Sports Archive

කෝලිගේ හිසේ පන්දුවක් වැදී ක්‍රීඩකයින් කලබලවූ අයුරු

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟය අතරතුරදී මිචෙල් ජොන්සන් යැවූ බවුන්සර් පන්දුවක් කෝලිගේ හිස් ආවරණයේ වැදීමෙන් ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින් කලබලයට පත් විය.

තරඟයේ ජය එංගලන්තයට

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශී‍්‍ර ලංකාව අතර පැවති පස්වන එක්දින තරඟය කඩුළු 05 කින් ජය ගැනීමට එංගලන්ත කණ්ඩායම අද (11) සමත් විය.

වැස්සෙන් බාධාවූ එංගලන්ත ඉණිම අද

ඊයේ (10) දිනයේ පැවති එංගලන්ත – ශී‍්‍ර ලංකා පස්වන එක්දින තරඟයට වර්ෂාවෙන් බාධා පැමිණීම හේතුවෙන් එංගලන්ත ඉනිම අද දිනයට කල් දැමීමට තීරණය කෙරුණි.

එංගලන්තයට ලකුණු 240ක ඉලක්කයක්

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන පස්වන එක්දින ක්‍රිකට් තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 239ක් ලබා ගෙන තිබේ.

සචිත‍්‍ර යළි ජාත්‍යන්තර තරඟ බිමට

පන්දු යැවීමේ ඉරියව්ව සැකසහිත බවට චෝදනා ලැබ තරඟ තහනමකට ලක්ව සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක සචිත්‍ර සේනානායකට යළිත් ජාත්‍යන්තර තරඟවලට සහභාගිවීමේ අවස්ථාව උදා වී තිබේ.

ලෝක කුසලාන සංචිතය නම් කෙරේ

2015 ලෝක කුසලාන තරඟාවලිය ඉලක්ක කරගනිමින් 30 දෙනෙකුගෙන් සමන්විත පුහුණු සංචිතයක් නම් කිරීමට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ. අනතුරුව 15 දෙනෙකුගෙන් යුත් අවසන් කණ්ඩායම මෙම සංචිතයෙන් තෝරා ගනු ලැබේ.

මහේලගේ දියණියගේ පළමු උපන්දිනය

ක්‍රිකට් ක්‍රීඩක මහේල ජයවර්ධනගේ දියණිය වන සන්සා ආර්යාගේ පළමු උපන්දිනය ඊයේ (03) දිනයේ සමරනු ලැබුවේය.

තෙවන තරගයේ ජය එංගලන්තයට

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින තරගාවලියේ තෙවැනි තරගය ඊයේ (03) සුරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේදී පැවැත්විය.

පිල් හියුස් අවසන් ගමනේ

ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත ක්‍රිකට් තරගයක් අතරතුර බවුන්සර් පන්දුවක් හිසේ වැදීමෙන් මිය ගිය පිල් හියුස්ගේ අවසන් කටයුතු ඔහුගේ උපන් ගම වන මැක්ස්විල් හිදී පැවැත්වේ.

අද තරඟයට නළා තහනම්

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තෙවැනි එක්දින තරගය අද සූරිය වැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී දිවා – රාත‍්‍රී තරඟයක් ලෙස පැවැත්වීමට නියමිතය.