Tech Archive

රටේ ඕනෑම තැනකදී නොමිලේ අන්තර්ජාල පහසුකම්

මුදල් ගෙවීමකින් තොරව රටේ ඕනෑම ස්ථානයක දී නොමිලේ අන්තර්ජාල පහසුකම් ලබාගැනීමේ හැකියාව ඉදිරියේ රට තුළ ඇතිවන බව ජාතික යොවුන් පෙරමුණේ සභාපති රාජ්‍ය ආරක්ෂක ඇමැති රුවන් විජයවර්ධන මහතා පවසයි.

Samsung සිහින්ම දුරකතනය වෙළඳපොළට

ලොව සුපතල සැම්සුන්ග් සමාගම විසින් මෙතෙක් නිපදවූ සිහින්ම ස්මාර්ට් ජංගම දුරකතනය වෙළඳ පොළට නිකුත් කිරීමට සූදානම් වේ.

Photoshop ගැටළුව විසඳූ ලංකාවේ තරුණයා

ලෝ ප්‍රකට Adobe සමාගමෙහි නිෂ්පාදනයක්‌ වන Photoshop මෘදුකාංගයෙහි වසර 25ක ඉතිහාසය තුළ විසඳාගැනීමට නොහැකි ව තිබූ ගැටලුවක්‌ විසඳීමට ඇමෙරිකාවේ MIT සරසවියේ පරිගණක විද්‍යා හා කෘත්‍රිම බුද්ධි පර්යේෂණාගාරයේ (Computer Science and Artificial Intelligence Laboratory – (CSAIL) පර්යේෂකයකු සමත්ව තිබේ.

මීට පසු සිම් පත් ගැනීමේදී පදිංචිය සනාථ කළ යුතුයි

ඉදිරියේදී සිම්කාඩ් පත් නිකුත් කිරීමේදී ග්‍රාහකයාගේ හැඳුනුම්පත් පිටපතට අමතරව පදිංචිය සනාථ කෙරෙන ලියවිලි ද අනිවාර්යය කෙරෙන ආකාරයේ ක්‍රමවේදයක් හඳුන්වා දීමට සැලසුම් කර ඇතැයි විදුලි සන්දේශ නියාමන කොමිසම පවසයි.

වින්ඩෝස් 10 (windows 10) ජූලි 29 වනදා නිකුත්වේ

මයික්‍රොසොෆ්ට් ආයතනය විසින් ඉදිරිපත් කරන නව වින්ඩෝස් 10 මෙහෙයුම් පද්ධතිය නිල වශයෙන් ජූලි මාසයේ 29 වනදා සිය පාරිභෝගිකයන් වෙත ලබා දීමට සූදානම් බව දැනුම් දී තිබේ.

ෆෝන් එකේ අත්අකුරු වලින් ටයිප් කරන්න ඇප් එකක් – Google Handwriting app

ගූගල් සමාගම ස්මාර්ට් ජංගම දුරකථන භාවිතා කරන්නන් සඳහා කාලයෙන් කාලයට අලුත් app හඳුන්වාදෙන අතර මෑතකදී එලෙස හඳුන්වාදුන් වටිනා app එකක් තමයි Google Handwriting app.

ෆේස්බුක් වෙතින් දැන් වීඩියෝ ඇමතුම්

ෆේස්බුක් සංවර්ධකයින් විසින් ෆේස්බුක් මැසෙන්ජර් ජංගම දුරකතන ඇප් උපාංගයට වීඩියෝ ඇමතුම් පහසුකමද හඳුන්වා දී තිබේ.

ඔබත් නිතර ෆේස්බුක් භාවිතා කරන්නෙක් නම්, පරිස්සමින්

නිරන්තරයෙන් Facebook භාවිත කරන්නන් අතර මානසික අවපීඩන තත්ත්වයක් වර්ධනය වීමේ අවදානමක් පවතින බවට නවතම පර්යේෂණයකින් හෙළි වී තිබේ.

ෆෝන් එකෙන් ස්කෑන් කරන්න අලුත් ඇප් එකක්

අවශ්‍ය කරන ලිපියක්, ඡායාරූපයක් ස්කෑන් කිරීමට ස්කෑනර් එකක්ම අවශ්‍යද? ස්මාර්ට් ෆෝන් එකක් තිබෙන ඔබට හදිසියකදී ෆෝන් එකෙන්ම ස්කෑන් කිරීමට අවස්ථාව දැන් ලැබිල තිබෙනවා.

ලොව ජනප්‍රියම සමාජ ජාල වෙබ් අඩවි 10 මෙන්න

වර්තමානයේ සමාජජාල වෙබ් අඩවි වලට හිමිව ඇත්තේ විශාල ජනප්‍රියකි ඒ අතරත් මුල් තැන ගෙන තිබෙන්නේ ෆේස්බුක් සමාජජාලයයි.