World Archive
10 Nov 2015
පිටසක්වල ජීවියෙකු යැයි සැක කෙරෙන සිරුරක් හමුවෙයි
![MznJBth[1]](https://truth.lk/wp-content/uploads/2015/11/MznJBth1-150x150.jpg)
මිහිමත සිටින ජීවියෙකු ලෙස මෙතක් හඳුනාගෙන නැති සත්වයකුගේ සිරුරක් කැලිෆෝනියානු කාන්තාවක් විසින් දැක තිබෙන අතර මේ වන විට මෙම සත්වයා පිටසක්වල ජීවියෙකු විය හැකි බවට සැකයක් මතුව තිබේ.
06 Nov 2015
ලොව ප්‍රසිද්ධ Anonymous Hacker කණ්ඩායමේ අලුත්ම මෙහෙයුම
![V9IKGo0[1]](https://truth.lk/wp-content/uploads/2015/11/V9IKGo01-150x150.jpg)
කළු ජාතිකයන්ට එරෙහිව ඇමරිකාවේ ක්‍රියාත්මක වන Ku Klux Klan (KKK) නමැති සංවිධානයේ රහසිගත ක්‍රියාකාරීන් සියලුදෙනා කවුරුන්දැයි හෙළි කිරීමට Anonymous Hacker කණ්ඩායම සැරසෙයි.
02 Nov 2015
මහමග දමා ගිය බිළිඳා බේරාගත් සුනඛයා
![85T1i3i[1]](https://truth.lk/wp-content/uploads/2015/11/85T1i3i1-150x150.jpg)
අලුත උපන් බිළිඳෙකු මහමග දමා ගොස් සිටියදී සුනඛයකු විසින් බේරාගත් පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අදාල සුනඛයා බේරාගෙන ඇත්තේ කසළ බඳුනක දමා ගිය බිළිඳෙකු බවට සඳහන්.
01 Nov 2015
ISIS විසින් රුසියානු ගුවන් යානය විනාශ කළ බවට පැවසෙන වීඩියෝවක් මුදාහරී
![Jm6z8Qx[1]](https://truth.lk/wp-content/uploads/2015/11/Jm6z8Qx1-150x150.png)
ඊයේ (31) මගීන් 224 දෙනෙකු සමඟ කඩා වැටුණු රුසියාවට අයත් ගුවන් යානය ISIS සටන්කාමීන් විසින් ප්‍රහාරයක් එල්ල කර විනාශ කර ඇති බවට ISIS සටන්කාමීන් පවසයි.
01 Nov 2015
රුසියානු ගුවන් යානයක් කඩාවැටී 224ක් මරුට
![PciBqTh[1]](https://truth.lk/wp-content/uploads/2015/11/PciBqTh1-150x150.jpg)
රුසියානු ගුවන් සමාගමකට අයත් ඒ 321 වර්ගයේ මගී ගුවන් යානයක් රුසියාව බලා පියාසර කරමින් තිබියදී ඊජිප්තුවේ මධ්‍යම සින්යි ප්‍රදේශයට කඩා වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
30 Oct 2015
හෙට පෘථිවිය සමීපයෙන් ගමන් කරන යෝධයා
![E7Nj2jb[1]](https://truth.lk/wp-content/uploads/2015/10/E7Nj2jb1-150x150.jpg)
පෘථිවිය සමීපයෙන් හෙට (31) දිනයේදී ග්රහකයක් ගමන් කරන බව යුරෝපීය අභ්‍යවකාශ නියෝජිතායතනය මගින් තහවුරු කර ඇත. මෙම ග්රහකය පෘථිවිය හෝ හඳ මත ගැටීමක් සිදුනොවන බව තහවුරු වී ඇති බැවින් ඒ ගැන අනවශ්‍ය බියක් ඇති කර ගතයුතු නැති බව එම ආයතනය පවසයි.
28 Oct 2015
ඔබාමාට නව කොණ්ඩා විලාසිතාවක්
![dB2E4TC[1]](https://truth.lk/wp-content/uploads/2015/10/dB2E4TC1-150x150.jpg)
කාලයෙන් කාලයට අලුත් වන කොණ්ඩා විලාසිතා අතරින් මේ දින වල පිරිමි පාර්ශවය අතර ජනප්‍රියම විලාසිතාව වී ඇත්තේ කොණ්ඩය බැඳීම යි.
28 Oct 2015
Facebook නිර්මාතෘ බුදුන් වඳින අයුරු
![8MUX0Vl[1]](https://truth.lk/wp-content/uploads/2015/10/8MUX0Vl1-150x150.jpg)
Facebook නිර්මාතෘ mark zuckerberg මේ දින වල චීනයේ සංචාරයක නිරත වෙයි. එහිදී ඔහු බුදුන් වඳින අයුරු දැක්වෙන ඡායාරුපයක් සිය ෆේස්බුක් පිටුවට එක්කර තිබේ.
27 Oct 2015
මහමග බෝතල් එකතුකර රූ රැජිණක් වූ තරුණිය
![AldqBvl[1]](https://truth.lk/wp-content/uploads/2015/10/AldqBvl1-150x150.jpg)
තායිලන්තයේ දුප්පත් පවුලක ඉපිද රූ රැජිණක් වූ රූමත් තරුණියක් පිලිබඳ පුවතක් මේ දින වල අන්තර්ජාලයේ සමාජජාල වෙබ් අඩවි වල හුවමාරු වෙමින් පවතී.
27 Oct 2015
මත්ද්‍රව්‍ය ටොන් 2ක් සමග සෞදි කුමරෙක් මාට්ටු
![XQjAHPZ[1]](https://truth.lk/wp-content/uploads/2015/10/XQjAHPZ1-150x150.jpg)
විශාලතම මත්ද්‍රව්‍ය තොගය ප්‍රවාහනය කිරීමේ චෝදනා යටතේ සෞදි අරාබියේ අබ්ද් අල්-මුහ්සින් බින් වලීඩ් බින් අබ්දුල්අසීස් අල් සවුඩ් කුමරු හා තවත් සිවු දෙනෙකු ලෙබනනයේ, බේරුට් ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ.