Monthly Archive:: December 2014
31 Dec 2014
ජනපති දුරකථනයෙන් බැණ වැදුනා – හිරුණිකා
![EfARGHb[1]](https://truth.lk/wp-content/uploads/2014/12/EfARGHb1.jpg)
පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය පළ කරමින් විහාරමහාදේවි එළිමහන් රංග පීඨයේ පැවැති කාන්තා සමුළුව අමතමින් බස්නාහිර පළාත් සභා මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය සඳහන් කලේ එවක තමන් කතා පැවැත්වීමෙන් පසු ජනපති දුරකථනයෙන් අමතමින් බැණවැදුණු බවයි.
31 Dec 2014
වැඩි ඡන්ද ලක්ෂ 20කින් දිනන බව ජනපති කියයි
![EUHyNBK[1]](https://truth.lk/wp-content/uploads/2014/12/EUHyNBK1.jpg)
ඉදිරි ජනාධිපතිවරණයේදී තමන් වැඩි ඡන්ද ලක්ෂ 20කින් දිනන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.
31 Dec 2014
සල්මන්ගේ රථ පෙළට දරුවන් දෙදෙනෙක් හැපේ
![ETyZKFk[1]](https://truth.lk/wp-content/uploads/2014/12/ETyZKFk1.jpg)
නාමල් රාජපක්ෂ මහතාගේ ආරාධනයෙන් සල්මාන් ඛාන් මෙරටට පැමිණීම පුවත් මවන සිද්ධියක් බවට පත්විය. පසුගිය 29 වනදා මෙරටට පැමිණි සල්මාන් ඛාන් එදින රාත්‍රියේම නැවත ඉන්දියාව බල පිටව ගොස් තිබේ.
31 Dec 2014
කලාකරුවන්ට පහරදුන් මන්ත්‍රී අත්අඩංගුවට
![n3LgZEe[1]](https://truth.lk/wp-content/uploads/2014/12/n3LgZEe1.jpg)
කුරුණෑගල – කුඹුක්ගැටේ ප්‍රදේශයේදී කලාකරුවන් පිරිසකට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ වයඹ පළාත් සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී කමල් ඉන්දික පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
31 Dec 2014
කුසල් පෙරේරා කණ්ඩායමෙන් ඉවතට
![5t0Nb97[1]](https://truth.lk/wp-content/uploads/2014/12/5t0Nb971.jpg)
නවසීලන්තය සමඟ පැවැත්වෙන තරඟ 7කින් සමන්විත එක්දින තරගාවලිය සඳහා නම් කෙරුණු ශ්‍රී ලංකා සංචිතයෙන් ආරම්භක පිතිකරුවෙකු ලෙස කටයුතු කළ කුසල් ජනිත් පෙරේරා ඉවත් කර තිබේ.
31 Dec 2014
කලාකරුවන්ට පහරදුන් චෝදනා ප්‍රතික්ෂේප කරනවා
![MAAt4Gx[1]](https://truth.lk/wp-content/uploads/2014/12/MAAt4Gx1-150x150.gif)
කුරුණෑගල, කුඹුක්ගැටේදී කලාකරුවන් පිරිසකට පහරදුන් බවට තමන්ට කෙරෙන චෝදනා ප්‍රතික්ෂේප කරන බව වයඹ පළාත් සභා මන්තී‍්‍ර දොන් කමල් ඉන්දික මහතා පවසයි.
31 Dec 2014
දේශපාලනය සඳහා නොපැමිණි බව සල්මාන් කියයි
![m82xPdi[1]](https://truth.lk/wp-content/uploads/2014/12/m82xPdi1.jpg)
ඉන්දීය සුපිරි නළු සල්මන් ඛාන් පසුගිය සඳුදා (29) ජැක්ලින් ෆර්නෑන්ඩස් සමග ශ්‍රී ලංකාවට පැමිණියේය. ඒ නාමල් රාජපක්ෂ මහතාගේ ආරාධනාවකට අනුවයි.
31 Dec 2014
තිස්ස අත්තනායකගෙන් රහස් පොලීසිය ප්‍රශ්න කරයි
![qGUt5av[1]](https://truth.lk/wp-content/uploads/2014/12/qGUt5av1.jpg)
තම අත්සන ව්‍යාජ ලෙස යොදාගනිමින් ගිවිසුමක් අත්සන් කර ඇති බවට පරීක්ෂණයක් කරන්නැයි විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් පොලිස්පතිවරයාගෙන් කළ ඉල්ලීමට අනූව සෞඛ්‍ය අමාත්‍ය තිස්ස අත්තනායක මහතාගෙන් රහස් පොලීසිය ප්‍රශ්න කර තිබෙන බව දෙරණ නිව්ස් වාර්තා කරයි.
31 Dec 2014
ජනපතිවරණය නිසා භික්ෂූන් වහන්සේලා දෙපිරිසක් අතර ගැටුමක්
![zavJqJn[1]](https://truth.lk/wp-content/uploads/2014/12/zavJqJn1.jpg)
පොළොන්නරුව – කඳුරුවෙල ප්‍රදේශයේදී ඊයේ (30) දහවල් භික්ෂූන් වහන්සේලා දෙපිරිසක් අතර ගැටුමක් හටගෙන තිබේ.
30 Dec 2014
ජොලීගේ උඩුකය නිරුවත අන්තර්ජාලයට
![Om9gymG[1]](https://truth.lk/wp-content/uploads/2014/12/Om9gymG1.jpg)
සුප්‍රකට හොලිවුඩ් නිළි ඇන්ජලිනා ජොලිගේ මෙතෙක් නොදුටු අඩ නිරුවත් ඡායාරූප කිහිපයක් අන්තර්ජාලය වෙත මුදාහැර තිබේ.