Monthly Archive:: September 2014
15 Sep 2014
හනුමන්තාටත් හැඳුනුම්පතක්
![UZQGSAM[1]](https://truth.lk/wp-content/uploads/2014/09/UZQGSAM1.jpg)
ඉන්දියාවේ දේවත්වයෙන් සලකන හනුමන්තා නමින් හැඳුනුම්පතක් නිකුත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එරට බලධාරීන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙ.
15 Sep 2014
දැරිය පැහැරගත්තේ ලොකු වුනාම කසාද බඳින්න – ග්‍රීස් ගාමිණීගේ පාපොච්චාරණය
![J4sP21j[1]](https://truth.lk/wp-content/uploads/2014/09/J4sP21j1.jpg)
වැල්ලව සිව් හැවිරිදි කේෂානි දැරිය පැහැරගෙන ඇත්තේ නිධානයක් ගැනීමේදී බිල්ලක් ලෙස යොදා ගැනීමට බවට මෙයට පෙර මතයක් පළවුවත් එය මේවනවිට අසත්‍යයක් බවට පෙනීගොස් ඇතයි පොලිසිය විසින් ප්‍රකාශකොට තිබේ. ඒ මෙම ද්ධියට සම්බන්ධ 31 හැවිරිදි ඉලේපෙරුම ආරච්චිලාගේ නිමල් ගාමිණි නම් ප්‍රධාන සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් හමුවේ පාපොච්චාරණයක් සිදුකිරීමෙන් අනතුරුවයි.
15 Sep 2014
සැමියා බිරිඳව ගැටගසා ඇගේ නැගණිය දුෂණය කරයි
![ivzPALq[1]](https://truth.lk/wp-content/uploads/2014/09/ivzPALq1.jpg)
ආණමඩුව -පෙරමාකුත්තුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු තම බිරිදව ගැට ගසා දමා වයස අවුරුදු 14 ක් වන ඇයගේ නැගණියව දුෂණය කර ඇති බව පොලිසිය පවසයි.
14 Sep 2014
කේෂාණි දැරිය පැහැරගත් සැකකරු අත්අඩංගුවට
![Ye1FEH1[1]](https://truth.lk/wp-content/uploads/2014/09/Ye1FEH11.jpg)
කුරුණෑගල, වැල්ලව සිව්හැවිරිදි පමාරා දැරිය පැහැරගත් බව කියන ග්‍රීස් ගාමිණි යන නාමයෙන් ද හඳුන්වන බව කියන 32 හැවිරිදි පුද්ගලයා දීගම පොල්වත්තක දී ගම්වාසීන් විසින් අල්ලා පොලිසියට භාරදී තිබේ. මෙම සැකකරු දීගම ප්‍රදේශයේ පොල්වත්තකට පැන දුවද්දී පොලීසිය හා ප්‍රදේශවාසින් එක්ව අල්ලා ගැනීමට සමත් විය.
13 Sep 2014
මලාලාට වෙඩි තැබූ අයෙක් අත්අඩංගුවට
![qIP4COV[1]](https://truth.lk/wp-content/uploads/2014/09/qIP4COV1.jpg)
ලොවම අවදානය යොමු කළ සිද්ධියක් වූ මලාලා යුසුෆායිට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ තලෙයිබාන් වෙඩික්කරුවා පාකිස්තානයේදී අත්අඩංගුවට ගත් බව විදෙස් වාර්තා සඳහන් කර ඇත.
13 Sep 2014
පැහැරගෙන සිටි කුරුණෑගල දැරිය හමුවේ
![GLMaCh9[1]](https://truth.lk/wp-content/uploads/2014/09/GLMaCh91.jpg)
පැහැරගත් බවට වාර්තා වුණු කුරුණෑගල – ගනේවත්ත – අඹකොලවැව ප්‍රදේශයේ පදිංචි තමාරා හේෂලී විජේකෝන් නැමැති දැරිය, කුඹුක්ගැටේ – නෙරියාව ප්‍රදේශයේ වෙළඳසලක් අසල දමා ගොස් සිටියදී ඊයේ (12) පස්වරුවේ හමුවුණා.
12 Sep 2014
ඉන්දියාවේදී අත්අඩංගුවට ගත් ඔත්තුකරු එල්.ටී.ටී.ඊ සාමාජිකයෙක්
![nXPV14a[1]](https://truth.lk/wp-content/uploads/2014/09/nXPV14a1.jpg)
පාකිස්ථානයේ අයි.එස්.අයි. ඔත්තු සේවාව වෙනුවෙන් ඉන්දියාවේ ඔත්තු බැලූ බවට සැකකරමින් අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකික දෙමළ ජාතිකයා එල්.ටී.ටී.ඊ සාමාජිකයෙකු බව හෙළිදරව් වී තිබෙ. අරූන් සෙල්වරාජන් නැමැති මෙම ඔත්තුකරුවා ඉන්දියාවේ ජාතික බුද්ධි අංශ සේවාව මගින් පසුගිය බදාදා චෙන්නායි නුවරදී අත්අඩංගුවට ගනු ලැබුවේය.
12 Sep 2014
මන්ත්‍රී බුද්ධික අමුමිරිස් අභියෝගය බාරගනී
![zhmDMuG[1]](https://truth.lk/wp-content/uploads/2014/09/zhmDMuG1-150x150.gif)
ශ්‍රී ලංකාවේ වකුගඩු රෝගීන්ට ආධාර ලබාදීමේ අරමුණෙන් “අමුමිරිස් අභියෝගය” ක්‍රියාත්මක වේ. අමුමිරිස් අභියෝගයට මුහුණදුන් අයෙකු වකුගඩු අරමුදල වෙනුවෙන් මුදල් පරිත්‍යාග කර තවත් පස් දෙනෙකුට එම අභියෝගය ඉදිරිපත් කළ යුතුය.
11 Sep 2014
ඔබාමා අයි.එස්. සටන්කාමීන්ට එරෙහිව යුද ප්‍රකාශ කරයි
![xqi7jXl[1]](https://truth.lk/wp-content/uploads/2014/09/xqi7jXl1.jpg)
වෙනම ඉස්ලාමීය රාජ්‍යයක් බිහිකිරීම සඳහා ඉරාකය සහ සිරියාවේ යුද වදිමින් සිටින අයි.එස්. සටන්කාමීන්ට එරෙහිව යුද ප්‍රකාශ කරන බව ඇමරිකානු ජනාධිපති බැරැුක් ඔබාමා ජාතිය අමතමින් ප්‍රකාශ කර ඇත.
11 Sep 2014
කුරුණෑගල දැරිය අතුරුදහන් වීම සම්බන්ධව කට්ටඩියෙකුගෙන් ප්‍රශ්න කෙරේ
![dJCg9IS[1]](https://truth.lk/wp-content/uploads/2014/09/dJCg9IS1.jpg)
පසුගියදා කුරුණෑගල – ගනේවත්ත – අඹකොලවැව ප්‍රදේශයේදී පැහැරගැනීමට ලක්වූ සිව් හැවිරිදි තාමාරා කෙෂලි බණ්ඩාර දැරිය පිලිබඳ මේ වනතුරුත් නිශ්චිත ආරංචියක් ලැබී නොමැති බව වාර්තා වෙයි. මෙම දැරිය ඊයේ අලූයම අතුරුදන්ව තිබුණේ සිය නිවසේ සොහොයුරා සමඟ නිදා සිටින විටයි. කිසියම් පිරිසක් නිවසේ ජනෙල් ආවරණය කර තිබූ ඉටිකොළ කපා දමා මදුරු දැලේද කොටසක් කපා ඇය රැගෙන ගොස්