Monthly Archive:: November 2014
30 Nov 2014
පක්ෂය ගැන කතා කරමින් ඇමැති ජනක බණ්ඩාර අඬයි
![BGjyQrk[1]](https://truth.lk/wp-content/uploads/2014/11/BGjyQrk1-150x150.png)
ගලේවෙල අද පැවති ජනහමුවකට සහභාගිවූ ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වර්තමානයේ මුහුණ සි ඇති තත්වය පිළිබඳව කලකිරීමෙන් කතා කර තිබේ.
30 Nov 2014
ශ්‍රී ලංකාව හොදම සංචාරක රටවල් 10 අතරට
![D831o5t[1]](https://truth.lk/wp-content/uploads/2014/11/D831o5t1.jpg)
ඇමරිකාවේ පළවන කීර්තිමත් ෆෝබ්ස් සඟරාව මගින් 2015 වසරේ ලොව සංචාරකයන් අත් නොහළ යුතු සංචාරක කේන්ද්‍රස්ථාන 10 අතරට ශ්‍රී ලංකාවද නම් කර තිබේ.
30 Nov 2014
කෙස් වලින් සැකසූ අපූරු නිර්මාණයක්
![5TWtWMM[1]](https://truth.lk/wp-content/uploads/2014/11/5TWtWMM1.jpg)
එංගලන්තයේ වෙසෙන wenda Gu නැමති කලා ශිල්පියා අපූරු කලා ප්‍රදර්ශනයක් ආරම්භ කර තිබේ. විශේෂත්වය වන්නේ මෙහි සියලු නිර්මාණ සිදු කර තිබෙන්නේ මිනිසුන්ගේ හිස කෙස් උපයෝගී කරගෙන වීමයි.
30 Nov 2014
ශීතකරණයක් තුල සැඟව සිටි මාෆියා නායකයා
![PmrfQfF[1]](https://truth.lk/wp-content/uploads/2014/11/PmrfQfF1.jpg)
ඉතාලියේ දරුණු මාෆියා කල්ලියක නායකයකුගේ පුතෙකු වන Valentino Gionta එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
30 Nov 2014
මීරියබැද්ද අවතැන් වූවන්ගේ උපවාසය අවසන්
![WHcmfG5[1]](https://truth.lk/wp-content/uploads/2014/11/WHcmfG51.jpg)
පසුගියදා මීරියබැද්ද නාය යාමෙන් අවතැන්වුවන් රඳවා සිටින පූනෑගල මහකන්ද තේ කර්මාන්ත ශාලාවේ ආරම්භ කර තිබූ උපවාසය අවසන් කර තිබේ.
30 Nov 2014
මෛත්‍රීට සැකසූ ආවරණය ගලවාගෙන යයි
![FESspCC[1]](https://truth.lk/wp-content/uploads/2014/11/FESspCC1.jpg)
පොදු අපේක්ෂක මෛතී‍්‍රපාල සිරිසේනගේ ප්‍රථම ජනරැළිය පොළොන්නරුව – කදුරුවෙල නගරයේදී අද (30) පැවැත්වීමට නියමිතය. ජනරැළියට පෙර ඔහුට සෙත් පැතීමට වැඩමවන 500ක් වූ මහා සංඝරත්නය වෙනුවෙන් ඉදිකළ ආවරණය ඊයේ (29) පස්වරුවේ හදිසියේම ගලවාගෙන ගොස් ඇති බව
30 Nov 2014
මෛත්‍රීගේ ප්‍රථම රැළිය අද
![kky9XAE[1]](https://truth.lk/wp-content/uploads/2014/11/kky9XAE1.jpg)
විපක්ෂයේ ජනාධිපතිවරණ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගි වන ප්‍රථම මහජන රැළිය අද පැවැත්වීමට නියමිතය. ඒ පොළොන්නරුව – කදුරුවෙල නගරයේදී ය.
30 Nov 2014
නවීන් දිසානායක ඇමති ධූරයෙන් ඉල්ලා අස්වෙයි
![FTmNmYf[1]](https://truth.lk/wp-content/uploads/2014/11/FTmNmYf1.jpg)
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අමාත්‍ය නවීන් දිසානායක මහතා සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙන බව වාර්තා වේ.
29 Nov 2014
ප්‍රියංකා චොප්රාට අයත් ගොඩනැගිල්ලේ Sex ජාවාරමක්
![6iT5UX1[1]](https://truth.lk/wp-content/uploads/2014/11/6iT5UX11.jpg)
සුපිරි බොලිවුඩ් නිලි ප්‍රියංකා චොප්රාට අයත් ගොඩනැගිල්ලක් අයතා කටයුතු සඳහා යොදාගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
29 Nov 2014
රන් භාණ්ඩ අලෙවිසැලක කොල්ලයක්
![OrncTuu[1]](https://truth.lk/wp-content/uploads/2014/11/OrncTuu1.jpg)
කොටිකාවත්ත ප්‍රදේශයේ ස්වර්ණාභරණ අලෙවිසැලක කොල්ලයක් සිදුව තිබෙන බව වාර්තා වේ. යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු මෙම කොල්ලකෑම සිදු කර පලාගොස් තිබේ.