World Archive

Enrique Iglesias ලංකාවට පැමිණේ

ලොව සුපිරි පොප් ගායන තරුවක් වන Enrique Iglesias ඊයේ (20) ලංකාවට පැමිණ තිබේ. ඒ ඔහුගේ ‘Sex and Love’ සංගීත ප්‍රසංගය සඳහායි.

එන්ජිම තුළට ඇදී ගුවන් සේවකයෙක් මරුට

ඉන්දියානු ගුවන් සමාගමට අයත් සේවකයෙකු යානයක එන්ජිමක් තුළට ඇදී යාමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

විවාහක රූ රැජිණ කිරුළ ලෙබනනයට – උදාරි අවසන් වටයට නෑ

පසුගිය 5 වනදා පැවති ලෝක විවාහක රූ රැජිණ තරගයෙන් ජයග්‍රහණය කිරීමට ලෙබනනය නියෝජනය කරමින් සහභාගී වුණු රුවැත්තිය සමත්වී තිබේ.

පකිස්ථානයෙන් ඇවිත් කැලිෆෝනියාවේ වෙඩි තැබූ ISIS කපල් එක

පුද්ගලයින් 14 දෙනෙකුට මරු කැඳවමින් ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ පසුගියදා වාර්තාවූ වෙඩි තැබීම සිදුකළ යුවළ ISIS සම්බන්ධතා ඇති අය බවට අනාවරණය වී තිබේ.

ෆේස්බුක් හිමිකරු සකර්බර්ග් පියෙකු වෙයි

ෆේස් බුක් හිමිකරු මාර්ක් සකර්බර්ග් පියකු බවට පත් කරමින් ඔහුගේ බිරිය ප්‍රසිලා චැන් පෙරේදා (01) කුළුඳුල් දරු ප්‍රසූතිය සිදු කර තිබේ.

ලොව සරාගීම රොබෝ කාන්තාව මෙන්න

පසුගිය දා චීනයේ පැවති බීජිං තාක්ෂණික සමුළුවේදී බොහෝදෙනාගේ අවධානය දිනා ගැනීමට සමත්වූයේ කාන්තා හැඩරුව සහිත ජෙමිනොයිඩ් එෆ් රොබෝ යන්ත්‍රයයි.

චාලට් කුමරියගේ ඡායාරූප 2ක් පිටවෙයි

විලියම් කුමරු සහ කෙට් කුමරියගේ දෙවන දරුවා වන සිඟිති චාලට් කුමරියගේ නවතම ඡායාරූප 2ක් එළිදක්වා ඇති බව වාර්තා වේ.

ප්‍රංශයේදී මරාගෙන මැරුණු සුරූපී කාන්තාව

පසුගිය සතියේ ප්‍රංශයේ පැරිස් නුවරට අයි.එස්. ත්‍රස්තයින් විසින් ප්‍රහාර මාලාවක් එල්ල කළ අතර ඉන් අනතුරුව පැරිස් ආරක්ෂක අංශ විසින් එරට ප්‍රදේශ ගණනාවක සෝදිසි මෙහෙයුම් දියත් කරන ලදී.

ප්‍රංශ ප්‍රහාරයේ මහ මොළකරු ඝාතනය කරයි

ප‍්‍රංශයේ පැරිස් නුවරට එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරයේ මහ මොළකරු ලෙස සැළකෙන අබ්දුල්හමීඩ් අබවුඩ් ඝාතනය කර තිබේ. පෙරේදා (18) සිදුකළ හදිසි වැටලීමකදී ඔහු ඝාතනයට ලක්වුණු බව ප්‍රංශ බලධාරීන් පවසයි.

හයි හීල් දාගෙන අඩි ගණන් උස කේබලයක ඇවිද්ද තරුණිය

26 හැවිරිදි ඇමරිකානු ජාතික කාන්තාවක් විසින් බ්‍රසීලයේ රියෝ අගනුවර පිහිටි කඳු දෙකක් අතරින් කේබලයක ආධාරයෙන් ඇවිද ගිය පුවතක් පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.