බැනර් මෙන්න

කොළඹ ආර් පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේ ඊයේ (21) පැවති ශ්‍රී ලංකා – පාකිස්තාන සිව්වෙනි එක්දින තරගය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට සහයෝගය පළ කරමින් සවි කර තිබූ බැනර් රැසක් ක‍්‍රීඩාංගණය අවට සහ මාලිගාවත්ත මාර්ගයන් හී දකින්නට ලැබුණි.

සිව්වන තරඟයේ ජයත් පකිස්ථානයට

ශ්‍රී ලංකාව සහ පකිස්ථාන ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වුණු සිව්වන තරඟයේ ජය හිමිකර ගැනීමට පකිස්ථාන කණ්ඩායම සමත් වී තිබේ.

පකිස්ථානයට ලකුණු 257ක ඉලක්කයක්

සංචාරක පාකිස්තාන කණ්ඩායම සමඟ පැවැත්වෙන සිව්වන එක්දින තරඟයේ මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර පනහ අවසානයේ කඩුලූ 9 ක් දැවී ලකුණු 256 ක් ලබාගත්හ.

අද තරඟයට මෙම භාණ්ඩ ගෙන ඒම තහනම්

ශ්‍රී ලංකා – පාකිස්තාන තුන්වැනි එක්දින තරගයේදී දෙපිරිසක් අතර ඇති වූ නොසන්සුන්තාව හේතුවෙන් අද (22) තරගය සඳහා ආර් පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේ පේ‍්‍රක්ෂකාගාර තුළත් ඉන් පිටතත් දැඩි ආරක්ෂාවක් යෙදීමට පියවර ගෙන තිබේ.

තරඟයේ ජය පකිස්ථානයට

ශ්‍රී ලංකාවට එරෙහිව ඊයේ (19) පැවැති තරඟයෙන් ලකුණු 135ක විශිෂ්ට ජයක් ලබා ගැනීමට පකිස්ථානු කණ්ඩායම සමත් විය.

ශ්‍රී ලංකා – පාකිස්තාන තරඟය අතරතුර ගැටුමක්

ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැති ශ්‍රී ලංකා, පාකිස්තාන තුන්වන එක්දින තරඟයේදී ප්‍රේක්ෂකාගාරයේ සිටි දෙපිරිසක් අතර ගැටුමක් හටගෙන තිබේ.

පාකිස්ථාන – ශ්‍රී ලංකා තුන්වන තරගය අද

සංචාරක පාකිස්තාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තුන්වන එක්දින ක්‍රිකට් තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (19) පැවැත්වේ.

කුසල්ගේ ආරම්භයෙන් ශ්‍රී ලංකාව ජයගනී

ශ‍්‍රී ලංකා යොවුන් ක‍්‍රීඩකයින්ගේ දක්ෂතා හේතුවෙන් සංචාරක පාකිස්තාන කණ්ඩායම සමග පැවති දෙවන එක්දින ක‍්‍රිකට් තරගය කඩුලු 2 කින් ජය ගැනීමට ශ‍්‍රී ලංකා කණ්ඩායම ඊයේ (15) සමත් විය.