Monthly Archive:: December 2014

දේශපාලඥයාගේ බිරිඳගෙන් සැමියාගේ හිතවත් ගුරුවරියට ගුටි

දේශපාලඥයාගේ බිරිඳක් ඊයේ (03) කොළඹ ප්‍රධාන පෙළේ පාසලකට හදිසියේ ගොස් ගුරුවරියකට පහර දී ඇතැයි වාර්තා වේ.

තෙවන තරගයේ ජය එංගලන්තයට

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින තරගාවලියේ තෙවැනි තරගය ඊයේ (03) සුරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේදී පැවැත්විය.

උදාරි නැවතත් අත්අඩංගුවට

ජනප්‍රිය නිළි උදාරි වර්ණකුලසුරිය නොසැලකිලිමත් ලෙස රිය පැදවීම හේතුවෙන් පොලිස් අත්අඩංගුවට පත්ව ඇප මත මුදා හැර තිබේ.

සැමියා බිරිඳව කපා කොටා ඝාතනය කරයි

බුලත්කොහුපිටිය – ලැවලවත්ත ප‍්‍රදේශයේදී කාන්තාවක් ගෙළ කපා ඝාතනය කර තිබේ. අද දහවල් මෙම ඝාතනය සිදු කර ඇත්තේ ඇගේ සැමියා විසිනි.

ජනාධිපතිවරණයට පාසල් නිවාඩු ලැබෙන හැටි

ජනවාරි 08 වැනිදා පැවැත්වෙන ජනාධිපතිවරණයේ කටයුතු හේතුවෙන් සියලූම රජයේ පාසල්වලට සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වලට ජනවාරි 07,08 සහ 09 යන දිනවල නිවාඩු ලබාදී තිබේ.

පිල් හියුස් අවසන් ගමනේ

ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත ක්‍රිකට් තරගයක් අතරතුර බවුන්සර් පන්දුවක් හිසේ වැදීමෙන් මිය ගිය පිල් හියුස්ගේ අවසන් කටයුතු ඔහුගේ උපන් ගම වන මැක්ස්විල් හිදී පැවැත්වේ.

හැරී පෝටර් වගේ යැයි කිව්වාට පිහි පහරක්

තමාට හැරී පෝටර් වගේ යැයි කිව්වාට උරණ වී තරුණියන් දෙදෙනෙකුට බරපතල තුවාල සිදු කල තරුණයෙකු පිලිබඳ පුවතක් එංගලන්තයෙන් වාර්තා වේ.

බස්, ට්‍රක් රථ අනතුරෙන් කාන්තාවක් මරුට

තිස්සමහාරාම – මාතර ප‍්‍රධාන මාර්ගයේ හුංගම – කිවුල ප‍්‍රදේශයේදී මෝටර් රථ ප‍්‍රවාහනය කරන කන්ටේනර් රථයක් සහ ශ‍්‍රී ලංගම බස් රථයක් මුහුණට මුහුණලා ගැටීම හේතුවෙන් එම මාර්ගය අවහිර වී තිබෙන බව හිරු නිව්ස් වාර්තා කරයි.

අද තරඟයට නළා තහනම්

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තෙවැනි එක්දින තරගය අද සූරිය වැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී දිවා – රාත‍්‍රී තරඟයක් ලෙස පැවැත්වීමට නියමිතය.

කන්තලේ සීනි කම්හලේ ඉදිකිරීම් හෙට ඇරඹේ

කන්තලේ සීනි කර්මාන්තායතනය ආරම්භ කිරීමේ උත්සවය සීනි කර්මාන්ත සංවර්ධන අමාත්‍ය ලක්‍ෂ්මන් සෙනවිරත්න මහතා ඇතුළු මැති ඇමතිවරුන්ගේ හා ගොවි ජනතාවගේ සහභාගිත්වයෙන් හෙට (04) සිදු කිරීමට නියමිත බව රජයේ නිල පුවත් වාර්තා කරයි.