Monthly Archive:: March 2015

ඕස්ට්‍රේලියාව ලෝක කුසලානය දිනාගනී

2015 ක්‍රිකට් ලෝක කුසලානය ජය ගැනීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම මීට සුළු වේලාවකට පෙර සමත් විය. ඒ අද පැවති අවසන් තරඟයෙන් නවසීලන්ත කණ්ඩායම කඩුළු 7කින් පරාජය කරමිනි.

නවසීලන්තය ඉණිම ලකුණු 183ට සීමාවේ

ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම ලකුණු 183ට සීමා කිරීමට ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන් සමත්විය.

ෆුල්ෆේස් හෙල්මට් තහනමට විරුද්ධව උද්ඝෝෂණයක්

අප්‍රේල් මස 02 වැනිදා සිට ෆුල්ෆේස් හෙල්මට් තහනම් කිරීමට රජය ගෙන ඇති තීරණයට විරෝධය පළ කරමින් අද කොළඹ ගාලූමුවදොර පිටියේ උද්ඝෝෂණයක් ආරම්භ කර තිබේ.

රටේ අපරාධ වැඩිවී ඇතැයි හිටපු ජනපති කියයි

රට පුරා සිදුවන අපරාධවල මින් පෙර නොවූ ලෙස ඉහළයාමක් සිදුව ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

කෝලි, අනුෂ්කා සමඟ ඉන්දියාවට ආපු හැටි

පසුගියදා පවතී ලෝක කුසලාන අර්ධ අවසන් පූර්ව තරඟයේ පරාජයත් සමග ඉන්දීය කණ්ඩායම යලි එරටට පැමිණ තිබේ. මෙහිදී වැඩි කතාබහට ලක්වූ කෝලි, අනුෂ්කා යුවල හොර රහසේම පැමිණි බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

සල්මන් ඛාන්ට වසර 10ක සිරදඩුවමක්?

2002 වසරේ සැප්තැම්බර් 28 වන දා සිදුවූ රිය අනතුරක් සම්බන්ධයෙන් බොලිවුඞ් රංගන ශිල්පී සල්මාන් ඛාන්ට නඩු පවරන ලදී. එහිදී බිමත්ව රිය පැදවූ බවටද ඔහුට චෝදනා එල්ල වී ඇත.

ලෝක කුසලානය කාටද? තීරණය අදයි

ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟය අද ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය අතර ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් ක්‍රීඩාංගණයෙදී පැවැත්වෙයි.

ජනපති බෝආ සමුළුව ඇමතූ අයුරු

චීනයේ සංචාරයකට ගොස් සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද චීනයේ ශැංහයි නගරයේ පැවැත්වූ ආසියානු බෝආ සමුළුව අමතන ලදී.

මැතිව්ස් පරාජයට හේතු පහදයි

ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේදී ආබාධයන්ට ලක්වූ ක‍්‍රීඩකයන් වෙනුවෙන් ක‍්‍රීඩකයන් ආදේශ කිරීම ශ්‍රී ලංකාවට එතරම් හොඳ නොවූ බව ශ්‍රී ලංකා පිලේ නායක ඇන්ජලෝ මැතිව්ස් පැවසීය.

යුරෝපා සංගමය එල්ටීටීය යලි තහනම් කරයි

මේ වන විට යුරෝපා සංගමය තුළ එල්.ටී.ටී.ඊ. සංවිධානය නැවත වරක් තහනම් කර ගැනීමට හැකි වු බව විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා පවසයි.