World Archive
11 Nov 2014
කාන්තාවක් අඩ නිරුවතින් බුරුවෙකු මත යවයි
![KYlsbHG[1]](https://truth.lk/wp-content/uploads/2014/11/KYlsbHG1.jpg)
ඉන්දියාවේ බටහිර ප්‍රදේශයේ ජයිපුර් ගම්මානයේ ගැමි කාන්තාවකට දඬුවමක් වශයෙන් අඩනිරුවතින් බූරුවකු පිට නැග ගමන් කරන මෙන් ගම් සභාව නියෝග කර තිබේ.
09 Nov 2014
ෆේස්බුක් නිර්මාතෘවරයා අඳින්නේ එකම ඇඳුමද?
![zCNU9KX[1]](https://truth.lk/wp-content/uploads/2014/11/zCNU9KX1.jpg)
ලෝක ප්‍රසිද්ධ ෆේස්බුක් අඩවියේ නිර්මාතෘ මාර්ක් සකර්බර් සෑම අවස්ථාවකදීම අළු පැහැති ටි ෂර්ටයකින් සැරසී සිටින්නේ ඇයිද යන්න පසුගියදා අනාවරණය කර තිබේ.
29 Oct 2014
රුසියාවේ selfie තහනම්
![AoYwXLb[1]](https://truth.lk/wp-content/uploads/2014/10/AoYwXLb1.jpg)
selfie ඡායාරූප ගැනීම මේ වන විට ලොව පුරාම ප්‍රසිද්ධ වී ඇත. සමාජ ජාල වල පල කිරීමෙන් ආරම්භ වූ selfie කලාව දැන් නැති තැනක් නොමැත. නමුත් රුසියානු රජය කිහිපදෙනෙකු එකට එක්ව selfie ඡායාරූප ගැනීම නවතන ලෙස එරට වැසියන්ට දැනුම් දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
27 Oct 2014
තමන් දූෂණය කිරීමට උත්සාහ කළ පුද්ගලයා ඝාතනය කළ වරදට එල්ලා මැරූ ඉරාන තරුණිය
![lPnXSUG[1]](https://truth.lk/wp-content/uploads/2014/10/lPnXSUG1.jpg)
මෙලෙස මරණ දඬුවම නියම වී ඇත්තේ, රිහානද් ජබාරි නම් 27 හැවිරිදි තරුණියට ය. ඇය මෙම සිදුවීමට මුහුණ දී ඇත්තේ 2007 වසරේදීය. එවිට ඇයට වයස අවුරුදු 19 ක් බව වාර්තා වේ.
22 Oct 2014
පෙම්වතිය ඝාතනය කළ පිස්ටෝරියස් අවුරුදු 5ට හිරේ
![6Vi5NLj[1]](https://truth.lk/wp-content/uploads/2014/10/6Vi5NLj1.jpg)
තම පෙම්වතිය වූ රීවා සිටීන්කෑම්ප් ඝාතනය කිරීම සම්බන්ධයෙන් වරදකරු වූ පැරාලිම්පික් රන් පදක්කම්ලාභී දකුණු අප්‍රිකාණු ක්‍රීඩක ඔස්කා පිස්ටෝරියස්ට ඊයේ (21) වසර 5ක සිරදඬුවම් නියම කර තිබේ.
21 Oct 2014
සතුටට ගැසූ කරණම ක්‍රීඩකයාට මරු කැඳවයි
![0xXHGfA[1]](https://truth.lk/wp-content/uploads/2014/10/0xXHGfA1.jpg)
මේ දිනවල ඉන්දියාවේ පැවැත්වෙන මිසොරම් ප්‍රමියර් ලීග පාපන්දු තරගාවලියේදී ඉතාමත් අවාසනාවන්ත සිදුවීමක් සිදුවිය. ඒ ලකුණක් ලබා ගැනීමේ සතුට සැමරීමට කරණමක් ගැසූ පාපන්දු කී‍්‍රඩකයෙකු කරණම වැරදී හිස පොළවේ වැදී සුසුම්නාවට සිදුවූ ආබාධයන් නිසාවෙන් ජිවිතක්ෂයට පත්වීමයි.
20 Oct 2014
පියඹා ගියේ පිටසක්වල ජිවියෙක්ද?
![2JfPXq8[1]](https://truth.lk/wp-content/uploads/2014/10/2JfPXq81-150x150.png)
හඳුනා නොගත් පියාසර වස්තුවක් පිලිබඳ නවතම පුවතක් වාර්තා වේ. airbus 320 වර්ගයේ මගී ගුවන් යානයක නියමුවන් දෙදෙනෙකු විසින් අහසේ පියාඹන මිනිසෙකුට සමාන රුවක් ඇති වස්තුවක් දැක ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
19 Oct 2014
බැරක් ඔබාමාගේ ක්‍රෙඩිට් කාඩ් පත ප්‍රතික්ෂේප වෙයි
![qDQQIY6[1]](https://truth.lk/wp-content/uploads/2014/10/qDQQIY61.jpg)
අමෙරිකානු ජනාධිපති බැරක් ඔබාමාට පසුගිය දිනක ආපනශාලාවක් තුළදී අනපේක්ෂිත සිදු වීමකට මුහුණ පෑමට සිදුව තිබේ. ඒ ඔහු තම බිරිඳ මිෂෙල් ඔබාමා සමග රාත්‍රී ආහාරය සඳහා නිව්යෝක්හි ආපනශාලාවකට ගිය අවස්ථාවේදී ඔහුගේ ක්‍රෙඩිට් කාඩ් පත ප්‍රතික්ෂේප වීම හේතුවෙනි.
18 Oct 2014
ජයලලිතාට ඇප
![J5Bb0XX[1]](https://truth.lk/wp-content/uploads/2014/10/J5Bb0XX1-150x150.png)
ඉන්දීය රුපියල් කෝටි 66 ක මූල්‍ය වංචාවක් සිදුකිරීම සම්බන්ධයෙන් පසුගිය සැප්තැම්බර් 27 වනදා ජයලලිතා ඇතුළු කිහිප දෙනෙකුට බැංගලෝර් අධිකරණයකින් සිව්වසරක සිරදඬුවමක් නියම විය. එකී දඬුවමට එරෙහිව තමිල්නාඩු හිටපු මහඇමති ජයලලිතා ජයරාම් කර්ණාටක මහාධිකරණයට ඉදිරිපත් කළ අභියාචනයක්ද පසුගිය 7 වැනිදා ප්‍රතික්ෂේප වුණි. එහෙත් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ඉදිරිපත් වූ පෙත්සමක් සැලකිල්ලට ගත් අවස්ථාවේදී ඇයට ඊයේ (17) ඇප
10 Oct 2014
බුදු හිමිට නිගරු කල playboy ඡායාරූප ඉවත් කරගනී
![NO9NzEC[1]](https://truth.lk/wp-content/uploads/2014/10/NO9NzEC1.jpg)
බුදු රුවට අගෞරව වන ආකාරයෙන් බුදු රුව මත සිට ගත් නිරුවත් ඡායාරූප එකතුවක් ලෝක ප්‍රකට වැඩිහිටියන්ට පමණක් වූ සඟරාවක් වන ප්ලේබෝයි සඟරාව විසින් පසුගියදා නිකුත් කර තිබේ. අන්තර්ජාලය ඔස්සේ මෙම ඡායාරූප ප්‍රසිද්ධ වීමත් සමග ලොවපුරා බෞද්ධ ජනතාව අතර දැඩි ආන්දෝලනාත්මක තත්ත්වයක් උද්ගත වී තිබු අතර ඔවුන් මෙයට දැඩි ලෙස විරෝධය දක්වනු ලැබුහ.