Monthly Archive:: December 2014

මෛත්‍රීට සහය දුන් කලාකරුවන්ට ප්‍රහාරයක්

පොදු අපේක්ෂක මෛත‍්‍රීපාල සිරිසේනට සහාය පළ කරන කලාකරුවන් පිරිසකට අද (29) කුරුණෑගල – කුඹුක්ගැටේ ප‍්‍රදේශයේදී ප‍්‍රහාරයක් එල්ල වී තිබේ.

සල්මාන් ඛාන් මැතිවරණ වේදිකාවේ

බොලිවුඩයේ ප්‍රසිද්ධ නළු සල්මන් ඛාන් හා ශ්‍රී ලාංකිකක සම්භවයක් ඇති බොලිවුඩ් ජනප්‍රිය නිළි ජැකලීන් ෆර්නැන්ඩස් අද (29දා) පෙරවරුවේදී දිවයිනට පැමිණියහ.

සමන්මලී නිරුවතින් වේදිකාවට එන බව කියයි

බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රිනී සමන්මලී සකලසූරිය මෙනෙවිය බොහෝ දෙනාගේ කතා බහට ලක්වුයේ පසුගිය දිනයක නිරුවත ගැන සිදු කරන ලද අර්ථකථනයක් හේතුවෙන්ය.

අතුරුදන්වූ යානය ගැන හෝඩුවාවක්

ඊයේ (28) උදෑසන අතුරුදන් වූ එයාර් ඒෂියා ගුවන් යානය සෙවීමේ මෙහෙයුම් දෙවන දිනටත් අද ආරම්භ කරනු ලැබුවේය. QZ8501 ලෙස නම් කර ඇති මෙම ගුවන් යානය අතුරුදන්වුයේ මගීන් 162 දෙනෙකු සමගයි.

වැල්ලවත්තේදී බසයක් යකඩ වැටෙහි ගැටේ

ගාල්ල – කොළඹ ප‍්‍රධාන මාර්ගයේ වැල්ලවත්ත ප‍්‍රදේශයේදී සුඛෝපභෝගී බස් රථයක් අද අලූයම අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් 11 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

ජනපතිටත් නඩු පැවරිය හැකි නව සංශෝධනයක් ගේනවා

ජනාධිපතිවරයාටත් නඩු පැවරිය හැකි නව ව්‍යවස්ථා සංශෝධනයක් සිදුකරන බවද, නීතිය ආදිපත්‍යයත් රාජ්‍ය කටයුතු වල විනිවිධබාවයක් තුළින් ස්ථාවර රටක් ගොඩනගා ගැනීමට කටයුතු කරන බවද පොදු අපේක්ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිවරණය කල් දැමීමේ තීරණයක් නෑ

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මැතිවරණ දිනය කල්දැමීම පිළිබඳව මේ වන තෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප‍්‍රිය පවසයි.

සල්මාන් සහ ජැක්ලින් ඇතුළු 6ක් ලංකාවට

බොලිවුඩ් සුපිරි නලු සලමන් ඛාන් සහ ලාංකික සම්භවයක් ඇති බොලිවුඩ් නිලි ජැක්ලින් ෆර්ඩිනැන්ඩස් අද අළුයම කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ප්‍රභූ පර්යන්තයෙන් දිවයිනට පැමිණ තිබේ.

තරුණියකට බලපෑම් කල චීවරධාරියා අත්අඩංගුවට

මහවැව – කුඩාවැව ප්‍රදේශයේ වයස අවුරුදු 23 ක් වන තරුණියකට ප්‍රේම සම්බන්ධතායවක් සම්බන්ධ යොජනාවක් කරමින් තර්ජනය කළ බව කියන චීවරධාරියෙකුව අත්අඩංගුවට ගෙන ඇති බව හිරු නිව්ස් වාර්තා කරයි.

අතුරුදන්වූ ගුවන් යානයේ නියමුවා අන්තිමට පැවසූ දේ

ඉන්දුනීසියාවේ සිට සිංගප්පූරුව බලා පියාසර කරමින් සිටිය දී අතුරුදහන් වූ ‘එයාඒශියා’ ගුවන් සමාගමට අයත් යානය සොයා මේ වන විට මෙහෙයුම් ආරම්භ කර තිබේ.