World Archive
13 Aug 2015
ජලය රැකගන්න ජලාශයක් ප්ලාස්ටික් බෝල වලින් වහලා
![fs57nUW[1]](https://truth.lk/wp-content/uploads/2015/08/fs57nUW1-150x150.jpg)
කැලිෆෝනියාවේ ලොස් ඇන්ජලිස් ජලාශයේ නියඟයෙන් වාෂ්ප වන ජලය ආරක්ෂා කරගැනීමේ අරමුණින් ඊට ප්ලාස්ටික් බෝල විශේෂයක් මතුපිට ඇතිරීමේ කටයුත්තක් සිදු කර තිබේ.
06 Aug 2015
වසීම් අක්‍රම්ට වෙඩි ප්‍රහාරයක්
![L5WA3JE[1]](https://truth.lk/wp-content/uploads/2015/08/L5WA3JE1-150x150.jpg)
පකිස්ථානයේ හිටපු ක්‍රිකට් නායකයෙකු මෙන්ම වර්තමානයේ ක්‍රියාකාරී දේශපාලනයේ නියැළෙන වසීම් අක්රම් කරච්චි නුවර මාර්ගයක සිය මෝටර් රථයෙන් ගමන් කරමින් සිටියදි වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබේ.
06 Aug 2015
දුපතකින් හමුවුණේ මැලේසියානු යානය බව තහවුරු වෙයි
![fCJUIFv[1]](https://truth.lk/wp-content/uploads/2015/08/fCJUIFv1-150x150.jpg)
මැඩගස්කරය ආසන්නයේ ලා රියූනින් වෙරළ තීරයේදී සොයාගත් යානා කොටස අතුරුදන් වූ එච්.එම්. 370 මලයාසියා ගුවන් යානයේ කොටසක් බව මලයාසියා අගමැතිවරයා අද විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබේ.
05 Aug 2015
Windows 10 නිසා සැමියාගේ පරිඝනකයේ තිබූ නිරුවත් ෆොටෝ බිරිඳට අහුවෙලා
![OoZQnTs[1]](https://truth.lk/wp-content/uploads/2015/08/OoZQnTs1-150x150.jpg)
මයික්‍රොසොෆ්ට් සමාගම විසින් ඔවුන්ගේ නවතම මෙහෙයුම් පද්ධතිය වන Windows 10 පසුගිය ජුලි 29 වනදා එළිදක්වන ලදී. නවතම විශේෂාංග වලින් යාවත්කාලීන කර ඇති Windows 10 මෙහෙයුම් පද්ධතිය පරිඝනකයට ස්ථාපනය කරගැනීමට බොහෝදෙනා කටයුතු කර තිබුණි.
04 Aug 2015
වෙස්වලාගෙන ජනතාව අතරට ගිය රොනාල්ඩෝට වෙච්ච දෙයක්
![ZaAaGrd[1]](https://truth.lk/wp-content/uploads/2015/08/ZaAaGrd1-150x150.jpg)
සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ පසුගිය දිනෙක ස්පාඤ්ඤේ මැඩ්රිඩ්හි වීදියක දී සිය ක්‍රීඩා ලෝලීන් අතරට වෙස් වලාගෙන ගොස් පාපන්දු ක්‍රීඩාවේ නිරතව ඇත.
04 Aug 2015
මහ මුහුදේ බයික් පදින හපනා
![ULJZJYP[1]](https://truth.lk/wp-content/uploads/2015/08/ULJZJYP1-150x150.jpg)
ඕස්ට්‍රේලියානු ජාතිකයෙක් වන 34 හැවිරිදි රොබි මැඩ්සන් පසුගියදා ලොවම මවිත වන ආකාරයේ ත්රස්යජනක ක්‍රියාවක නිරත වී තිබේ.
04 Aug 2015
අසභ්‍ය වෙබ් අඩවි 857ක් තහනම් කෙරේ
![s7Vfwuf[1]](https://truth.lk/wp-content/uploads/2015/08/s7Vfwuf1-150x150.jpg)
අසභ්‍ය වෙබ් අඩවි 857කට අධික ප්‍රමාණයක් සඳහා ප්‍රවේශ වීම ඉන්දියානු රජය විසින් තහනම් කොට තිබේ. ළමයින් එම වෙබ් අඩවි වලට පිවිසීම වැළැක්වීම සඳහා එම පියවර ගත් බව ඉන්දීය රජය ප්‍රකාශ කර ඇත.
03 Aug 2015
MH370 යානයේ තවත් කොටසක් හමුවෙයි
![6hr2nUX[1]](https://truth.lk/wp-content/uploads/2015/08/6hr2nUX1-150x150.jpg)
අතුරුදන් වූ එම්.එච්. 370 මලයාසියානු ගුවන් යානයේ බවට සැක කෙරෙන තවත් ගුවන් යානා කොටසක් ඉන්දීය සාගරයේ මැඩගස්කර් දිවයිනට ආසන්නයේ පිහිටි රියුනියන් දිවයිනෙන් හමුවී තිබේ.
01 Aug 2015
MH370 යානය අතුරුදන් වීමේ අභිරහස විසඳෙන ලකුණු
![r1zkcFE[1]](https://truth.lk/wp-content/uploads/2015/08/r1zkcFE1-150x150.jpg)
පුද්ගලයන් 239 දෙනෙකු සමඟ පසුගිය වසරේ මාර්තු 8 වනදා අතුරුදන්වූ එම්.එච්. 370 මලයාසියානු ගුවන් යානය පිළිබඳ අභිරහස නුදුරේදීම හෙළිවනු ඇතැයි ඒ පිළිබඳ පරීක්ෂණ පවත්වන කණ්ඩායම් ප්‍රකාශ කරයි.
01 Aug 2015
ෆේස්බුක් එකට පුංචි අයිතිකාරයෙක් ළඟදීම
![7wU6djA[1]](https://truth.lk/wp-content/uploads/2015/08/7wU6djA1-150x150.jpg)
ලොව ජනප්‍රියම අන්තර්ජාල සමාජ වෙබ් අඩවියක් වන ‘ෆේස් බුක්’ හි නිර්මාතෘ මාක් සකර්බර්ග් පියෙක් වන්නට යන බවට ඔහුගේ නිල ෆේස්බුක් ගිණුමේ සටහන් කර තිබේ.