Sports Archive
09 Nov 2014
ඉදිරි තරඟ දෙකට සංගා විවේක ගන්වයි
![8owElo2[1]](https://truth.lk/wp-content/uploads/2014/11/8owElo21.jpg)
ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන සිව්වැනි සහ පස්වන එක්දින තරග සඳහා ඊයේ (8) සංචිතය නම් කරනු ලැබිණි. අවසන් තරඟ දෙක සඳහා ලහිරු තිරිමාන්න, දිනේෂ් චන්දිමාල්, අජන්ත මෙන්ඩිස් සහ ශමින්ද එරංග කැඳවා තිබේ.
08 Nov 2014
ක්‍රීඩා විචාරකයින්ට ශ්‍රී ලංකාව ගැන සැකයක්
![n38cxGs[1]](https://truth.lk/wp-content/uploads/2014/11/n38cxGs1.jpg)
ඉන්දියාව සමඟ පැවති දෙවැනි එක්දින තරඟයෙන් ද දැවැන්ත පරාජයකට ලක්වූ ශ්‍රී ලංකා කි‍්‍රකට් පිල සැබෑ උද්යෝගයකින් තරඟාවලියට සහභාගි වන්නේ ද යන්න ගැටලූවක් බව ක්‍රීඩා විචාරකයන් පවසයි. එමෙන්ම, ලොව විශිෂ්ඨතම එක්දින ක්‍රීඩකයන්ගෙන් සමන්විත ශ්‍රී ලංකා කි‍්‍රකට් පිල ඉන්දියාවේදී මෙතරම් අසීරුතාවට පත්වීම පිළිගත නොහැකි කරුණක් ලෙස විචාරකයන් පෙන්වා දෙයි.
07 Nov 2014
ශ්‍රී ලංකා – ඉන්දියා දෙවැනි තරගයේ ජයත් ඉන්දියාවට
![KQ412CY[1]](https://truth.lk/wp-content/uploads/2014/11/KQ412CY1.jpg)
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරග පහකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ අහමදාබාද්හිදී සාර්දාර් පටෙල් ක්‍රීඩාංගණයේදී අද (06) පැවැති දෙවැනි තරගයෙන් ඉන්දීය ක්‍රීඩකයෝ කඩුලූ 6 ක ජයක් ලැබීමට සමත් වූහ. මෙම ජයත් සමගින් ඉන්දියාව මේ වන විට 2-0 ක් ලෙස තරගාවලියේ පෙරමුණේ පසු වෙයි.
05 Sep 2014
අහමඩ් ශේෂාඩ්ට විනය පරීක්ෂණ
![nkp3PBY[1]](https://truth.lk/wp-content/uploads/2014/09/nkp3PBY1.jpg)
පසුගිය 30 වනදා දඹුල්ලේ පැවති ශ්‍රී ලංකා පකිස්ථාන අවසන් එක්දින තරගය අවසාන වී ක්‍රීඩකයන් ක්‍රීඩාගාරය වෙත යන අවස්ථාවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන් අසලට පැමිණ පකිස්තානු ක්‍රීඩක අහමඩ් ශේෂාඩ් ඩිල්ෂාන්ට කල ආගමික ප්‍රකාශයක් සම්බන්ධයෙන් ඔහුට විනය පරීක්ෂණයක් ක්‍රියාත්මක කිරීමට පකිස්ථානු ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ.
04 Sep 2014
මැතිව්ස්ට සංගාට සම්මාන
![2PCn7YW[1]](https://truth.lk/wp-content/uploads/2014/09/2PCn7YW1.jpg)
2014 ඩයලොග් ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන තිළිණ ප්රදානය ඊයේ රාත්‍රියේ පැවැත්වුණා. එහිදී වසරේ ක්‍රීඩකයා ලෙස ඇන්ජලෝ මැතිව්ස්ද,ජනතාවගේ ජනප්‍රිය ක්‍රීඩකයා ලෙස කුමාර් සංගක්කාරද සම්මානයට පාත්රවී තිබේ.
24 Aug 2014
පළමු එක්දින තරඟයේ ජය පකිස්ථානයට
![1ZEIj2e[1]](https://truth.lk/wp-content/uploads/2014/08/1ZEIj2e1.jpg)
සංචාරක පකිස්ථාන කණ්ඩායම හා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වූණු පළමු එක්දින ක්‍රිකට් තරඟයේ ජය හිමිකර ගැනීමට පකිස්ථාන ක්‍රිකට් කණ්ඩායම සමත් වී තිබේ.
27 Jul 2014
ඇමරිකානු මංකොල්ලකරුවන් අසරණ කෙරූ ලාංකිකයා

ඇමරිකාවේ හුස්ටන්හි ඉන්ධන පිරවුම් හලක සේවය කරන ශ්‍රී ලංකික තරුණයකු වන මයුර දිසානායක මෙලෙස කොල්ලකරුවන් පලවා හැර ඇති බවට වාර්තා වේ.