Monthly Archive:: March 2015

සංගා සහ ළහිරුගේ පිතිහරඹයෙන් ලංකාවට ජය

2015 ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තරඟයෙන් කඩුලු 9ක විශිෂ්ඨ ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම මිට සුළු මොහොතකට පෙර සමත් විය.

අගමැති සිහිනය අපේ ඔළුවෙන් ඉවත් කරගමු

ඉදිරි මහ මැතිවරණයේදී ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට ජයග‍්‍රහණය හිමිවීමට නම් අගමැති සිහිනයෙන් සියලූදෙනා ඉවත් විය යුතු බව විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා ප‍්‍රකාශ කර තිබේ.

යහපාලනයට සහය දෙනවා – ජෙෆ්රි ෆෙල්ට්මන්

එක්සත් ජාතීන්ගේ සංවර්ධන කටයුතු පිළිබඳ මහලේකම් ජෙෆ්රි ෆෙල්ට්මන් මහතා ඊයේ (28) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී සාකච්ඡා පවත්වා තිබේ.

හිටපු නාවික හමුදා ප‍්‍රකාශක CIDයට කැඳවයි

නාවික හමුදාවේ හිටපු මාධ්‍ය ප්‍රකාශකවරයෙකු වන ඩී.කේ.පී. දසනායක මහතා ඊයේ (28) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබේ.

ශ්‍රී ලංකාවට ලකුණු 310ක ඉලක්කයක්

ශ‍්‍රී ලංකාව සහ එංගලන්තය අතර ලෝක කුසලාන ඒ කොටසේ තරඟය වෙලින්ටන් නුවරදී මේ වන විට පැවැත්වේ. එහිදී කාසිය වාසිය දිනු එංගලන්ත කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.