Sports Archive

කුසල්ට ජනපතිගෙන් ඇමතුමක්

තහනම් උත්තේජක ලබාගත් බවට චෝදනාවට ලක්ව සිටින ක‍්‍රිකට් ක‍්‍රීඩක කුසල් ජනිත් පෙරේරාට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අද දුරකථන ඇමතුමක් ලබා දී තිබේ.

ශ්‍රී ලංකා නවසීලන්ත ටෙස්ට් තරඟාවලිය ඇරඹේ

ශී‍්‍ර ලංකා නවසීලන්ත ටෙස්ට් කි‍්‍රකට් තරගාවලියේ පළමු තරගය අද (10) නවසීලන්තයේ ඩන්ඞීන් හි යුනිවර්සිටි ඕවල් කී‍්‍රඩාංගණයේදී ආරම්භ විය.

කුසල් තහනම් උත්තේජක ගත් හේතුව මෙන්න

කුසල් ජනිත් පෙරේරා භාවිත කර ඇති ඖෂධය, අන්තර්ජාතික ක‍්‍රිිකට් කවුන්සිලය විසින් තහනම් කරනු ලැබ ඇති ඖෂධයක් විය නොහැකි බව ශ‍්‍රී ලංකා කි‍්‍රකට් පුහුණුකරු ජෙරම් ජයරත්න මහතා පවසයි.

කුසල් තහනම් උත්තේජක අරන්

තහනම් උත්තේජක පරීක්ෂණයකින් අසමත්වීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රහාරාත්මක පිතිකරුවෙකු වන කුසල් ජනිත් පෙරේරා නවසීලන්තයේ සිට යළි දිවයිනට කැඳවීමට පියවර ගෙන තිබේ.

සංගා හා ඩිල්ෂාන් වසරේ එක්දින කණ්ඩායමට

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය (අයි.සී.සී) විසින් නම් කළ වසරේ එක්දින කණ්ඩායම සඳහා ශ්‍රී ලංකාවේ කුමාර් සංගක්කාර හා තිලකරත්න ඩිල්ෂාන් ඇතුළත්ව තිබේ.

රාත්‍රී ටෙස්ට් තරඟය ජයගෙන ඔස්ට්‍රේලියාව ඉතිහාසයට

ක්‍රිකට් ඉතිහාසයේ රෝස පැහැති පන්දුව භාවිතයෙන් පැවැති පළමු දිවා රාත්‍රී ටෙස්ට් තරගය ජයගත් පළමු කණ්ඩායම බවට ඔස්ට්‍රේලියා කණ්ඩායම ඉතිහාසයට එක්විය.

ලොව පළමු ‍දිවා රාත්‍රී ටෙස්ට් තරඟය අද ඇරඹෙයි

ක්‍රිකට් වංශ කතාවේ නව පිටුවක් පෙරළමින් ලොව පළමු දිවා රාත්‍රී ටෙස්ට් තරඟය අද ඔස්ට්‍රේලියාවේ, ඇඩිලේඩ් හිදී ආරම්භ වෙයි. ඒ ඔස්ට්‍රේලියාව හා නවසීලන්තය අතරයි.

වීරයන්ගෙත් වීරයා සංගා

ඇමරිකාවේ ක්‍රිකට් ජනප්‍රිය කරලීම සඳහා පවත්වන සුපිරි තරු ක්‍රිකට් තරඟාවලියේ තුන්වැන්න ලොස් ඇන්ජලීස් නුවර ඩොජර් බේස්බෝල් ක්‍රීඩාංගනයේදී ඊයේ (14) පැවැත්විය.

අවසන් T20 තරඟය කොදෙව්වන් ජයගනී

ඊයේ කොළඹ දී පැවති කොදෙව් – ශ්‍රී ලංකා දෙවන පන්දුවාර 20-20 තරඟයෙන් ලකුණු 23ක පහසු ජයක් ලබා ගැනීමට කොදෙව්වන් සමත්විය.

කහ අත්පටි පැළඳ ක්‍රීඩා කළ කොදෙව්වන්

ඊයේ (09) පැවති පළමු විස්සයි 20 තරගයට සහභාගී වූ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ක්‍රීඩකයින් අපවත් වී වදාළ පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් වෙනුවෙන් ශෝකය පල කිරිම සඳහා කහ පටියක් අතේ පැලද ක්‍රීඩා කළ අයුරු දක්නට ලැබුණි.