Monthly Archive:: October 2014
31 Oct 2014
ලගුම්හලක් ලෙස පෙන්වූ ගබ්සා මධ්‍යස්ථානය
![HRraWlh[1]](https://truth.lk/wp-content/uploads/2014/10/HRraWlh1.jpg)
තාවකාලික ලැගුම්හලක් ලෙස පෙන්වමින් කොල්ලූපිටියේ පවත්වාගෙන ගිය ගබ්සා මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය වෛද්යවරයකුබව කියන පුද්ගලයකු කාන්තාවන් තිදෙනෙකු සමඟ ගබ්සා කිරීමට යොදාගන්නා ඖෂධ හා උපකරණ රැසක් සොයා ගත් බව වලාන දුෂණ මර්ධන ඒකකය පවසයි. අදාළ ගබ්සා මධ්‍යස්ථානය පවත්වාගෙන ගිය පුද්ගලයා ශාන්ත ලොකුබණ්ඩාර නමැති අයෙකු වන අතර මොහු කලකර පෙර රජයේ වෛද්‍ය වරයෙකු ලෙසද සේවය කර තිබෙ.
31 Oct 2014
ජනපති කොස්ලන්දට යයි
![Pf07B37[1]](https://truth.lk/wp-content/uploads/2014/10/Pf07B371.jpg)
කොස්ලන්ද මීරියබැද්ද ප්‍රදේශයේ සිදුවු නායයෑමෙන් විපතට පත්වූ ජනතාවගේ සුවදුක් සොයා බැලීම සඳහා ජනාධිපති රාජපක්ෂ මහතා ඊයේ (30) පෙරවරුවේ එම ප්‍රදේශයේ සංචාරයක නියැලුණේය. විපතට පත් ජනතාව රඳවා සිටින කොස්ලන්ද – ශී‍්‍ර ගනේෂා දෙමළ විද්‍යාලයට ගිය ජනාධිපතිවරයා එම ජනතාව සමඟ සාකච්ඡා කර සහන සේවා කටයුතු සිදුකෙරෙන ආකාරය පිළිබඳවද සොයා බැලූ අතර බදුල්ල දිසාපති රෝහණ දිසානායක මහතා ඇතුළු
30 Oct 2014
මහළු ගුරුවරිය මරා දුෂණය කල 17 හැවිරිදි තරුණයා
![udG1psE[1]](https://truth.lk/wp-content/uploads/2014/10/udG1psE1.jpg)
කිරිබත්කුඹුර, පිලපිටිය ප්‍රදේශයේ දී 74 හැවිරිදි කාන්තාවක ඝාතනය කිරීම සම්බන්ධයෙන් තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. එම කාන්තාව පෙර පාසල් ගුරුවරියක වන අතර සැකකාර තරුණයා 17 හැවිරිදි පාසල් සිසුවෙකි.
30 Oct 2014
කොස්ලන්ද නාය යයි – 300 අතුරුදහන්
![jAy0LAi[1]](https://truth.lk/wp-content/uploads/2014/10/jAy0LAi1.jpg)
ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේ නාය යෑම් ඉතිහාසයේ දරුණුම ඛේදවාචකය සනිටුහන් කරමින් කොස්ලන්ද මීරියකන්ද තේවත්තේ කිලෝමීටර් දෙකක් පමණ ඊයේ (29) උදෑසන 7.45ට පමණ නාය ගොස් තිබේ. මෙම ගම්මානයේ 350ක් පමණ පිරිස වාසය කර ඇති අතර රැකියාවට ගිය පිරිසක් හා පාසල් ගිය දරුවන් 70 ක් පමණ දිවි බේරා ගන්නට ඇතැයි සහන සේවකයෝ කියති. දැනට මියගිය පුද්ගලයින්ගේ සිරුරු
29 Oct 2014
රුසියාවේ selfie තහනම්
![AoYwXLb[1]](https://truth.lk/wp-content/uploads/2014/10/AoYwXLb1.jpg)
selfie ඡායාරූප ගැනීම මේ වන විට ලොව පුරාම ප්‍රසිද්ධ වී ඇත. සමාජ ජාල වල පල කිරීමෙන් ආරම්භ වූ selfie කලාව දැන් නැති තැනක් නොමැත. නමුත් රුසියානු රජය කිහිපදෙනෙකු එකට එක්ව selfie ඡායාරූප ගැනීම නවතන ලෙස එරට වැසියන්ට දැනුම් දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
29 Oct 2014
හොඳම පොදු අපේක්ෂකයා මහින්දයි
![nxtwCnS[1]](https://truth.lk/wp-content/uploads/2014/10/nxtwCnS1.jpg)
ඊයේ (28) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වූ බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලබොඩඅත්තේ ඥානසාර හිමි ජාතික හෙළ උරුමයේ යෝජනා ආණ්ඩුව විසින් පිළිගත යුතුව ඇති බවත් ජනතා ආණ්ඩුව ජනතාවට කන්දිය යුතුව ඇති බවත්, මෙවැනි බලපෑම් නොකළහොත් ආණ්ඩුව ඉබාගාතේ යන බවත් උන්වහන්සේ කියා සිටියේය.
28 Oct 2014
මෙරට මුහුදේ ඇති චීන යාත්‍රා ගැන ඉන්දියාව සෝදිසියෙන්
![IGO9mDr[1]](https://truth.lk/wp-content/uploads/2014/10/IGO9mDr1.jpg)
දිනෙන් දින සවිමත් වන ශී‍්‍ර ලංකා හා චීන සබඳතා වල ප්‍රතිඵලයක් ලෙස චීන නාවික යාත්‍රා වලට ශී‍්‍ර ලංකාව අවට ගැවසීමට හැකියාව ලැබී තිබීම පිළිබඳව ඉන්දියාවේ දැඩි අවධානය යොමුව ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.
28 Oct 2014
වැල්ලවත්ත වෙරළේ අභිරහස් මළසිරුරක්
![9eXvXDg[1]](https://truth.lk/wp-content/uploads/2014/10/9eXvXDg1.jpg)
වැල්ලවත්ත පොලිස් ස්ථානයේ රාජකාරි කල පොලිස් කොස්තාපල්වරයකුගේ මළසිරුරක් වැල්ලවත්ත වෙරළේ ගල් පරයක සිරවී තිබියදී ඊයේ (27) සොයාගෙන තිබේ. වැල්ලවත්ත – 42 වන පටුමගට ආසන්න වෙරළ තීරයේ මෙම අභිරහස් මළසිරුර හමුව ඇත. මෙසේ මිය ගොස් ඇත්තේ වැල්ලවත්ත පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ මාතලේ – හෙට්ටිපොල ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි කේ.ජී. සුනිල් ආරියරත්න නැමැති පොලිස් කොස්තාපල්වරයායි.
27 Oct 2014
තමන් දූෂණය කිරීමට උත්සාහ කළ පුද්ගලයා ඝාතනය කළ වරදට එල්ලා මැරූ ඉරාන තරුණිය
![lPnXSUG[1]](https://truth.lk/wp-content/uploads/2014/10/lPnXSUG1.jpg)
මෙලෙස මරණ දඬුවම නියම වී ඇත්තේ, රිහානද් ජබාරි නම් 27 හැවිරිදි තරුණියට ය. ඇය මෙම සිදුවීමට මුහුණ දී ඇත්තේ 2007 වසරේදීය. එවිට ඇයට වයස අවුරුදු 19 ක් බව වාර්තා වේ.
27 Oct 2014
සාමාජිකයන්ට මුදල් ගෙවන අලුත් සමාජ ජාලය
![h45PsFb[1]](https://truth.lk/wp-content/uploads/2014/10/h45PsFb1-150x150.png)
සාමාජිකයන්ට මුදල් ගෙවන මෙම නවතම සමාජජාල වෙබ් අඩවිය හඳුන්වන්නේ tsu නමින්. ෆේස්බුක් සමාජ ජාලය ලොව පුරා ජනප්‍රියත්වයට පත් වුයේ දිනෙන් දින එයට සාමාජිකයින් ගණන නිසා මෙන්ම ඔවුන් ඇතුලත් කරනු ලැබූ ඡායාරූප, වීඩියෝ, වෙනත් නිර්මාණ තුලිනි. ෆේස්බුක් ඒ තුලින් විශාල වශයෙන් ආදායම් ඉපයියුවද පරිශීලකයන්ට කිසිදු මුල්‍ය ප්‍රතිලාභයක් ලබාදීමට උත්සුක වී තිබුනේ නැත. නමුත් tsu සමාජ ජාලයේ