Tech Archive

Facebook හඳුන්වාදෙන නවතම අංගය මෙන්න

සමාජ ජාල වෙබ් අඩවි අතරින් අතිශය ජනප්‍රිය Facebook වෙබ් අඩවිය සිය වෙබ් අඩවිය භාවිත කරන ග්‍රාහකයින් වෙනුවෙන් නවත ම විශේෂාංගයක් හඳුන්වා දී තිබේ.

Google 17 වෙනි උපන්දිනය සමරයි

ලොව ප්‍රකට Google සමාගම අද (27) ඔවුන්ගේ 17 වන උපන්දිනය සමරයි. 1990 අන්තර්ජාලය සිහිගන්වන Doodle එකක් මුල්පිටුවෙහි පළකරමින් ඔවුන් මේ බව සඳහන් කර තිබේ.

Apple කාර් එක 2019දී වෙළඳපොළට

තාක්ෂණික මෙවලම් වෙළඳපොළට හඳුන්වාදෙන ලොව ජනප්‍රියම සමාගම වන ඇපල් සමාගම විසින් නවතම හඳුන්වා දීම ලෙස ඇපල් විද්‍යුත් මෝටර් රථය 2019 වසරේදි වෙළඳපොළට නිකුත් කිරීමට නියමිතය.

Facebook එකට Dislike බට්න් එකක් එයි

ලොව ජනප්‍රියතම සමාජ ජාලය වන ෆේස්බුක් web අඩවිය මෙතෙක් කල් තිබූ ෆේස්බුක් Like Button එකට අමතරව Dislike Button එකක් එක් කිරීමට සූදානම් බව එහි නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් විසින් පවසා තිබේ.

iPhone 6s සහ 6s Plus හඳුන්වා දෙයි

ස්මාර්ට් ජංගම දුරකතන අතුරින් අංක එකේ ස්ථානය හිමි කරගෙන සිටින ඇපල් අයිෆෝන් ඊයේ දිනයේ නවතම අයිෆෝන් 6s සහ 6s ප්ලස් දුරකතන දෙක අති උත්කර්ශවත් ලෙස හදුන්වා දී තිබේ.

ලොව ප්‍රථම 4K ස්මාර්ට් දුරකථනය

Sony සමාගම විසින් ලොව ප්‍රථම 4K තිරයක් සහිත දුරකථනය වන Xperia Z5 Premium ස්මාර්ට් දුරකථනය වෙළඳ පොළට හඳුන්වා දී තිබේ.

Google ලාංජනය වෙනස් වෙයි

ලෝකප්‍රකට ගූගල් සමාගම එම සමාගමේ ලාංජනය වෙනස් කර ඇති බව සිය ග්‍රාහකයන් වෙත දැනුම් දී තිබේ. ඔබ දැනටමත් එම වෙනස දැක තිබෙණු ඇත.

ෆේස්බුක් දිනක පිවිසුම බිලියනය ඉක්මවයි

පසුගිය 24 වන සඳුදා දින ඉතිහාසයේ ප්‍රථම වරට බිලියනයකට අධික පිරිසක් Facebook භාවිත කර තිබෙන බව එහි නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් පවසයි.

Windows 10 අද නිකුත් වේ

මයික්‍රොෙසාෆ්ට් සමාගමේ අලුත්ම පරිගණක මෙහෙයුම් පද්ධතිය වන වින්ඩෝස් 10 (Windows 10) මෙහෙයුම් පද්ධතිය අද (29) නිකුත් වේ.

මුළු රටටම Internet දෙන්න Google සමාගම ලංකාවට

ගූගල් ලූන් (Google Loon) නමින් හැදින්වෙන අන්තර්ජාල පහසුකම් ලබාදෙන ව්‍යාපෘතියක් ශ්‍රී ලංකාවට හඳුන්වා දීම සඳහා ගූගල් සමාගමත් ආණ්ඩුවත් අතර අද (28) උදෑසන ගිවිසුමකට අත්සන් තබා තිබේ.