Monthly Archive:: March 2015
31 Mar 2015
මේ කෑම කන්නේ බලාගෙනයි
![mEYqMbq[1]](https://truth.lk/wp-content/uploads/2015/03/mEYqMbq1.jpg)
වෙළෙඳ පොළේ ඇති ක්ෂණික ආහාර සහ බීම වර්ග 54කින් රැසක මනුෂ්‍ය ශරීරයට ප්‍රමාණය ඉක්මවා සීනී,ලුණු,සහ මේදය අඩංගුව ඇති බවට පරීක්ෂණයකදී සොයාගෙන තිබේ.
31 Mar 2015
මැරයන්ට බයේ පොලිසියට ඔත්තු දෙන විදිය
![01rqUGO[1]](https://truth.lk/wp-content/uploads/2015/03/01rqUGO1.jpg)
මීටියාගොඩ බටපොළ ඇතැම් ගම්වැසියන් තමන්ට සිදු වන අසාධාරණයන් පත්තර වල අකුරු කපා අමුණා පොලිසියට තොරතුරු ලබා දීමට කටයුතු කිරීමෙන් ඒ ගැන පොලිසිය කි‍්‍රයාත්මක වෙමින් මෙහෙයුම් කරන බව පොලිසිය පවසයි.
31 Mar 2015
සා/පෙළ අසමත්වීමෙන් තවත් දෙන්නෙක් මැරෙන්න හදලා
![vFf584Z[1]](https://truth.lk/wp-content/uploads/2015/03/vFf584Z1.jpg)
හැටන් පෘට්හිල් දෙමළ මහා විද්‍යාලයේ මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනීසිටි යෙහෙළියන් දෙදෙනෙක් විභාගය අසමත්වීම පිළිබඳව සිත් තැවුලට පත්ව අධිමාත්‍ර ඖෂධ පානය කිරීමෙන් පසු රෝහල් ගතකර තිබේ.
31 Mar 2015
අනියම් පෙම මරණයෙන් කෙළවරවේ
![RvCoSsS[1]](https://truth.lk/wp-content/uploads/2015/03/RvCoSsS1.jpg)
මහනුවර – දවුලගල – වෙලම්බොඩ ප්‍රදේශයේ නිවසක් තුළ දී පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබෙන බව හිරු නිව්ස් වාර්තා කරයි.
31 Mar 2015
ජනපති ලේකම් කාර්යාලයේ නැතිවූ වාහන මෙන්න
![2S55d5E[1]](https://truth.lk/wp-content/uploads/2015/03/2S55d5E1-150x150.png)
ජනාධිපති ලේකම් කාර්යාලයේ සතු වාහන නැවත භාර නොදීම හා අස්ථාන ගත වීම සම්බන්ධයෙන් සිදුකරගෙන යන පරීක්ෂණ වලදී වාහන හා යතුරු පැදි 18 ක් අස්ථාන ගතව ඇති බව අනාවරණය වී ඇත.
31 Mar 2015
ක්‍රිකට් පාලනය සිදත් වෙත්තමුණි අතට
![5mK9wW4[1]](https://truth.lk/wp-content/uploads/2015/03/5mK9wW41.jpg)
පසුගිය සිකුරාදා (මාර්තු 27)ප්‍රකාශයට පත්කරන ලද අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පාලනය සඳහා අතුරු කමිටුවක් පත් කිරීමට ආණ්ඩුව පියවර ගෙන ඇත.
31 Mar 2015
චීන සංචාරය නිමවමින් ජනපති අද දිවයිනට
![nygCqNl[1]](https://truth.lk/wp-content/uploads/2015/03/nygCqNl1.jpg)
චීනයේ නිල සංචාරයක නිරතව සිටි ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (31) අලුයම 12.05 ට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් දිවයිනට පැමිණ තිබේ.
31 Mar 2015
හිටපු ජනාධිපති අද අධිකරණයට කැඳවයි
![sJUho3i[1]](https://truth.lk/wp-content/uploads/2015/03/sJUho3i1.jpg)
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද දිනයේ අධිකරණය හමුවේ පෙනී සිටීමට නියමිතව තිබේ. ඒ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කිරීම සඳහා යි.
30 Mar 2015
සංගා ලෝක එක්දින ක්‍රිකට් කණ්ඩායමට
![awNvIvg[1]](https://truth.lk/wp-content/uploads/2015/03/awNvIvg1.jpg)
ICC විසින් නම් කරන ලද 2015 එක්දින ක්‍රිකට් ලෝක කණ්ඩායම ප්‍රසිද්ධියට පත් කෙරුණු අතර එම කණ්ඩායමට ශ්‍රී ලංකාවේ සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර ද ඇතුළත් කර තිබේ.
30 Mar 2015
සාමාන්‍ය පෙළ විශිෂ්ඨයෝ මෙන්න
![WZlnMra[1]](https://truth.lk/wp-content/uploads/2015/03/WZlnMra1.jpg)
2014 සාමාන්‍ය පෙළ විභාගයේ හොඳම ප්රතිඵලලාභීන්ගේ නාමලේඛනය නිකුත් කර තිබේ. ඒ අනුව සාමාන්‍ය පෙළ විභාගය විශිෂ්ඨ ලෙස සමත්වූ සිසු සිසුවියන්ගේ නම් පහතින් දැක්වේ.