Monthly Archive:: January 2015
31 Jan 2015
අප්‍රේල් 23න් පසු පාර්ලිමේන්තුව විසුරුවනවා
![z7IwGXI[1]](https://truth.lk/wp-content/uploads/2015/01/z7IwGXI1.jpg)
අප්‍රේල් 23 වැනිදායින් පසු පාර්ලිමේන්තුව විසුරුවා හරින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසා තිබේ.
31 Jan 2015
එයාර් ඒෂියා අනතුර සිදුවන විට නියමුවා අතුරුදන්
![gnXhLbP[1]](https://truth.lk/wp-content/uploads/2015/01/gnXhLbP1.jpg)
ඉකුත්දා අනතුරට ලක් වූ එයාර් ඒෂියා යානයේ ප්‍රධාන නියමුවා එම අනතුර සිදුවන මොහොතේ ප්‍රධාන නියමු අසුනේ නොසිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
31 Jan 2015
දෝහා සවාරියේ ගිය ලාංකික ගුවන් සේවිකාවක් මරුට
![RVACXqf[1]](https://truth.lk/wp-content/uploads/2015/01/RVACXqf1.jpg)
දෝහ නුවර ඊයේ (30) සිදුවු රිය අනතුරකින් ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් ගුවන් සේවිකාවක් ජීවිතක්ෂයට පත්වී තවත් සේවක සේවිකාවන් තිදෙනෙකුට තුවාල සිදුවී ඇති බව වාර්තා වෙයි.
31 Jan 2015
සැප බස් රථ දෙකක් සොයාගැනේ
![TyaSPLC[1]](https://truth.lk/wp-content/uploads/2015/01/TyaSPLC1.jpg)
පසුගිය 29 වනදා විදේශ කටයුතු අමාත්‍යාංශ පරිශ්‍රයට ගෙනවිත් දමා තිබු අධී සුඛෝපභෝගී බස්රථ දෙකක් පිළිබඳව විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
31 Jan 2015
ඇමරිකාවෙන් ලංකාවට එරෙහි තවත් යෝජනාවක්
![bXWBAqX[1]](https://truth.lk/wp-content/uploads/2015/01/bXWBAqX1.jpg)
ශී‍්‍ර ලංකාවට එරෙහිව තවත් යෝජනාවක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කිරීමට අමෙරිකාව සූදානම් වේ.
31 Jan 2015
ජේම්ස් පැකර් මෙරට කැසිනෝ ව්‍යාපෘතිය අත්හරී
![WFfIAXG[1]](https://truth.lk/wp-content/uploads/2015/01/WFfIAXG1.jpg)
ආණ්ඩුව ඉදිරිපත් කළ අතුරු අයවැයෙන් පසු ඕස්ටේ්රලියානු කැසිනෝ ව්‍යාපාරිකයෙකු වන ජේම්ස් පැකර් ශ්‍රී ලංකාව තුළ සිදුකිරීමට නියමිතව තිබූ ආයෝජන ව්‍යාපෘති අත්හිටුවීමට තීරණය කර තිබේ.
31 Jan 2015
නව අගවිනිසුරු දිවුරුම් දෙයි
![p4GL4Zk[1]](https://truth.lk/wp-content/uploads/2015/01/p4GL4Zk1.jpg)
ශ්‍රේෂ්ඨාධිකරණයේ ජ්‍යෙෂ්ඨතම විනිසුරු කේ. ශ්‍රී පවන් මහතා ඊයේ (30) නව අගවිනිසුරුවරයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේදී දිවුරුම් දී තිබේ.
31 Jan 2015
හෝටල් කෑම රු.10 කින් අඩුවෙයි
![hxNNXK5[1]](https://truth.lk/wp-content/uploads/2015/01/hxNNXK51.jpg)
අතුරු අයවැයෙන් සහ ඊට පෙර ආණ්ඩුව ලබාදුන් සහන පාරිභෝගිකයින්ට ගලායාම සඳහා ආපනශාලා ආහාර මිල අඩු කල යුතු බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා පවසයි.
31 Jan 2015
ත්‍රීරෝද රථ අනතුරෙන් කුඩා දැරියක් මරුට
![29v5aQW[1]](https://truth.lk/wp-content/uploads/2015/01/29v5aQW1.jpg)
දෙණියාය, ගල්දොල ප්‍රදේශයේ ආයුර්වේද රෝහල අසළ දී ලොරි රථයක් ත්‍රී රෝද රථයක ගැටීමෙන් සිදුවු අනතුරකින් කුඩා දැරියක මියගොස් තිබේ.
30 Jan 2015
ජනපති ටොරින්ටන්හිදී ව්‍යායාම කරන අයුරු
![VpHVhpe[1]](https://truth.lk/wp-content/uploads/2015/01/VpHVhpe1.jpg)
ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා නිදහස් චතුරශ්‍රයේදී සිය උදෑසන ව්‍යායාම කිරීම සඳහා කාලවේලාව වෙන්කරගෙන සිටියි.