Monthly Archive:: January 2015

එකම පවුලේ සිව්දෙනෙකු ඝාතනය කර වළදමලා

වෙන්නප්පුව – ලූණුවිල ප‍්‍රාදේශීය රෝහලේ දන්ත වෛද්‍යවරියක ඇතුලූ ඇයගේ ස්වාමි පුරුෂයා සහ දරුවන් දෙදෙනා ඝාතනය කර වළක දමා තිබියදී සොයාගෙන තිබේ.

චන්ද්‍රිකාට ප්‍රභාකරන් මිස්ට ප්‍රභාකරන් වූ හැටි

යාපනය කිට්ටු ක‍්‍රීඩාංගනයෙදී පැවැත්වූ රැලියක් අමතමින් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය කොටි ත්‍රස්තවාදී නායක වේළුපිල්ලේ ප‍්‍රභාකරන්ට මිස්ටර් ප‍්‍රභාකරන් යනුවෙන් අමතන ලදී.

2015 නව වසර ඔබට කොහොමද?

උදාවූ 2015 නව වසර ඔබට කොහොමද? ප්‍රවීණ ජ්‍යෝතිෂවේදී සුමනදාස අබේගුණවර්ධන සිළුමිණ පුවත්පතට කල විග්‍රහය පහත දැක්වේ.

ලොව පුරා නව වසර උදාව සැමරූ අයුරු

2015 නව වසර උදාව ලොව පුරා රටවල් සැමරූ අතර නව වසර උදාව සැමරීම නවසීලන්තය සහ ඕස්ටේ‍්‍රලියාව යන රටවලින් ආරම්භ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ජනපතිට සහයදුන් කලාකරුවන්ට ගල් ප්‍රහාරයක්

දැයට හිතැති කලාකරුවෝ සංවිධානය විසින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහය පළ කරමින් හම්බන්තොට, බරවාකුඹුක සතිපොළ අසල පෙරේදා රාත්‍රි (30) පැවති ප්‍රසංගයකට එල්ල වූ ගල් ප්‍රහාරයකින් ශිල්පිනියක තුවාල ලබා තිබේ.

සල්මන්ගේ තේරීම ගැන කාටවත් ප්‍රශ්න කරන්න බෑ

පසුගිය 29 වනදා ශ්‍රී ලංකාවට පැමිණි සල්මන් ඛාන් සහ ජැක්ලින් ෆර්නැන්ඩස් මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ ව්‍යාපාර සඳහා සහයෝගය දැක්වූ බව පවසමින් බොහෝ දෙනාගේ දෝෂාරෝපණයට ලක්විය.

ඉන්දීය තරු පැමිණි හේතුව ජනපති හෙළිකරයි

පසුගියදා ඉන්දීය නළු නිළි දෙපළක් මෙරට සිදුකළ සංචාරය වැරදි ලෙස හුවා දක්වමින් තම දේශපාලන අරමුණු ඉටුකර ගැනීමට ඇතැමුන් උත්සහ දරන බව ජනාදිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.

ෆයිසර් මුස්තාපාගේ සහය මෛත්‍රීට

එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවේ ආයෝජන ප‍්‍රවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා වූ ෆයිසර් මුස්තාපා ඊයේ (31) පොදු අපේක්ෂක මෛත‍්‍රීපාල සිරිසේනට සහය පළ කිරීම සඳහා එක්විය.

කුමාර් ගුණරත්නම් ලංකාවට පැමිණෙයි

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මධ්‍යම කාරක සභික කුමාර් ගුණරත්නම් මහතා ඔස්ට්‍රේලියාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.