World Archive
17 Oct 2015
මයිලි නිරුවතින් ප්‍රසංගයක් කිරීමට සැරසෙයි
![WyTg2dK[1]](https://truth.lk/wp-content/uploads/2015/10/WyTg2dK1-150x150.jpg)
ලෝක ප්‍රසිද්ධ පොප් ගායන තරුවක් වන මයිලි සයිරස් විසින් අමුතුම ආකාරයේ ආන්දොලනාත්මක ප්‍රකාශයක් කර තිබේ. ඒ ඇය නිරුවත් සංගීත ප්‍රසංගයක් පැවැත්වීමට සූදානම් වන බව යි.
15 Oct 2015
අඟහරු ග්‍රහයා මතින් බුදු පිළිමයකට සමාන වස්තුවක් හමුවෙයි
![Wms1V0T[1]](https://truth.lk/wp-content/uploads/2015/10/Wms1V0T1-150x150.jpg)
පිටසක්වල ජීවීන් පිළිබඳව පරීක්ෂණ කටයුතු සිදුකරන UFO නම් වූ කණ්ඩායම විසින් අගහරු ග්‍රහයා මත බුදු පිළිමයකට සමාන වස්තුවක් ඇති බවට ඡායාරූපයක් ඉදිරිපත් කරමින් විදේශ වාර්තා වලට පෙන්වා දී තිබේ.
14 Oct 2015
MH17 යානය විනාශ වූයේ රුසියානු මිසයිලයකින් බව හෙළිවේ
![q01qghP[1]](https://truth.lk/wp-content/uploads/2015/10/q01qghP1-150x150.jpg)
මැලේසියානු ගුවන් සමාගමට අයත් MH 17 යානය අනතුරට පත්වීමට හේතුව රුසියාවේ නිෂ්පාදිත බක් මිසයිල ප්‍රහාරයකට ලක්වීම බව නෙදර්ලන්තය නිකුත් කළ විශේෂ වාර්තාවක දැක්වෙයි.
10 Oct 2015
ISIS සංවිධානයේ අලුත්ම වදකයා ‘ද බුල්ඩෝසර්’
![L5KRkU0[1]](https://truth.lk/wp-content/uploads/2015/10/L5KRkU01-150x150.png)
ISIS සංවිධානයේ වදකයෙකු ලෙස මිනිසුන්ගේ ගෙල සිඳීමේ සිට ඔවුන්ට වද හිංසා පැමිණවීම දක්වා වූ කණ්ඩායමේ පුමුඛ සාමාජිකයෙකු ලෙස ‘ද බුල්ඩෝසර්’ නමින් සිටින තැනැත්තෙකු මේ වනවිට හඳුනාගෙන තිබේ.
08 Oct 2015
සෞදි හාම්පුතා ගෘහ සේවිකාවට අතවර කරන හැටි
![7g5Vw0j[1]](https://truth.lk/wp-content/uploads/2015/10/7g5Vw0j1-150x150.jpg)
සෞදියේ නිවෙසක හාම්පුතා විසින් සිය ගෘහ සේවිකාවට ලිංගික හිරිහැර කරන අයුරු දැක්වෙන වීඩියෝවක් මේ දිනවල සමාජ ජාල වෙබ් අඩවි හරහා සීඝ්රයෙන් සංසරණය වෙමින් පවති.
03 Oct 2015
අනාගතයේදී පෘථිවියට පිටසක්වල ජීවී ආක්‍රමණයක්
![D2JK920[1]](https://truth.lk/wp-content/uploads/2015/10/D2JK9201-150x150.jpg)
ලොව ප්‍රකට භෞතික විද්‍යාව පිළිබඳ විද්‍යාඥ ස්ටීවන් හෝකින් මහතා පසුගියදා පිටසක්වල ජීවීන් සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කර තිබේ.
20 Sep 2015
ටජ්මහලේ සිට සෙල්ෆි ගන්න ගිය ජපන් ජාතිකයා මරුට
![5Qc1gyp[1]](https://truth.lk/wp-content/uploads/2015/09/5Qc1gyp1-150x150.png)
ලෝකප්‍රකට ටජ්මහල අසල සෙල්ෆි ඡුායාරූපයක් ලබාගැනීමට ගිය ජපාන සංචාරකයෙකු ජිවිතක්ෂයට පත්වු පුවතක් ඉන්දියාවෙන් වාර්තා වෙයි.
13 Sep 2015
ඉරාක ජාතිකයන් 4ක් පණපිටින් පුළුස්සන ISIS
![hiUuHAl[1]](https://truth.lk/wp-content/uploads/2015/09/hiUuHAl1-150x150.png)
ලොව කෲරතම ත්‍රස්ත සංවිධානය වන ISIS සංවිධානය ඉරාක ජාතිකයන් සිව්දෙනෙක්ව පණපිටින් පුළුස්සා ඝාතනය කරන අයුරු දැක්වෙන වීඩියෝවක් පසුගියදා නිකුත් කර තිබේ.
12 Sep 2015
මක්කම දොඹකරයක් කඩා වැටී 107 ක් මරුට
![vltbnat[1]](https://truth.lk/wp-content/uploads/2015/09/vltbnat1-150x150.jpg)
මක්කම ඉස්ලාමීය පුද බිමේ දොඹකරයක් කඩා වැටීමෙන් පුද්ගලයන් 107ත් මියගිය බවත් 230කට වැඩි පිරිසක් තුවාල ලැබූ බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
11 Sep 2015
මිනිසාට සමාන අලූත් මානවයෙක් හමුවෙයි
![vWQA0Kk[1]](https://truth.lk/wp-content/uploads/2015/09/vWQA0Kk1-150x150.jpg)
එදා මෙදා තුර ඉතිහාසයේ කිසිඳු දිනක සොයා නොගත් නූතන මිනිසාට සමානකම් කියන නව මානව විශේෂයක් දකුණු අප්‍රිකාවේ ජොහැන්නර්ස් බර්ග් නුවරට ආසන්න ගල් ගුහාවක තිබී සොයා ගෙන තිබේ.