Monthly Archive:: September 2014
20 Sep 2014
කුඩු ලාලිතගේ වත්කම් ලක්ෂ 685
![thtOYcx[1]](https://truth.lk/wp-content/uploads/2014/09/thtOYcx1.jpg)
පසුගිය පස් වැනිදා අතුරුගිරියේ ඔරුවලදී විදාන මුදියන්සේලාගේ ලාලිත්‍ය කෞෂල්‍ය නොහොත් කුඩු ලාලිත පොලිස් මත්ද්‍රව්‍ය අංශයේ වෙඩි පහරකින් ජිවිතක්ෂයට පත්විය. ඔහුගේ වත්කම් සම්බන්ධයෙන් ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මාධ්‍ය හමුවකදී කරුණු හෙළි කර ඇත.
20 Sep 2014
ඌව ඡන්දය ඇරැඹේ
![aQxAdKT[1]](https://truth.lk/wp-content/uploads/2014/09/aQxAdKT1.jpg)
ඌව පළාත් සභා ඡන්දය අද පෙරවරු හතට ආරම්භ විය. මොණරාගල හා බදුල්ලේ මධ්‍යස්ථාන 834 දී ඡන්දය පැවැත්වේ. මන්ත්‍රීධුර 32ක් සඳහා අපේක්ෂකයෝ 617ක් මෙවර තරඟ වදිති.
19 Sep 2014
ඇමති ටි.බී.ඒකනායකගේ සපත්තුවේ කතාව
![NUqF4Ae[1]](https://truth.lk/wp-content/uploads/2014/09/NUqF4Ae1.jpg)
දෙදින නිල සංචාරයක් බව කියූ චීන ජනාධිපතිෂී ජින්පින් මහතාගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුරදී සංස්කෘතික ගිවිසුමකටද අත්සන් තැබිණි. ඊට අත්සන් තැබීම සඳහා ලංකාව වෙනුවෙන් සංස්කෘතික සහ කලාකටයුතු පිළිබඳ ඇමති ටී.බී. ඒකනායක මහතා හා චීනය නුවෙන් චීන කොමියුනිස්ට් පක්ෂ නායකත්ව මණ්ඩලයේ ලේකම් සහ මාධ්‍ය, ප්‍රකාශන, ගුවන්විදුලි, සිනමා හා රුපවාහිනී පිළිබඳ රාජ්‍ය පරිපාලන උපඅමාත්‍ය ජියැන්ග් ජියන් ගාඕ සහභාගී
19 Sep 2014
8 හැවිරිදි දැරිය ඝාතනය කල පාපතරයා දියේ ගිලී මියයයි
![5UndcZy[1]](https://truth.lk/wp-content/uploads/2014/09/5UndcZy1.jpg)
පින්නදූවේ 8 හැවිරිදි දැරියක දූෂණය කර ඇයගේ ගෙල ලනුවකින් සිරකර මරාදමා තේ වත්තකට ගෙනත් දැමූ බව කියන 27 හැවිරිදි අසල්වැසි සැකකාර තරුණයා ඊයේ අත්අඩංගුවට ගැනුනේ රොකි නැමැති සුනඛයාගේ සහය ඇතිවයි. සුනඛයා ඉව අනූව සැකකරුගේ නිවසේ කාමරයේ ඇඳ ළගටම ගොස් නැවතී තිබේ.
18 Sep 2014
8 හැවිරිදි දැරියක් අතවර කර මරා දමයි
![eyp6vL9[1]](https://truth.lk/wp-content/uploads/2014/09/eyp6vL91.jpg)
ඝාතනය කර දමා ඇති බවට සැක කරන අවුරුදු 8ක දැරියකගේ මළ සිරුරක් ඊයේ (17) රාත්‍රී පින්නදූව, මාදොල, කටුපොල්වත්තේ තේවත්තක දමා තිබීයදී සොයාගෙන තිබේ. මෙලෙස ඝාතනය කර ඇත්තේ දේමුනි පූජනි හසන්ති ලංකාතිලක නැමැති අංක 143, ජනබල ගම්මානයේ පදිංචි දැරියකි. ඇය අක්මීමන සුමංගල විද්‍යාලයේ තෙවන වසරේ ඉගෙනුම ලැබූ සිසුවියකි.
18 Sep 2014
මිනිසුන් යටකරගෙන ගිය තොණ්ඩමන්ගේ හමර් රථය
![oOYNOqi[1]](https://truth.lk/wp-content/uploads/2014/09/oOYNOqi1-150x150.png)
ඌව පළාත් සභා අපේක්ෂක සෙන්දිල් තොණ්ඩමාන් මහතාගේ වාහනයක් බණ්ඩාරවෙල ප්‍රධාන වීදියේදී මැතිවරණ ප්‍රචාරණ කටයුත්තක නිරතව සිටි පුද්ගලයින් පිරිසකගේ ගැටීමෙන් ඊයේ (17) සවස අනතුරක් සිදුව තිබේ.
17 Sep 2014
ඌවේ මැතිවරණ ප්රචාරක කටයුතු අද මධ්‍යම රාත්‍රියෙන් අවසන්
![ZcCmrGJ[1]](https://truth.lk/wp-content/uploads/2014/09/ZcCmrGJ1.jpg)
ඌව පළාත් සභා ජන්ද විමසීමට අදාළව මැතිවරණ ප්රචාරක කටයුතු අද(17) මධ්‍යම රාත්‍රියෙන් අවසන්වීමට නියමිතව තිබේ. අද මධ්‍යම රාත්‍රියෙන් පසුව ඍජු හෝ වක්‍ර මැතිවරණ ප්රචාරක කටයුතු සිදුකිරීම සපුරා තහනම් බව නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් එම්. එම් මොහොමඩ් මහතා පැවසුවේය.
17 Sep 2014
විදුලි මිල සහ ඉන්ධන මිල අඩු කෙරේ
![ypvIWn3[1]](https://truth.lk/wp-content/uploads/2014/09/ypvIWn31.jpg)
ඊයේ (16) සිට ක්‍රියාත්මක වන පරිදි විදුලි බිල සියයට 25 කින් අඩු කරන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසා සිටියේය. එමෙන්ම ඉන්ධන මිල ගණන් ද පහත දමන බව ජනාධිපතිවරයා එම අවස්ථාවේදී පැවසුවේය.
16 Sep 2014
ගුරුවරිය ඝාතනය කර දේවාල භුමියේ වල දැමු කපුවා
![I05gEzp[1]](https://truth.lk/wp-content/uploads/2014/09/I05gEzp1.jpg)
පස්සර ගෝනකැලේ පදිංචිව සිට ඉකුත් පළමුවැනිදා අතුරුදහන්වූ කාන්තාව අභිරහස් ලෙස ඝාතනය කොට වලදමා ඇති බවට සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගත බව පස්සර පොලිසිය පවසයි. සැකකරු මිදුම්පිටිය නාග දේවාලයේ කපුවා ලෙස කටයුතු කරන අයෙකුය.
16 Sep 2014
චීන ජනපති අද ශ්‍රී ලංකාවට
![BxFY763[1]](https://truth.lk/wp-content/uploads/2014/09/BxFY7631.jpg)
චීන ජනාධිපති ෂී – ජින්පින් දෙදින නිල සංචාරයක් සඳහා අද (16) දිවයිනට පැමිණීමට නියමිතව තිබේ. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරාධනයකට අනුව චීන ජනාධිපතිවරයා මෙම සංචාරයේ නිරත වන බව විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේය.