Monthly Archive:: December 2014

වැස්සෙන් මියගිය ගණන 27 දක්වා ඉහළට

පවතින අයහපත් කාලගු‍‍ණික තත්ත්වය හේතුවෙන් ජීවිතක්ෂයට පත්වී ඇති පුද්ගලයින් ගණන මේ වන විට 23 දක්වා ඉහල ගොස් ඇති බව ආපදා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

මගී ප්‍රවාහන නෞකාවක ගින්නක්

ග‍්‍රීසියේ සිට ඉතාලිය දක්වා ගමන් කරමින් තිබූ පුද්ගලයන් 466 දෙනෙකු රැගත් මගී නෞකාවක ගින්නක් හටගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මුතුහෙට්ටිගම අත්අඩංගුවට පත්වේ

අධිකරණයෙන් වරෙන්තු නිකුත් කර සිටිය දී රටින් පිටව ගොස් සිටි නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා අද යළි දිවයිනට පැමිණි අවස්ථාවේ පොලිසිය විසින් අත්අංගුවට ගෙන තිබේ.

මුස්ලිම් කොංග්‍රසයේ සහය මෛත්‍රීට

ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසය ඉදිරි ජනාධිපතිවරණයේ දී පොදු අපේක්‍ෂක මෛත‍්‍රිපාල සිරිසේන මහතාට සහය දැක්වීමට තීරණය කර තිබේ.

ජනාධිපතිවරණය කල් යයිද?

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික් 17ක පමණ පුද්ගලයන් දශ ලක්ෂයකට අධික පිරිසක් විපතට පත්ව සිටිති.

තවත් ගුවන් යානයක් අතුරුදහන් වෙයි

ඉන්දුනිසියාවේ සිට සිංගප්පූරුව දක්වා පියසාර කරමින් තිබූ මැලේසියාවේ එයාර් ඒෂියා ගුවන් සමාගමට අයත් යානාවක් මීට ටික වේලාවකට පෙර අතුරුදන්වී තිබෙන බව වාර්තා වේ.

චන්ද්‍රිකා – හිරුණිකා ආහාරගත් නිවසට ප්‍රහාරයක්

විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාට ආධාර පිණිස බේරුවල රැලියකට සහභාගීවී සිටි හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා හා පළාත් සභා මන්ත්‍රිනී හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මෙනෙවිය පළාත් සභා මන්ත්‍රී ඉස්තිකාර් ජෙනිල් මහතාගේ නිවසට රෑ කෑම සඳහා ගිය අවස්ථාවේ ගෙට ගල් වරුසාවක් එල්ලවී ඇතැයි පොලිසියට පැමිණිලි කර ඇති බව ලංකාදීප පුවත් වාර්තා කරයි.

මුතුහෙට්ටිගම ඇල්ලීමට ජාත්‍යන්තර පොලීසියේ සහය ගැනීමේ සූදානමක්

නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා දීර්ඝ කාලයක් දිවයිනට නොපැමිණියහොත් ඔහුට අදාළ වරේන්තුව ක්‍රියාත්මක කිරීම සඳහා ජාත්‍යන්තර පොලීසියේ සහාය ලබා ගැනීමට අපේක්ෂා කරන බව පොලිස් මූලස්ථානය පවසයි.

උසස් පෙළ කඩ ඉම ජයගත් සිසුන්

මෙවර අධ්‍යයන පොදු සහතික පත‍්‍ර උසස් පෙළ විභාගයේ ප‍්‍රතිඵල ඊයේ (27) සවස අන්තර්ජාලයට එක්කරන ලදී. ඒ අනුව ඊයේ රාති‍්‍රය වනවිට ඒ ඒ විෂය ධාරාවන්ගෙන් පළමු, දෙවන සහ තුන්වන ස්ථාන ලබාගත්

මේකප් වලින් කළහැකි වෙනසක්

Maria Malone Guerbaa නම් වේශ නිරූපණ ශිල්පිනිය මේකප් භාවිතයෙන් විවිධ චරිත ප්‍රතිනිර්මාණය කිරීමට දක්ෂ ශිල්පිනියකි.