Monthly Archive:: September 2014
10 Sep 2014
අතුරුදහන්වූ දැරිය සෙවීමට පොලිස් කණ්ඩායම් 6ක්
![qNbXW5b[1]](https://truth.lk/wp-content/uploads/2014/09/qNbXW5b1.jpg)
කුරුණෑගල – ගනේවත්ත – අඹකොලවැව ප්‍රදේශයේදී ඊයේ (09) අලූයම අතුරුදන් වූ අවුරුදු හතරහමාරක් වයසැති දැරිය සොයා පොලිස් කණ්ඩායම් 6ක් පරීක්ෂණ කි‍්‍රයාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා සදහන් කර ඇත.
10 Sep 2014
බ්‍රිතාන්‍ය කිරුළට තවත් උරුමකරුවෙක්
![IX6RFh5[1]](https://truth.lk/wp-content/uploads/2014/09/IX6RFh51.jpg)
කේට් කුමරිය යළි ගැබ්ගෙන ඇතැයි එංගලන්ත මාධ්‍ය වාර්තා කරයි. ඇය ගැබ්ගෙන සති 12ක කාලයක් වන බවද සඳහන් වේ. මුල් කාලයේදී මෙය මාධ්‍යයෙන් වසන් කලත්, ඇය වීවිධ අපහසුතාවලින් පෙළෙන බැවින් දිගින් දිගටම උත්සව කල් දැමීම හා මග හැරීමට සිදුවීම හේතුවෙන් දැන් ඒ බව මාධ්‍යයෙන් වසන් කිරීමට නොහැකි වී ඇතැයි රජ ගෙදර අරංචි පවසයි.
09 Sep 2014
ගතවූ පැය 24 තුල ජිවිත 6ක් දිය රකුසාට බිළි
![40YEPfc[1]](https://truth.lk/wp-content/uploads/2014/09/40YEPfc1.jpg)
ගතවූ පැය 24ක කාලය තුළ දිවයිනේ ස්ථාන කිහිපයක දියේ ගිලීමේ සිද්ධීන් හේතුවෙන් පුද්ගල මරණ 6ක් සිදුවී ඇති බවට වාර්තා වේ. නිකවැරටිය – පොල්පිතිගම – හක්වටුන ජලාශයේ දිය නෑමට ගිය තරුණයන් දෙදෙනෙකු ඊයේ (08) පස්වරුවේ දියේ ගිලී ජීවිතක්ෂයට පත්වු අතර ප්‍රදේශවාසීන් විසින් ගොඩ ගත් එම මළ සිරුරු මේ වන විට පොල්පිතිගම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර
09 Sep 2014
සිව් හැවිරිදි දැරියක් අතුරුදහන්
![cJcA9xE[1]](https://truth.lk/wp-content/uploads/2014/09/cJcA9xE1.jpg)
වැල්ලව,අඹකොළවැව,නිකදළුපොත ගම්මානයේ වයස අවුරුදු 4යි මාස 6ක් වයසැති දැරියක අතුරුදහන්ව තිබේ. ඇය පැහැරගෙන ගොස් ඇති බවට පැමිණිලි ලැබී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක,ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසයි.
08 Sep 2014
එල්.ටී.ටී.ඊය ප්‍රතිසංවිධානය කිරීමට හැදු දෙදෙනෙක් අත්අඩංගුවට
![Hlt6TNl[1]](https://truth.lk/wp-content/uploads/2014/09/Hlt6TNl1.jpg)
එල්.ටී.ටී.ඊ. සංවිධානය ප්‍රතිසංවිධානය කිරීමේ චෝදනා මත පුද්ගලයින් දෙදෙනෙකු ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම සැකකරුවන් දෙදෙනා අබුඩාබියෙන් මෙරටට පිටුවහල් කර ඇති අතර ඔවුන් කටුනායක ගුවන් තොටුපළට පැමිණි අවස්ථාවේදී අත්අඩංගුවට ගෙන ඇත.
08 Sep 2014
මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුමගේ පාදයක් අහිමිවේ
![frMfTVw[1]](https://truth.lk/wp-content/uploads/2014/09/frMfTVw1.jpg)
එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා ඊයේ දක්ෂිණ අධිවේගී මාර්ගයේදී අනතුරට පත්ව බරපතල තුවාල ලබා රෝහල් ගත කළ අතර ඒ මහතාගේ දකුණු පාදයේ දණහිසෙන් පහල කොටස කපා ඉවත් කිරීමට සිදුවී ඇති බව වාර්තා වේ.
07 Sep 2014
නව ජගත් මානව හිමිකම් කොමසාරිස් ශ්‍රී ලංකාවේ සහය ඉල්ලයි
![cjWCifY[1]](https://truth.lk/wp-content/uploads/2014/09/cjWCifY1.jpg)
ජගත් මානව හිමිකම් මණ්ඩලයේ 27 වන සැසිවාරය හෙට ජිනීවා නුවරදී පැවැත්වීමට නියමිතය. නව මානව හිමිකම් කොමසාරිස් සෙයිඞ් රාඞ් අල් හුසේන් ජිනීවා සැසිවාරය ආරම්භ කරමින් හෙට සිදුකරන ප්‍රකාශයේ පිටපතක් මාධ්‍ය වෙත දැන් නිකුත් වී තිබෙ.
07 Sep 2014
රනිල් සජිත් එකතුව
![pOsBaIK[1]](https://truth.lk/wp-content/uploads/2014/09/pOsBaIK1.jpg)
එක්සත් ජාතික පක්ෂයේ 68 වැනි සංවත්සර සමුළුව ඊයේ (6) පස්සරදී පැවැත්විණි. එහිදී ජනතාව අමතමින් එ.ජා.ප ජාතික නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසා ඇත්තේ එ.ජා.ප. නියෝජ්‍ය නායක ධූරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතාට ප්‍රමුඛත්වය ලබාදෙන බවයි.
06 Sep 2014
කුඩු රියට පොලිසියෙන් වෙඩි
![Z14BaD9[1]](https://truth.lk/wp-content/uploads/2014/09/Z14BaD91-150x150.gif)
අතුරුගිරිය, ඔරුවල රෝහල ඉදිරිපිටදී වෙඩි තැබීමක් සිදුව තිබේ. පොලිසිය පවසන්නේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය වැටලීමට ගොස් සිටින අවස්ථාවේ මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි.
06 Sep 2014
මේජර් ජානක ඝාතකයා 20 වසරක් හිරේට
![jzDf1n8[1]](https://truth.lk/wp-content/uploads/2014/09/jzDf1n81.jpg)
හිටපු තානාපතිවරයෙකු මෙන්ම උතුරු මැද පළාත් සභාවේ හිටපු විපක්ෂ නායකවරයාද වූ මේජර් ජෙනරාල් ජානක පෙරේරා මහතා ඇතුළු 31 දෙනෙකු අනුරාධපුරයේදී මරාගෙන මැරෙන බෝමිබ ප්රාහාරයකින් ඝාතනය කෙරුණේ පසුගිය 2008 වසරේ ඔක්තොබර් මස 6 වන දිනය.