Sports Archive

කුසල්ගේ සහයට ගීතා එයි

කුසල් ජනිත් තහනම් උත්තේජක චෝදනාවෙන් බේරා ගැනීමට තමන්ද සහාය ලබා දෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රිනී ගීතා කුමාරසිංහ මහත්මිය පවසයි.

පළමු තරඟයේ ජය නවසීලන්තයට

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම පරදා දෙරට අතර පැවැති පළමු එක්දින තරගයෙන් කඩලු හතක පහසු ජයක් වාර්තා කිරිමට සත්කාකර නවසීලන්ත කණ්ඩායම සමත්විය.

කුසල් පෙරේරාට වසර 4ක ක්‍රිකට් තහනමක්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි පිතිකරුවෙකු වන කුසල් ජනිත් පෙරේරාට වසර 4ක ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ තහනමක් පනවා තිබේ.

කුසල්ගේ “බී” සාම්පලයෙත් තහනම් උත්තේජක

තහනම් උත්තේජක ශරීරගතව ඇති බවට වාර්තාවී ඇති ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ක්‍රීඩක කුසල් ජනිත් පෙරේරාගේ ‘බී’ සාම්පලය පරීක්‍ෂාකිරීමේදී ද අදාළ තහනම් උත්තේජකය එහි අන්තර්ගත බව ඔප්පුවී ඇතැයි වාර්තා වෙයි.

දෙවන ටෙස්ට් තරඟයේ ජයත් නවසීලන්තයට

ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර පැවැත්වුණු දෙවන ටෙස්ට් තරඟය කඩුළු 5න් ජයග්‍රහණය කිරීමට නවසීලන්ත කණ්ඩායම සමත්වී ති‍බේ.

කුසල් පෙරේරාගේ තීන්දුව 21 වැනිදා

තහනම් උත්තේජක චෝදනාවලට ලක්ව සිටින කි‍්‍රකට් කී‍්‍රඩක කුසල් ජනිත් පෙරේරා ඊයේ (17) බී සාම්පල පරීක්ෂාව සඳහා කටාර් රාජ්‍ය බලා පිටත්ව ගොස් තිබේ.

T20 ජයග්‍රාහකයන්ට මෙවර කෝටි 81

2016 වසරේ ඉන්දියාවේ ආරම්භ වීමට නියමිත විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ ජයග්‍රාහකයන් සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 5.6 ක (රුපියල් කෝටි 81.3) ත්‍යාග මුදලක් පිරිනැමීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබේ.

පළමු ටෙස්ට් තරඟයේ ජය නවසීලන්තයට

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර ඩනෙඩින් හි පැවැති පළමු ටෙස්ට් තරඟයෙන් නවසීලන්ත කණ්ඩායම ලකුණු 122 කින් ජයග්‍රහණය කළේය.

T20 ලෝක කුසලානේ කාල සටහන නිකුත්වෙයි

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සංවිධානය කරන 2016 වසරේ විස්සයි20 ලෝක කුසලාන තරගමාලාවේ කාලසටහන හා කාණ්ඩ එළි දැක්වීම ඊයේ (11) සිදු කෙරුණි.

ශ්‍රී ලංකා ඉනිම ලකුණු 294ට සීමාවෙයි

සත්කාරක නවසීලන්ත කණ්ඩායම හා පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩාඩායම රැස්කළ ලකුණු 431ට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමට රැස්කළ හැකි වූයේ ලකුණු 294ක් පමණි.