Sports Archive

එංගලන්තයට එරෙහි ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

සංචාරක එංගලන්ත කණ්ඩායම සමග තරඟ 7 කින් සමන්විත එක්දින තරඟාවලියේ පළමු තරඟ 3 සඳහා ශ‍්‍රී ලංකා සංචිතය නම්කර තිබේ. ඇන්ජලෝ මැතිව්ස්ගේ නායකත්වයෙන් යුත් මෙම සංචිතයට ක‍්‍රීඩකයන් 15 දෙනෙකු ඇතුළත්ය.

CNN සමග සංගා – ලෝක කුසලානයෙන් පසු පිටියෙන් ඉවත්වෙයිද?

ලොව සුප‍්‍රකට රූපවාහිනී සේවාවක් වන සී. එන්. එන් රූපවාහිනී සේවයේ නොවැම්බර් මාසයේ ‘ටෝක් ඒෂියා’ වැඩසටහන සඳහා ශී‍්‍ර ලංකා පිලේ හිටපු නායක කුමාර් සංගක්කාර සහභාගි විය. මෙම වැඩසටහන ඊයේ (20) පස්වරු 3.00 ට සී. එන්. එන්. රූපවාහිනී සේවය ඔස්සේ විකාශය විකාශය කෙරුණා.

අවසන් තරගයත් ශ්‍රී ලංකාව පරාදයි

ශ‍්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැති තරඟ 5කින් සමන්විත එක්දින තරඟාවලියේ අවසන් තරඟය ද ඉන්දියාව ඊයේ ජයග‍්‍රහණය කළහ. ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාවට එරෙහිව එකඳු තරගයක් හෝ ජය ගැනීමට සමත්වූයේ නැත.

ශ්‍රී ලංකාව ලකුණු 286යි – මැතිව්ස් නොදැවී 139යි

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැවැත්වෙන පස්වැනි හා අවසන් එක්දින තරඟය අද රංචිහිදී ආරම්භ විනි. පළමුවෙන් පන්දුවට පහරදුන් ශ‍්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුළු 8ක් දැවී ලකුණු 286ක් ලබා ගත්තා.

මෙවර ICC සම්මාන කාටද?

2014 වසරේ අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් පිරිනමන සම්මාන හිමිවන ක්‍රීඩකයින් කවුදැයි ඊයේ ප්‍රකාශයට පත් කළේය.

කණ්ඩායම එන්න ඕනේ මොකද වුනේ අහන්න

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ ජය මේ වන විටත් ඉන්දියාවට හිමිව තිබේ. ඒ තරඟ 4-0 ලෙස පෙරමුණේ පසුවෙමින්. තවත් ඇත්තේ එක් තරඟයක් පමණි.

ශ්‍රී ලංකාවට දැවැන්ත පරාජයක්

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරග පහකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියේ කොල්කටාහි ඊඞ්න් ගාර්ඞ්න්ස් ක‍්‍රීඩාංගණයේදී අද (13) පැවැති සිවුවැනි තරගයෙන් ද ලකුණු 153 ක දැවැන්ත ජයක් ලැබූ ඉන්දීය පිල 4-0 ක් ලෙස තව දුරටත් තරගාවලියේ පෙරමුණට පැමිණියේය.

ඉන්දියාව ලකුණු 400 පසුකරයි

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර එක්දින තරඟාවලියේ සිව්වැනි තරඟය මේ වන විට පැවැත්වෙන අතර කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම ලකුණු 404ක් ලබාගත් අතර ඔවුන්ගේ බිඳ වැටුණේ කඩුලු 5ක් පමණි. එය කණ්ඩායමක් එක්දින තරගයකදී වාර්තා කළ 9 වන වැඩිම ලකුණු සංඛ්‍යාවද වේ.

තරඟය අතරතුරදී කෝලීගෙන් අනුශ්කාට හාදුවක්

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ඊයේ (09) හයිද්‍රාබාද්හි රජීව් ගාන්ධි ක්‍රීඩාංගණයේ පැවති එක්දින තරඟයේදී 2014 වසරේ වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවන් අතර පෙරමුණ ගැනීමට විරාට් කෝලිට හැකිවිය.

ඉන්දියාව තරඟාවලිය ජයගනී

ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන තරඟ 5කින් සමන්විත එක්දින තරඟාවලියේ තෙවැනි තරඟයත් ජය ගනිමින් තරඟාවලිය 3ට 0ක් ලෙස පෙරමුණ ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය.