Sports Archive
03 Sep 2015
මාවන් අතපත්තු ඉල්ලා අස්වෙයි
![XmEUpg1[1]](https://truth.lk/wp-content/uploads/2015/09/XmEUpg11-150x150.jpg)
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන ක්‍රිකට් පුහුණුකරු මාවන් අතපත්තු සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ බව තහවුරු කරමින් නිවේදනයක් නිකුත් කර තිබේ.
02 Sep 2015
සංගාගේ ට්විටර් ගිණුම හැක් කරලා
![wZxUOBV[1]](https://truth.lk/wp-content/uploads/2015/09/wZxUOBV1-150x150.jpg)
ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගාගේ ට්විටර් ගිණුම කිසියම් පාර්ශ්වයක් විසින් හැක් කර තිබූ බව ඔහු සඳහන් කරයි. සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව සඳහන් කර ඇත.
01 Sep 2015
ටෙස්ට් තරඟාවලියේ ජය ඉන්දියාවට
![3CDdQUR[1]](https://truth.lk/wp-content/uploads/2015/09/3CDdQUR1-150x150.jpg)
ශ්‍රී ලංකාව පරදා තුන්වන තරඟය ලකුණු 117කින් ජයගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය. ඒ අනුව තරඟාවලියේ ජය ඉන්දියාවට හිමි විය.
01 Sep 2015
සංගාට වඩා මහේල දක්ෂයි – සංගාගේ පියා කියන කතාව
![82r4mz5[1]](https://truth.lk/wp-content/uploads/2015/09/82r4mz51-150x150.jpg)
කුමාර් සංගක්කාර ක්‍රිකට් පිටියේදී දැක්වූ දක්ෂතාව පසුපස ඔහුගේ කැපවීම තිබෙන අතරම ඔහුගේ පියාගෙන් තමාට ලැබූ පන්නරය එහිදී ප්රමුඛ කරුණක් බවට පත්වූ බව සංගාම සඳහන් කර තිබේ.කුමාර්ගේ පියා වන ක්ෂේම සංගක්කාර කුමාර්ගේ සාර්ථකත්වය පිටුපස සිටින ප්‍රධානතම පුද්ගලයා ලෙස හැඳින්වීමේද වරදක් නැත.
29 Aug 2015
රන් පදක්කම දිනූ සැණින් උසෙයින් බෝල්ට්ට සිදුවූ අලකලංචිය (VIDEO)
![VGbXhEN[1]](https://truth.lk/wp-content/uploads/2015/08/VGbXhEN1-150x150.jpg)
ලොව වේගවත් ම මිනිසා වන ජැමෙයිකාවේ උසෙයින් බෝල්ට් 15 වන ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ මීටර 200 පිරිමි ධාවන ඉසව්ව ඊයේ ජය ගත්තේ ය. ඒ තත්පර 19.55ක කාලයකින් තරගය නිම කරමිනි.
25 Aug 2015
මගේ ඊළඟ ඉණිම බිරිඳ සහ දරුවන් එක්කයි
![er5FwPT[1]](https://truth.lk/wp-content/uploads/2015/08/er5FwPT1-150x150.jpg)
ඊයේ (24) දිනයේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගත් කුමාර් සංගක්කාර සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සියළුදෙනාටම ස්තුතිය පළකර තිබේ.
24 Aug 2015
සංගාගේ සමුගැනීමේ කතාව
![35FVQxJ[1]](https://truth.lk/wp-content/uploads/2015/08/35FVQxJ1-150x150.jpg)
අද දිනයේ ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගත් කුමාර් සංගක්කාර පී සාරා ඕවල් පිටියේ පවතී උපහාර උත්සවයේදී හැඟුම්බර වෙමින් සිදු කළ කතාව පහතින්…
24 Aug 2015
සංගාගේ දෙනෙත් කඳුළින් තෙත්වෙයි – ක්‍රිකට් පිටියට සමුදුන් අයුරු
![FAD5KDs[1]](https://truth.lk/wp-content/uploads/2015/08/FAD5KDs1-150x150.jpg)
කොළඹ පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේදී අන්තර්ජාතික සුපිරි ක්‍රිකට් ක්‍රීඩක කුමාර සංගක්කාර අද ක්‍රිකට් කී‍්‍රඩාවෙන් සමුගත්තේය. සංගක්කාරට උපහාර පිදීම සදහා පී සරා ඕවල් කී‍්‍රඩාංගණයේ උත්සවයක් ද සංවිධානය කර තිබුණි.
23 Aug 2015
සංගාගේ අවසන් ඉනිම 18කට සීමාවෙයි
![j72JPDf[1]](https://truth.lk/wp-content/uploads/2015/08/j72JPDf1-150x150.jpg)
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර කොළඹ පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවන ටෙස්ට් තරඟයේ හතරවන දිනය අද නිමා වන විට ජයග්‍රාහී ලකුණු 413 ක ඉලක්කයක් ශ්‍රී ලංකා පිළට හිමිවිය.
23 Aug 2015
පර්සි ඉන්දීය ක්‍රීඩකයන්ට හාදු දුන් හැටි
![pfTjv9a[1]](https://truth.lk/wp-content/uploads/2015/08/pfTjv9a1-150x150.jpg)
සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පී සාරා ඕවල් ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන ටෙස්ට් තරඟය අතුරතුරදී වර්ෂාවෙන් බාධා වීම හේතුවෙන් තරඟය සුළු මොහොතකට නතර කිරීමට සිදු විය.