Sports Archive

ශ්‍රී ලංකා – කොදෙව් එක්දින තරගාවලිය හෙට සිට

තරග තුනකින් සමන්විත ශ්‍රී ලංකා – කොදෙව් එක්දින තරගාවලිය හෙට (01) ඛෙත්තරාම ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. දෙවැනි තරගය 04 වැනිදා එම පිටියේදීම පැවැත්වෙන අතර තෙවැනි තරගය 07 වැනිදා පල්ලේකැලේ ක්‍රීඩාංගණයේ පැවැත්වේ.

සංගා උපන්දිනය සැමරූ හැටි

සුපිරි පිතිකරු කුමාර් සංගක්කාරගේ 38වන උපන්දිනය ඊයෙ (27) දිනයට යෙදී තිබුණි. ඒ වෙනුවෙන් ලේ දන්දීමේ කටයුත්තක්ද දෙහිවලදී සිදු කෙරුණි.

ටෙස්ට් තරඟාවලියේ ජය ලංකාවට

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් පිළ සමඟ කොළඹ පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේ පැවැති දෙවන ටෙස්ට් තරඟයෙන් ශ්‍රී ලංකා පිළ අද ලකුණු 72ක ජයක් වාර්තා කිරීමට සමත් විය.

මම ක්‍රීඩා කරන්නේ ෆේස්බුක් ලයික් බලාගෙන නෙවෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි වේග පන්දු යවන්නෙකු වන ලසිත් මාලිංග රිවිර පුවත්පත සමග සාකච්චාවකට එක්වෙමින් ඔහුගේ ජනප්‍රියත්වය සහ ෆේස්බුක් ඇතුළු සමාජ වබේ අඩවි පිළිබඳව ඔහුගේ අදහස් මෙලෙස ප්‍රකාශ කර තිබේ.

ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ – නවකයන් තිදෙනෙක්

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන තරග 3කින් සමන්විත එක්දින කි‍්‍රකට් තරගාවලියට එක්වන ශී‍්‍ර ලංකා සංචිතය අද (23) නම් කර තිබේ.

කොදෙව්වන් 163කට සීමා කිරීමට හැකිවේ

කොදෙව් – ශ්‍රී ලංකා දෙවන ටෙස්ට් තරඟයේ දෙවන දිනය වන අද ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ කොදෙව් ඉනිම ලකුණු 163ට සිමා වී තිබේ.

ශ්‍රී ලංකා ඉණිම 200කට සීමාවේ

කොදෙව් ශ්‍රී ලංකා දෙවන ටෙස්ට් තරඟයේ පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 200ට සීමා කිරීමට කොදෙව් පන්දු යවන්නෝ සමත් වූහ.

කොදෙව් – ශ්‍රී ලංකා 2 වන තරඟය අද

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවැත්වෙන දෙවන ටෙස්ට් තරඟය කොළඹ පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේදී අද (22) ආරම්භ වෙයි.

ජනපතිගේ යෝජනාව ගැන සංගා කියයි

බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ධුරය තමා භාරගන්නේද, නැද්ද යන්න තව නොබෝ දිනකින් දැනගැනීමට හැකිවනු ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් පිළේ හිටපු නායක කුමාර් සංගක්කාර පවසයි.

කුසල්ට – සංගාට හා මැතිව්ස්ට සම්මාන – Dailog Cricket Awards 2015

2015 ඩයලෝග් ක්‍රිකට් සම්මාන උළෙල ඊයේ (19) රාති‍්‍රයේ කොළඹදී පැවැත්විණි. කී‍්‍රඩා අමාත්‍ය දයාසිරි ජයසේකර සහ අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු සම්මාන උළෙලේ ප‍්‍රධාන ආරාධිතයන් ලෙස සහභාගි විය.