Tech Archive

Google සිංහල පරිවර්ථන සේවය අද සිට

Google Translator තුල මේ වනතුරු ඉංග්‍රීසි භාෂාව හා සිංහල භාෂාව අතර පරිවර්ථන සඳහා සහය දැක්වුයේ නැත. නමුත් අද සිට Google Translator තුලින් ඉංග්‍රීසි භාෂාව සිංහල භාෂාවට පරිවර්ථනය කිරීමේ හැකියාව ලබාදී තිබේ.

Google Street View අද සිට ලංකාවටත්

Google Map යනු සියලු දෙනාටම ප්‍රයෝජනවත් අංගයක් වන අතර එය ලොව පුරා බොහෝ පිරිසක් භාවිතා කරනු ලබයි. එමෙන්ම Google Map වල ඇති Google Street Views වැඩසටහනද එසේය.

නොමිලේ ටොරන්ට් බාගත හැකි hive

ටොරන්ට් ෆයිල්ස් ඩවුන්ලෝඩ් කරන බොහෝ පිරිසකට වැදගත්වන නවතම වෙබ් සයිට් එක තමයි හයිව්. ඕනෙම දෙයක් ටොරන්ට් වලින් බාගත කරන පිරිසට මෙම අලුත් සර්විස් එක තුලින් ප්‍රයෝජන රැසක් හිමි වේ.

ෆේස්බුක් වෙතින් තවත් අළුත් ඇප් එකක්

ෆේස්බුක් සමාජ ජාලය භාවිතා කරන පිරිස දිනෙන් දින ඉහළ යනවා. ඒ නිසාම ඔවුන්ට පහසු වෙන ආකාරයෙන් විවිධ ඇප්ස් සහ නව විශේෂාංග හඳුන්වා දෙන්නට ෆේස්බුක් සමාගම නිරන්තරයෙන් පියවර ගන්නවා. ඒ ආකාරයෙන් facebook group භාවිත කරන පිරිස වෙනුවෙන් පහසු අළුත් ඇප් එකක් හඳුන්වා දෙන්නට ෆේස්බුක් සමාගම තීරණය කර තිබෙනවා.

නොකියා වෙතින් නව ටැබ්ලට් එකක්

නොකියා සමාගම අද නව ටැබ්ලට් එකක් හඳුන්වා දී තිබේ. මෙහි මොඩලය N1 ලෙස නම් කර ඇති අතර මෙය ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියෙන් ක්‍රියාකරයි.

ෆේස් බුක් අලුතෙන් හදුනවා දුන් Say Thanks

ෆේස්බුක් සමාජ ජාලය ලොවපුරා ජනප්‍රියත්වයට පත්වුයේ ඉතා සීග්‍රයෙන්. ඔවුන් විටින් විට හඳුන්වා දුන් නව විශේෂාංග එයට එක් හේතුවකි.

නොකියා නම වෙනුවට මයික්‍රසොෆ්ට් ලුමියා එයි

අළුත්ම ලුමියා 535 ස්මාර්ට් ෆෝන් මොඩලය මයික්‍රසොෆ්ට් සමාගම විසින් අද නිකුත් කර තිබේ. ඒ නොකියා සන්නාම නාමය ඉවත් කර මයික්‍රසොෆ්ට් ලුමියා ලෙසය.

සාමාජිකයන්ට මුදල් ගෙවන අලුත් සමාජ ජාලය

සාමාජිකයන්ට මුදල් ගෙවන මෙම නවතම සමාජජාල වෙබ් අඩවිය හඳුන්වන්නේ tsu නමින්. ෆේස්බුක් සමාජ ජාලය ලොව පුරා ජනප්‍රියත්වයට පත් වුයේ දිනෙන් දින එයට සාමාජිකයින් ගණන නිසා මෙන්ම ඔවුන් ඇතුලත් කරනු ලැබූ ඡායාරූප, වීඩියෝ, වෙනත් නිර්මාණ තුලිනි. ෆේස්බුක් ඒ තුලින් විශාල වශයෙන් ආදායම් ඉපයියුවද පරිශීලකයන්ට කිසිදු මුල්‍ය ප්‍රතිලාභයක් ලබාදීමට උත්සුක වී තිබුනේ නැත. නමුත් tsu සමාජ ජාලයේ