Sports Archive

ශ්‍රී ලංකාවට ඉනිමක ජයක් හිමිවෙයි

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ පැවති ප්‍රථම ටෙස්ට් ක්‍රිකට් තරගය ඉනිමකින් සහ ලකුණු 6 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

දිමුත් තෙවැනි ශතකය වාර්තා කරයි

කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟය අද ගාල්ල ක්‍රීඩාංගණයේදී ආරම්භ විය. කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහරදීම තෝරාගන්නා ලදී.

කොදෙව්වන් සමග පළමු ටෙස්ට් තරගය අද ගාල්ලේදී

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් සහ ශ්‍රී ලංකා කණ්ඩායම් අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අද ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ.

සචින් සහ මුරලිගෙන් අලුත් වැඩක්

ශ්‍රී ලංකාවේ සනීපරක්ෂක සහ හොඳ සෞඛ්‍ය පුරුදු ප්‍රවර්ධනය කිරීම සඳහා වන යුනිසෙෆ් වැඩසටහන යුනිසෙෆ් කලාපීය තානාපති සචින් තෙන්දුල්කාර් සහ මුත්තයියා මුරලිදරන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (12) කොළඹදී ආරම්භ විය.

කුමාර් සංගක්‌කාර නමින් මාවතක්‌

ජාත්‍යන්තරය ජයගත් ශ්‍රී ලාංකීය ක්‍රිකට්‌ ක්‍රීඩක කුමාර් සංගක්‌කාරගේ නමින් නුවරඑළියේ මාර්ගයක්‌ නම් කිරීමට නුවරඑළිය මහ නගර සභාව තීරණය කර තිබේ.

ඉන්දියාව පැරදීගෙන එනවිට කුපිතවූ පේ‍්‍රක්ෂකයෝ

සංචාරක දකුණු අපි‍්‍රකාව සහ ඉන්දීය කණ්ඩායම අතර කටක් හි ඊයේ (05) පැවති දෙවන පන්දුවාර විස්ස කි‍්‍රකට් තරගයේ අවසන් භාගයේදී ඉන්දීය පේ‍්‍රක්ෂකයින් කලහකාරී ලෙස හැසිරී තිබේ.

සංගාගේ නමින් ශිෂ්‍යත්වයක්

ඔස්ට්‍රේලියාවේ බිග් බෑෂ් ලීග තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර මෙවර ක්‍රිඩා කිරීමට නියමිතය. ඔහු හොබාට් හරිකෙනේස් කණ්ඩායම නියෝජනය කරමින් තරගාවලියට අවතීර්ණ වීමට නියමිතය.

ගෙදරම නයිට්‌ ක්‌ලබ් එකක් හැදූ සුපිරි ක්‍රිකට් තරුව

යෙදී සිටින කාර්යයෙහි ඒකාකාරීත්වයෙන් මිදීම සඳහා බොහෝ දෙනා විවිධ ක්‍රියාමාර්ගවලට පෙළැඹී සිටිනවා. කෙනෙකු නිවාඩු පාඩුවේදී ඇති පදමට නිදා ගන්නා අතර තවත් අයෙකු සිය නිවාඩුව පවුලේ උදවිය සමග ගත කිරීම සඳහා යොදා ගනු ලබනවා.

මහේල එංගලන්ත කණ්ඩායමට එක්වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරු අංශයේ විශේෂඥ උපදේශකවරයෙකු ලෙස පත් කර තිබේ.

ක‍්‍රිකට් කණ්ඩායමට නව පුහුණුකරුවෙක්

ශ‍්‍රී ලංකා ජාතික ක‍්‍රිකට් කණ්ඩායමේ අන්තර්වාර ප‍්‍රධාන පුහුණුකරු ලෙස ජෙරම් ජයරත්න මහතා තාවකාලිකව පත්කර තිබේ.