Monthly Archive:: July 2014
31 Jul 2014
ජාතික රෝහලේදී වෛද්‍යවරුන් දෙපිරිසක් අතර ගැටුමක්

කොළඹ ජාතික රෝහලේ වෛද්‍යවරුන් දෙපිරිසක් අතර හටගෙන ඇති ගැටුමක් හේතුවෙන් එම රෝහලට පොලිස් ආරක්ෂාව යෙදීමට පියවරගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසයි.
31 Jul 2014
අති දුර්ලභ ලේ වර්ගයක් ඇති කාන්තාවක් මාතරින්

ලෝකයේ දුර්ලභ ලේ වර්ගයක් වන ‘බොම්බේ ඕ පොසිටිව්‘ ලේ සහිත මවක් පෙරේදා (29) මාතර මහ රෝහලේ දී දරුවකු බිහි කල බව ම රෝහල් අධ්‍යක්ෂිකා වෛද්‍ය දිල්කා සරණසිංහ මහත්මිය සඳහන් කරයි. අකුරැස්ස තෙලිජ්ජවිල ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි මෙම කාන්තාව තමන්ගේ ශරීරයේ පවතින්නේ අති දුර්ලභ රුධිර වර්ගයක් බව දැනගෙන ඇත්තේ, දරු ප්‍රසූතිය සදහා රෝහල් ගත කිරීමෙන් පසුව
29 Jul 2014
ව්‍යාපාරිකයකුගේ දරුවා පැහැරගනී

මීගලෑව, හුණුපොළගම ප්‍රදේශයේ හල් මෝල් ව්‍යාපාරිකයෙකුගේ සිව් හැවිරිදි පිරිමි දරුවා කිසියම් පිරිසක් විසින් පැහැරගෙන ගොස් තිබේ. උවිඳු ඒකනායක නැමැති මෙම දරුවා පැහැර ගැනීම සම්බන්ධයෙන් මේ වන විට පොලිස් පරීක්ෂණ ආරම්භ කර තිබේ.
29 Jul 2014
අනුර කුමාර රිය අනතුරකින් රෝහල් ගත කෙරේ

ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා රිය අනතුරකට පත් වී රෝහල්ගත කර තිබේ. ඊයේ පෙරවරු 10.30 ට පමණ මෙම අනතුර සිදුවී ඇති අතර පසුව ඒ මහතාව රත්නපුර මුලික රෝහලට අතුළත් කර බව වාර්තා වෙයි.
28 Jul 2014
පාසල් සිසුවියක් ගෙල වැලලාගනී

කඩුගන්නාව වට්ටප්පොල ප්‍රදේශයේ නම වන ශ්‍රේණියේ ඉගනුම ලබන වයස අවුරුදු 14 ක දැරියක් මෙලෙස සිය දිවි හානි කරගෙන තිබේ.
27 Jul 2014
ඇමරිකානු මංකොල්ලකරුවන් අසරණ කෙරූ ලාංකිකයා

ඇමරිකාවේ හුස්ටන්හි ඉන්ධන පිරවුම් හලක සේවය කරන ශ්‍රී ලංකික තරුණයකු වන මයුර දිසානායක මෙලෙස කොල්ලකරුවන් පලවා හැර ඇති බවට වාර්තා වේ.
25 Jul 2014
තවීෂ පිරිස් ඝාතකයන්ට ජීවිතාන්තය තෙක් සිර දඬුවම්

පසුගිය වසරේ ඔක්තොම්බර් මස 27 වන දින සිදුවූ මෙම ඝාතනය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි පුද්ගලයන් දෙදෙනාට බි්රතාන්ය අධිකරණය ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කර තිබේ. මෙම ඝාතනයේ වරදකරුවන් වූ 18 හැවිරිදි කාසිම් අහමඞ්ට සහ ඔහුගේ ඥාති සොහොයුරෙකු වන 26 හැවිරිදි ශම්රාස් ඛාන්ට මෙම මෙලෙස සිර දඬුවම් නියම කර ඇත.
25 Jul 2014
අවමංගල්‍ය රථයක් දුම්රියේ හැපේ

කැලණිය වනවාසල හැන්සන් ටවුන් දුම්රිය හරස් මාර්ගයේ අනතුරු සංඥා නොතකා දැමූ අවමංගල්‍ය රථය මෙසේ අනතුරට පත්වී ඇත.
24 Jul 2014
තායිවානයේ ගුවන් අනතුර
මැලේසියානු ගුවන් යානය කඩා වැටීමේ උණුසුම අඩුවීමටත් පෙර තායිවානයේද ගුවන් අනතුරක් වාර්ථාවේ.
21 Jul 2014
ජෝන් කෙරී ගෙන් රුසියාවට චෝදනා.

නැගෙනහිර යුක්රේනයේදී කැරලිකරුවන්ගේ ප්‍රහාරවලින් කඩා වැටුණු මලයාසියානු ගුවන් සේවයට අයත් බෝයිං 777 මගී ගුවන් යානය නැගෙනහිර යුක්රේනයේ දී බිම හෙලීම පිළිබඳ වගකීම රුසියාව විසින් භාරගත යුතු බව අමෙරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී පවසයි. මෙයට රුසියාවේ සම්බන්ධයක් ඇති බවට සාක්ෂිද ඇති බව ඔහු පෙන්වා දෙයි.
- 1
- 2