Monthly Archive:: March 2015

කරදර ඉවසන්න බැරිම තැන වැලි රාජුට කෙටුවා

“වැලි රාජු හැමදාම අපේ ගෙදර ඇවිත් අපට පහරදී කරදර කරනවා. නින්දිත විදියට බනිනවා. මේ දේවල් ඉවස ගන්න බැරි තැන මම එයාට කෙටුවා”

සීගිරිය නගින්න විදුලි සෝපානයක්

සීගිරිය නැරඹීමට පැමිණෙන සංචාරකයින්ගේ පහසුව තකා විදුලි සෝපානයක් සවි කිරීමට සංස්කෘතික හා කලා කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ අවදානය යොමු වී තිබෙන බව සිරස නිව්ස් වාර්තා කරයි.

බස් දෙකක් අතර සිරවී වැලමිටෙන් වෙන්වූ දරුවෙකුගේ අත සාර්ථකව බද්ධ කෙරේ

කොළඹ – නුවර පාරේ බැලූම්මහර මංසන්ධියේදී සිදුවූ බස් රථ අනතුරේදී දරුවාකුගේ වැලමිට ප්‍රදේශයෙන් අත වෙන් වී ගොස් ඇති අතර ඉන් පසුව ඔහුව රෝහල් ගත කර තිබේ.

ජනපති අද බෝවා සමුළුව අමතයි

ආසියාවේ සංවර්ධනය පිළිබඳ අන්‍යෝන්‍ය අදහස් හුවමාරු කර ගැනීමේ වේදිකාවක් වන ආසියානු බෝආ සමුළුව චීනයේ හයිනෑන් ප‍්‍රාන්තයේ සන්යා නගරයේ දී අද ආරම්භ වේ.

සඳුදා සිට නොමිලේ ‘වයිෆයි‘ ලැබෙන ප්‍රදේශ මෙන්න

දින සියයේ වැඩපිළිවෙල යටතේ රටම ආවරණය වන අන්දමින් නොමිලේ අන්තර්ජාල පහසුකම් ලබාදීමේ වැඩසටහන පසුගියදා ආරම්භ කරන ලදී.

නයිට් ක්ලබ් යන්න මාලක කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

රාත්‍රි සමාජ ශාලාවලට ඇතුල්වීමට අවසර දෙන මෙන් හිටපු ඇමති මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වා කළ ඉල්ලීමක් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (27) ප්‍රතික්ෂේප කර තිබේ.

ජනපතිගේ සොහොයුරා අභාවප්‍රාප්තවෙයි

පොරොවකින් පහරදීම නිසා බරපතළ තුවාල ලැබූ ජනපති සොහොයුරු ප්‍රියන්ත සිරිසේන මහතා (40) කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අද අලුයම 3.50ට පමණ මියගොස් තිබේ.

ඉන්දියාව දිනවන්න දිව කපාගත් තරුණයා

ලෝක කුසලාන අර්ධ අවසන් පූර්ව තරඟයේ ඔස්ට්‍රේලියාව හා ඉන්දියාව අතර තරඟය ඊයේ පැවැත්වුන අතර අහි ජය හිමි කරගැනීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමත්විය.

සීයාත් තරුණයො පස්දෙනාත් දැරිය දුෂණය කරලා

එකොළොස් හැවිරිදි දැරියක් අතවරයට පත් කළේ යැයි කියන 90 හැවිරිදි සීයාත් එම දැරිය දූෂණය කළ තරුණයන් හතර දෙනකු ලබන මස පළමු වැනිදා තෙක් රිමාන්ඩ් ගත කරන ලෙස නියෝග කර තිබේ.

ගුරුවරියගේ ඇසැබි පින්තූර ෆෙස්‌බුක්‌ ගිණුමේ

ගම්පොළ නගරයේ ප්‍රසිද්ධ පාසලක ගුරුවරියකගේ ඡායාරූප රැගෙන ඒවා අසභ්‍ය අයුරින් සකස්‌ කොට මුහුණු පොතේ ගිණුමක පළකළ 11 වසරේ සිසුවකු පිළිබඳව ගම්පොළ පොලිසියට පැමිණිලි කොට ඇත.