Tech Archive

මැරෙන්න යන අයට ෆේස්බුක් පිහිටවෙයි

ලොව ජනප්‍රියම සමජජාලය වන ෆේස්බුක් විසින් එය පරිහරණය කරන පුද්ගලයින් උදෙසා තාක්ෂණික අංශයෙන් කාලයෙන් කාලයට විවිධ අංග හඳුන්වා දීමට කටයුතු කල අතර මේ වනවිට මානුෂීය පැත්තෙන්ද ඔවුන්ට පිහිට වීමට කටයුතු කර තිබේ.

iPhone අභියෝගයට ලක්කරමින් Samsung galaxy S6 එළියට

මේ වන විට විශාල ඉල්ලුමක් ගොඩනැගී තිබෙන ස්මාර්ට් ජංගම දුරකථන වෙළඳපොල තුල ජංගම දුරකථන නිෂ්පාදන සමාගම් අතර පවතින්නේ දැඩි තරඟකාරී තත්වයකි.

මියගිය පසු FB ගිණුමට මොකද වෙන්නේ?

කෙනෙකු මියයාමෙන් පසුව ඔහුගේ / ඇයගේ ෆේස්බුක් ගිණුමට සිදුවන වෙනස්කම් පිළිබඳව එම සමාගම මේ දක්වා අනුගමනය කළ ප්‍රතිපත්තීන් වෙනස්කර තිබේ.

ගූගල් වෙතින් සිම් නැතිව කතා කරමු

ජංගම දුරකථනයකින් සිම් එකක් භාවිතා නොකර කතා කිරීමේ හැකියාව ඇති තාක්ෂණයක් නිර්මාණය කිරීමට ගූගල් (Google) සමාගම කටයුතු ආරම්භ කර තිබේ.

අන්තර්ජාලය භාවිතා‍ කරන්නේ බලාගෙනයි

වර්තමානයේ බොහෝදෙනා භාවිත කරන සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ ඇතැම් පරිගණක වලට හානි කර මෘදුකාංග ඇතුළුවීමේ අවධානමක් පවතින බව වාර්තා වෙයි.

සකර්බර්ග් ලෝකෙටම නොමිලේ ඉන්ටර්නෙට් දෙයි

සමාජ ජාලයක් ඔස්සෙ ලොවම එක් තැනකට එක් කළ ෆෙස්බුක් නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් දැන් ලෝකෙටම නොමිලේ අන්තර්ජාල පහසුකම් දෙන්නයි හදන්නේ.

Windows 10 සම්පූර්ණයෙන්ම නොමිලේ

මයික්‍රොසොෆ්ට් සමාගමේ නවතම මෙහෙයුම් පද්ධතිය Windows 10 හඳුන්වා දීමේ උත්සවයක් ඊයේ දිනයේදී පැවැත්වුණි.

2014 වසරේ හොඳම Smart Phones

ලොවපුරා ජංගම දුරකථන භාවිතය දිනෙන් දින ඉහල යන අතර මේ හේතුවෙන් දුරකථන නිෂ්පාදන සමාගම් වසරකට ජංගම දුරකථන මාදිලි රාශියක් එළිදක්වයි.

ෆේස්බුක් මැසෙන්ජර් සඳහා “Stickered” පහසුකම

ලොවපුරා ජනප්‍රියත්වය ලබාගෙන සිටින ෆේස්බුක් සමාජ ජාලය ෆේස්බුක් මැසෙන්ජර් සඳහා නව පහසුකමක් හඳුන්වාදී තිබේ. එය නම් කර තිබෙන්නේ “Stickered” යනුවෙනි.

ජනපති එකවර දෙතැනක

ඉදිරි ජනාධිපතිවරණ නිමිත්තෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රට පුරා ජන රැළි පැවැත්වේ. බොහෝ විට දිනකට එලෙස පැවැත්වෙන ජන රැලි කිහිපයකටම ජනපතිට සහභාගී වීමට සිදුවේ.