Monthly Archive:: November 2014
29 Nov 2014
ලාංකික ISI ඔත්තුකරු අවු. 5ක් හිරේට
![laU93em[1]](https://truth.lk/wp-content/uploads/2014/11/laU93em1.jpg)
මීට මාස කිහිපයකට පෙර පාකිස්තාන අයි.එස්.අයි. ඔත්තු සේවාවට සම්බන්ධ වී ඔත්තු බැලීමේ චෝදනා යටත් ඉන්දියාවේදී අත්අඩංගුවට පත්වූ ශ්‍රී ලාංකිකයෙකුට ඉන්දීය විශේෂ අධිකරණයක් විසින් වසර පහක සිර දඬුවමක් ලබා දී තිබේ.
29 Nov 2014
මෛත්‍රීගේ සොහොයුරාගේ සහල් ලොරියකට ප්‍රහාරයක්
![hJO1XAu[1]](https://truth.lk/wp-content/uploads/2014/11/hJO1XAu1.jpg)
විපක්ෂයේ ජනාධිපතිවරණ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සොහොයුරෙකුට අයත් සහල් පැටවූ ලොරි රථයකට දිවුලපිටිය – මරදගහමුල ප්‍රදේශයේදී කිසියම් පිරිසක් විසින් පහර දී තිබේ.
29 Nov 2014
ශ්‍රී ලංකාව නැවතත් ජය මාවතට
![FQUtej1[1]](https://truth.lk/wp-content/uploads/2014/11/FQUtej11.jpg)
ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තරග හතකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ කොළඹ ආර්. පේ‍්‍රමදාස ක්‍රීඩාංගණයේ අද (29) පැවැති දෙවැනි තරගයෙන් කඩුලූ 8 ක ජයක් ලබාගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත්වූහ.
29 Nov 2014
ශ්‍රී ලංකා – එංගලන්ත දෙවන එක්දින තරඟය අද
![NjPoaZR[1]](https://truth.lk/wp-content/uploads/2014/11/NjPoaZR1.jpg)
සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරග 7කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගය අද කොළඹ ආර්. පේ‍්‍රමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.
29 Nov 2014
“ටයිම්ස්” වසරේ පුද්ගලයා මෝදි
![JJReLOP[1]](https://truth.lk/wp-content/uploads/2014/11/JJReLOP1.jpg)
ජාත්‍යන්තර ටයිම්ස් සඟරාව මගින් නම් කරන 2014 වසරේ ලොව කැපී පෙනෙනම පුද්ගලයා ලෙස ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි නම් කරනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
29 Nov 2014
ඉන්ධන මිල අඩු වෙයිද?
![J1f1GIi[1]](https://truth.lk/wp-content/uploads/2014/11/J1f1GIi1.jpg)
ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල නැවත වරක් පහල ගොස් තිබේ. පසුගිය ජුනි මාසයේ සිට ලෝක වෙළඳපොල් තෙල් මිල 30% කින් පමණ පහත වැටුණ අතර විශාලතම තෙල් නිෂ්පාදකයා වන සෞදි අරාබියේ තෙල් අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ තෙල් වෙළඳපොල ස්වභාවිකවම ස්ථාවර වනු ඇති බවයි.
29 Nov 2014
හෙළ උරුමයේ සහය මෛත්‍රීට
![dSq6pbU[1]](https://truth.lk/wp-content/uploads/2014/11/dSq6pbU1.jpg)
ඉදිරි ජනාධිපතිවරණයේදී ජාතික හෙළ උරුමය පක්ෂයේ සහය පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබාදීමට තීරණය කර තිබේ.
29 Nov 2014
මහින්ද අබේසුන්දර අභාවප්‍රාප්තවෙයි
![2X3K7ni[1]](https://truth.lk/wp-content/uploads/2014/11/2X3K7ni1.jpg)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙකු වූ මහින්ද අබේසුන්දර මහතා ඊයේ (28) අභාවප්‍රාප්ත වී තිබේ. කලක් රෝගාතුරුව සිටි ඒ මහතා සිය නිවසේදීම අවසන් සුසුම් හෙළා ඇත.
29 Nov 2014
මිරියබැද්දේ අවතැන් ජනතාව උපවාසයක
![gq0k1N1[1]](https://truth.lk/wp-content/uploads/2014/11/gq0k1N11.jpg)
හල්දුම්මුල්ල මීරියබැද්ද ප්‍රදේශයේ සිදු වූ නායයෑමෙන් අවතැන්ව පූනාගල මහකන්ද තේ කර්මාන්ත ශාලාවේ රඳවා සිටින පුද්ගලයින් පිරිසක් උපවාසයක නිරත වන බව වාර්තා වේ.
28 Nov 2014
ජනපති ඇතුළු කිසිවෙකු යුධාධිකරණයට ගෙන යාමට ඉඩ නොදෙන බව මෛත්‍රී කියයි
![bbJnwf3[1]](https://truth.lk/wp-content/uploads/2014/11/bbJnwf31.jpg)
ඉදිරි ජනාධිපතිවරණයේදී තමා ජනාධිපති ධුරයට පත්වුවහොත් වත්මන් ජනපති මහින්ද රාජපක්ෂ මහතා හෝ ඔහුගේ පවුලේ කිසිවෙකු හෝ යුද විරුවන් කිසිවෙකු යුධාධිකරණ වෙත රැගෙන යාමට ඉඩ නොතබන බව විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා ඇත.