Monthly Archive:: March 2015

සා/පෙළ ගණන් අසමත් වූ සිසුවිය ගෙලවැලලාගනි

අද දිනයේ 2014 වසරේ පැවැත්වූ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිපල නිකුත්විය. එහිදී ගණිතය විෂය අසමත්ව ඇති සිසුවියක් ගෙලවැලලාගෙන මියගොස් ඇති පුවතක් වාර්තා වේ.

අද සිට නිදහස් “වයිෆයි” කලාප 26ක්

නොමිලේ අන්තර්ජාල පහසුකම් සැපයීමේ වැඩසටහන යටතේ නිදහස් ‘වයි ෆයි‘ කලාප 26ක් පිහිටුවීමේ සමාරම්භක උළෙල අද ආරම්භ විය.

කැන්ගරුවන් ජය සැමරූ අයුරු

5 වන වරටත් ලෝක කුසලානයක් දිනාගනිමින් ලෝක ශූරයන් වීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම මෙවර සමත් විය. ඒ මෙවර තරගාවලියේ පෙරලිකාරයන් වූ නවසීලන්ත කණ්ඩායම පරාජයට පත් කරමිනි.

ගැබිණියන්ගේ පෝෂණ මල්ලට දේශපාලකයන් ගුටිබැට හුවමාරු කරගනී

මීගමුව, පිටිපන ප්‍රදේශයේ මාතෘ සායනයක පැවති උත්සවයක් අතරතුර එක්සත් ජනතා නිදහස් සන්ධාන ආධාරකරුවන් දෙපිරිසක් අතර ගැටුමක් හටගෙන තිබේ.

රටපුරා ජල සේවකයෝ වර්ජනයේ

ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ රටපුරා සියලූ සේවකයින් මේ වන විට සිය සේවාවලින් ඉවත් වී සිටින බව නෙත් නිව්ස් වාර්තා කරයි.

ජනපති සොහොයුරාගේ අවසන් කටයුතු අද

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සහෝදරයෙකු වන ඝාතනයට ලක්වු ප්‍රියන්ත සිරිසේන මහතාගේ අවසන් කටයුතු අද සිදු කෙරෙන බව වාර්තා වේ.

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් කෙරේ

2014 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අද නිකුත් කර තිබෙන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසයි.

ශ්‍රියා ගෝෂාල් සිංහල සින්දුවක් කිව්ව හැටි

ඉන්දියාවෙ සිටින සුපිරිම චිත්‍රපට පසුබිම් ගායිකාව වන ශ්‍රියා ගෝෂාල් සහභාගී වූ සංගීත ප්‍රසංගයක් ඊයේ (28) හැව්ලොක් පිටියේදී පැවැත්විණි. මෙම ප්‍රසංගය සංවිධානය කරනු ලැබුවේ හිරු ටීවී විසිනි.

මෙරට ධීවරයින් 5ක් ඉන්දීය අත්අඩංගුවේ

ශ්‍රී ලාංකික ධිවරයින් 5 දෙනෙකු ඉන්දිය වෙරළ ආරක්ෂක නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව දෙරණ නිව්ස් වාර්තා කරයි.

මිහින් ලංකා යානයක් හදිසියේ ගොඩබස්සවයි

බංග්ලාදේශයේ ඩකා නුවර බලා මගීන් 159 ක් රැගෙන පියාසර කළ මිහින් ලංකා ගුවන් යානයක් කාර්මික දෝෂයක් හේතුවෙන් යළි කටුනායක ගුවන් තොටුපලට ගොඩබා තිබේ.