World Archive

ප්‍රංශයේ තවත් වෙඩි ප්‍රහාර මාලාවක්

ප්‍රංශයේ උතුරුදිග පැරිසියේ ශාන්ත ඩෙනිස් නගරයේ වෙඩි ප්‍රහාර මාලාවක් සිදුව ඇති බවට වාර්තා වෙයි. එරට පොලිසිය පවසන්නේ මීට පෙර ප්‍රංශයේ සිදුවූ වෙඩිතැබීම සම්බන්ධයෙන් සෝදිසි මෙහෙයුම් සිදුකරන අවස්ථාවක නැවතත් මෙම වෙඩිතැබීම මාලාව සිදුව ඇති බවයි.

ISIS මීළඟ ඉලක්කය වොෂින්ටන් බව පවසයි

පසුගියදා ප්‍රංශයට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයේ වගකීම ISIS ත්‍රස්ත සංවිධානය විසින් බාරගෙන තිබුණි. ඉන් අනතුරුව ISIS ත්‍රස්ථයන් නවතම වීඩියෝවක් මුදා හරිමින් ප්‍රකාශ කොට ඇත්තේ ඊලඟ ඉලක්ක ඇමරිකාවේ වොෂින්ටන් බවයි.

මිනිසුන් 30 දෙනෙකු යටින් බල්ලෙක් ගිනස් පොතට

පසුගිය දා පැවති 11 වන ගිනස් ලෝක වාර්තා දිනයට බොහෝ පිරිස් නව ගිනස් වාර්තා තැබීමට උත්සුක වූහ. ඒ, අතරින් සුනඛයෙකු තැබූ ගිනස් වාර්තාවක් පිළිබඳ ලොව සියලු දෙනාගේ අවධානය යොමු විය.

ප්‍රංශය ත‍්‍රස්තවාදයට එරෙහි සටනට

කෲරත්වයට පිළිතුරු ලබාදෙන බවත්, ත‍්‍රස්තවාදයට එරෙහි සටන අත්නොහරින බවත් ප‍්‍රංශ ජනාධිපති ෆ‍්‍රන්ෂුවා හොලන්ඞ් පවසයි. ප‍්‍රංශයේ පැරිස් නුවරට එල්ල වූ ප‍්‍රහාරයෙන් පසු ඔහු මේ බව සඳහන් කර තිබේ.

කාන්තා ආකර්ෂණය ලබාගන්න සුදු ලූනු ආහාරයට ගන්න

සුදු ලූනු ආහාරයට ගැනීමට පුරුදුව සිටින පුරුෂයන් වෙත කාන්තා පාර්ශ්වය වැඩිපුර ඇදී එන බව නවතම පර්යේෂණයකින් හෙළි වී ඇතැයි බී.බී.සී.ය පවසයි.

පැරිස් ප්‍රහාරය IS ත්‍රස්තයින්ගේ වැඩක්

පැරිස් ත්‍රස්ත ප්‍රහාරය අයි.එස්. සටන්කාමීන් විසින් දියත් කළ එකක් බව ප්‍රංශ ජනාධිපති ෆ‍්‍රාන්ෂුවා හොලාන්ඩ් ප්‍රකාශ කරයි. ඊයේ රාත්‍රියේ එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් මීට මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කර තිබේ.

ISIS ගෙල සිඳින අළුගෝසුවා ඝාතනය කෙරේ

IS ඉස්ලාම් රාජ්‍ය අන්තවාදයේ, ප්‍රසිද්ධියේ බෙලි කපමින්, තම ක්‍රෑරත්වය ප්‍රදර්ශනය කළ ජිහාඩි ජෝන් නමැති ත්‍රස්තවාදියා ඉලක්කකර ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කළ බව ඇමෙරිකාව පවසයි.

අපූරු නිවුන් විවාහය – ඔක්කොම නිවුන්නු

නිවුන් සහෝදරයන් දෙදෙනෙක්, නිවුන් සහෝදරියන් දෙදෙනෙකුගේ අතගත් අපූරු පුවතක් පිළිබඳව ඉන්දියාවෙන් වාර්තා වෙයි. මෙම පුවත වාර්තා වන්නේ ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ ත්‍රිසූර් දිස්ත්‍රික්කයෙනි.

ප්‍රංශයේ පැරිස් නුවරට දැවැන්ත ප්‍රහාරයක් – 153ක් මරුට

ප්‍රංශයේ පැරිස් නුවර ස්ථාන කිහිපයකට එකවර එල්ලවූ ත්‍රස්ථ ප්‍රහාරයකින් පුද්ගලයින් 150කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සෞම්‍ය සමකට ශ්‍රක්‍රාණු ෆේෂල්

සුමුදු සෞම්‍ය සමක් පවත්වාගෙන යාම සඳහා ශ්‍රක්‍රාණු යොදාගත හැකි බව Tracy Kiss නමැති රූපලාවන්‍ය ශිල්පිනිය පවසයි. 28 හැවිරිදි Tracy Kiss ජීවත් වෙන්නේ එංගලන්තයේ.