Monthly Archive:: February 2015
28 Feb 2015
ශී‍්‍ර ලංකා – එංගලන්ත තරඟය හෙට
![adrqKv1[1]](https://truth.lk/wp-content/uploads/2015/02/adrqKv11.jpg)
ලෝක කුසලාන තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම සහභාගී වන තරඟය නවසීලන්තයේ වෙලින්ටන් හිදි හෙට පැවැත්වේ.
28 Feb 2015
අසැබි වචනයක් සමග රූපවාහිනියට ආ නිවේදිකාව
![j7UwQ4K[1]](https://truth.lk/wp-content/uploads/2015/02/j7UwQ4K1.jpg)
නිරූපිකාවක්, නිවේදිකාවක් සහ රංගන ශිල්පිනියක් ලෙස කටයුතු කරන පියුමි හංසමාලි පසුගිය දිනයක ඇඳුමක් නිසා අපහසුතාවයට පත්වී තිබේ.
28 Feb 2015
අරලියගහ මන්දිරයේ මල්පෝච්චි තාප්පය ඉවතට
![JFDX9qW[1]](https://truth.lk/wp-content/uploads/2015/02/JFDX9qW1.jpg)
අරලියගහ මන්දිරය ඉදිරිපිට තාප්පයේ සැරසිල්ලක් ලෙස යොදා තිබුණු හතළිස් පන්දහසක් පමණ වන මල්පෝච්චි තොගය අද එම ස්ථානයෙන් ඉවත් කර තිබේ.
28 Feb 2015
ඔස්කාර් උළෙලට පැමිණි නිළියගේ මුතු ගවුම අතුරුදන්
![Qt8DcKM[1]](https://truth.lk/wp-content/uploads/2015/02/Qt8DcKM1.jpg)
ඔස්කාර් සිනමා උළෙලට සහභාගි වී සිටි රංගන ශිල්පිනියක වන කෙන්යානු ජාතික ලූපිටා න්යන්ගෝගේ ගවුම කිසියම් අයෙකු සොරාගෙන ඇතැයි බීබීසී පුවත් සේවය වාර්තා කර තිබේ.
28 Feb 2015
මෙරට නිෂ්පාදිත නැව ජනපති අතින් ඉන්දියාවට
![uNGdTP6[1]](https://truth.lk/wp-content/uploads/2015/02/uNGdTP61.jpg)
කොළඹ නැව් තටාකාංගනය විසින් නිෂ්පාදනය කළ එම් වී ලැගූන්ස් මගී නාවුක යාත්‍රාව ඉන්දීය රජය වෙත භාරදීමේ උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (26) කොළඹ නැව් තටාකාංගනයේදී පැවැත්විණි.
28 Feb 2015
මුදල් වංචා කළ අඹුසැමි යුවළක් අත්අඩංගුවට
![NeSuqjC[1]](https://truth.lk/wp-content/uploads/2015/02/NeSuqjC1.jpg)
ගම්පහ – ගනේමුල්ල ප්‍රදේශයේදී අගරු චෙක්පත් ලබාදී රුපියල් 11,27,000ක මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අඹු – සැමි යුවළක් අත්අඩංගුවට ගෙන තිබේ.
28 Feb 2015
බෑන් කී මූන්ගේ දේශපාලන ලේකම්වරයා දිවයිනට
![ucQ6hMg[1]](https://truth.lk/wp-content/uploads/2015/02/ucQ6hMg1.jpg)
එක්සත් ජාතීන්ගේ දේශපාලන කටයුතු පිළිබඳ විෂය භාර මහලේකම් ජෙෆ්රි ෆෙල්ට්මන් දින 4ක සංචාරයක් සඳහා අද අලූයම ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.
28 Feb 2015
මේ රජයෙන් නෝනලයි දරුවොයි පරිස්සම් කරගත යුතුයි
![6BIfMKM[1]](https://truth.lk/wp-content/uploads/2015/02/6BIfMKM1.jpg)
දේශපාලනඥයින් විතරක් නොව ඔවුන්ගේ නෝනලාද දරුවන්ද මේ රජයෙන් පරිස්සම් කරගත යුතුව ඇති බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
28 Feb 2015
මාතර වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මරුට
![biLHEdh[1]](https://truth.lk/wp-content/uploads/2015/02/biLHEdh1.jpg)
මාතර – වල්ගම මහානාම විද්‍යාලය අසළ දී ඊයේ රාත්‍රියේ ව්‍යාපාරික පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කර තිබෙන බව වාර්තා වෙයි.
27 Feb 2015
ටෙලි නිළිය දූෂණය කළ චිත්‍රපට නිෂ්පාදක රිමාන්ඩ්
![5gjd3pU[1]](https://truth.lk/wp-content/uploads/2015/02/5gjd3pU1.jpg)
රංජන් රාමනායකගේ ප්‍රධාන රංගනයෙන් අධ්‍යක්ෂණය වුණු පාර්ලිමන්ට් ජෝක්ස් නමැති ප්‍රකට චිත්‍රපටයේ සම නිෂ්පාදක ලෙස කටයුතු කළ ලක් ෆිල්ම්ස් හිමිකරු ලාල් කළුආරච්චි නවක නිළියක දූෂණය කිරීමේ වරදකට ඊයේ දිනයේ බන්ධනාගාරගත කර තිබේ.