Sports Archive

පළමු T20 තරඟයේ ජය ලංකාවට

බටහිර ඉන්දීය කොදෙව් පිල සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වුණු පළමු T20 තරඟයෙන් ලකුණු 30ක ජයක් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

12 වනදා තරඟය 11 වනදා පැවැත්වෙයි

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර මේ මස 12 වනදා කොළඹදී පැවැත්වීමට නියමිතව තිබූ දෙවන විස්සයි විස්ස තරඟය මේ මස 11 වනදා පැවැත්වීමට තීරණය කර තිබේ.

කොදෙව් – ශ්‍රී ලංකා 20/20 අද ඇරඹේ

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශී‍්‍ර ලංකාව අතර තරග දෙකකින් යුත් පන්දුවාර විස්සයි විස්ස කි‍්‍රකට් තරගාවලිය අද (09) ආරම්භ වෙයි.

මහේල – මුරලි පරදා සංගා දිනයි

ක්‍රිකට් ක්‍රීඩාව ඇමරිකාවේ ජනප්‍රිය කරලීම උදෙසා සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයින් සහභාගි වන තරඟ තුනකින් සමන්විත ක්‍රිකට් ඕල් ස්ටාර්ස් පන්දුවාර විස්සයි විස්ස තරගාවලිය ඊයේ (07) නිව්යෝර්ක් නුවරදී ආරම්භවීය.

එක්දින තරඟාවලියේ ජය ශ්‍රී ලංකාවට

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ ඊයේ පැවති තුන්වන සහ අවසන් එක්දින තරඟයෙන් ජය ලැබීමට ශ්‍රී ලංකාව සමත්විය.

ලොව සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ 20 – 20 තරඟාවලිය අද

ක්‍රිකට් පිටියේ හිටපු ක්‍රීඩකයන් එක තරගයකදී මුණ ගැසීමේ අරමුණින් හා ඇමෙරිකාව තුළ ක්‍රිකට් ප්‍රචලිත කිරීමේ අරමුණින් ගෙන එන ක්‍රිකට් ඔල් ස්ටාර්ස් විස්සයි20 ක්‍රිකට් තරගාවලිය අද (07) ඇමෙරිකාවේදී ආරම්භ වීමට නියමිතය.

දෙවන එක්දින තරඟයේ ජයත් ශ්‍රී ලංකාවට

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැති දෙවන එක්දින තරඟයේ ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (04) සමත් විය.

කොදෙව් – ලංකා 2වන එක්දින තරඟය අද

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ‍්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන එක්දින ක‍්‍රිකට් තරගය කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී අද පැවැත්වෙයි.

කොදෙව් නායකයාට තරඟ තහනමක්

ශ්‍රී ලංකාව සමඟ පැවැති පළමු එක්දින තරඟයේදී නියමිත කාලසීමාව තුළ නියමිත පන්දු වාර සංඛ්‍යාව යැවීමට අපොහොසත්වීම නිසා බටහිර ඉන්දීය කොදෙව් පිළේ නායකයාට තරඟ තහනමක් පනවා තිබේ.

තියුණු සටනකින් පසු ශ්‍රී ලංකාවට ජය

බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සමග පැවැති පළමු එක්දින තරඟයෙන් එක් කඩුල්ලක තියුණු ජයක් ලැබිමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (01) සමත්විය.