Sports Archive

ඉන්දීය ක්‍රීඩකයන්ගෙන් සංගාට ලැබුණ ගෞරවය

සිය අවසන් ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන කුමාර සංගක්කාර ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු ඉනිමට ලකුණු රැස් කිරීම සඳහා පිටියට පැමිණෙද්දී ඔහුට ගෞරව දැක්වීමට ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයින් පෙළගැසී සිටිනු දකින්නට ලැබුණි.

සමුගෙන යන සංගාට මිලියන දෙකක තිළිණයක්‌

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරඟය අද පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේදී ආරම්භ වෙයි. අද ආරම්භවන තරඟය සුපිරි ක්‍රිකට් ක්‍රීඩක කුමාර සංගක්කාර සහභාගිවන අවසන් ටෙස්ට් තරඟයයි.

ජනපති මෛත්‍රීගෙන් සංගාට තනතුරක්

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සන්නාම තානාපතිවරයා ලෙස කුමාර් සංගක්කාර පත් කර තිබේ.

චන්දිමාල්ගේ ශතකය වෙනුවෙන් සර්ප්‍රයිස් පාටියක්

සංචාරක ඉන්දීය පිළ සහ ශ්‍රී ලංකා පිළ අතර ගාල්ල ක්‍රීඩාංගනයේ පැවති පළමු ටෙස්ට් තරඟයේ ජය හිමි කරගැනීමට ශ්‍රී ලංකා පිළ සමත් විය.

ගාල්ලෙන් සංගාට ජයග්‍රාහී සමුගැනීමක්

ඉන්දියාව සමග ගාල්ලේ දී පැවති පළමු ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකාව ලකුණු 63කින් ජයගැනීමට සමත් විය. ඉන්දියාවේ දෙවෙනි ඉනිම ලකුණු 112 කට සීමා විය.

ගාල්ලේ මැච් එක අස්සේ පිට්ටනියට වඳුරෙක් පැනලා

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරඟය අතරතුර වඳුරෙකු ක්‍රීඩා පිටියට පැමිණ තිබේ.

සංගා ක‍්‍රිකට් පරිපාලනයට පිවිසීමට යයි

ක‍්‍රීඩාවෙන් ඉවත් වී තවත් වසර කිහිපයකින් පසු ක‍්‍රිකට් පරිපාලනයට පිවිසීමට තමන් සූදානම් බව සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර පවසයි.

සංගා ගැන මහේල කියන කතාව

ශ්‍රී ලංකාවෙන් මෙතෙක් බිහිවූ විශිෂ්ඨතම පිතිකරුවා කුමාර සංගක්කාර බව ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායකයෙකු වන මහේල ජයවර්ධන පවසයි. ඉන්දියාවේ පී.ටී.අයි. ප්‍රවෘත්ති සේවාව සමඟ සාකච්ඡාවකට එක්වෙමින් මහේල මේ බව පවසා තිබේ.

සංගාගෙන් අද විශේෂ ප්‍රකාශයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි ක්‍රීඩකයෙකු වූ කුමාර් සංගක්කාර ක්‍රිකට් දිවියේ තම සමුගැනීම සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කිරීමට තීරණය කර තිබේ.

සංගාගේ අවසන් තරගය පාසල් සිසුන්ට නොමිලේ

සිය අවසන් ටෙස්ට් තරග දෙකට ක්‍රීඩා කරන සුපිරි පිත්කරැ කුමාර් සංගක්කාර ගාලු පිටියේ ක්‍රීඩා කරන අවසන් ටෙස්ට් තරගය පාසල් ක්‍රිකට් ක්‍රීඩකයන්ට හා පාසල් සිසුන්ට නොමිලයේ නැරඹීමේ අවස්තාව ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.