Monthly Archive:: April 2015
30 Apr 2015
මැතිව්ස් පූල් සෙල්ලං කල හැටි
![G639BPH[1]](https://truth.lk/wp-content/uploads/2015/04/G639BPH1.jpg)
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් මේ දින වල ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියට සහභාගී වී සිටී.
30 Apr 2015
විමල් සහ වාසු චන්ද්‍රිකාට එරෙහිව අල්ලස් කොමිසමට යයි
![7Fm1HAq[1]](https://truth.lk/wp-content/uploads/2015/04/7Fm1HAq1.jpg)
හිටපු අමාත්‍යවරුන් වන වාසුදේව නානායක්කාර සහ විමල් වීරවංශ යන මහත්වරුන් හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියට එරෙහිව අද අල්ලස් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
30 Apr 2015
නේපාලයේ සුන්බුන් අතර සිරවී දිවි ගලවාගත් බිලිඳා
![2jYPeRU[1]](https://truth.lk/wp-content/uploads/2015/04/2jYPeRU1.jpg)
පසුගියදා නේපාලයේ ඇතිවූ භූ කම්පනයෙන් පසු තම නිවසේම සුන් බුන් අතර පැය 22ක පමණ කාලයක් සිරවී සිටි කුඩා දරුවකුගේ දිවි ගලවා ගැනීමට සහන සේවාවන්හි නිරත හමුදා කණ්ඩාමක් සමත්ව තිබේ.
30 Apr 2015
මව සහ පුතු එකම දිනයේ ජීවිතයෙන් සමුගනී
![Vu5eQc8[1]](https://truth.lk/wp-content/uploads/2015/04/Vu5eQc81.jpg)
මගෙ පුතේ උඹ දුක් විඳිනවා මට බලන් ඉන්න බෑ. උඹට කලින් මම මැරිලා යනවා නම් හොඳයි. මගෙ රත්තරන් පුතේ උඹ මතු බුදු වෙයන් කියලා අම්මා අයියාගේ ඔළුව අතගෑවා. ඒ එක්කම අම්මා සිහි නැතිවුණා.
30 Apr 2015
ලොව විශාලතම ශෛලමය බුදු රුව නිරාවරණය අද කුරුණෑගලදී
![3X2FQno[1]](https://truth.lk/wp-content/uploads/2015/04/3X2FQno1.jpg)
ලොව විශාලතම ශෛලමය සමාධි බුද්ධ ප්‍රතිමාව අද (30) සවස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මහජන පූජෝපහාර පිණිස නිරාවරණය කෙරේ.
30 Apr 2015
යළි ජනපති තරගයකට එන්නේ නෑ
![oQHMBkV[1]](https://truth.lk/wp-content/uploads/2015/04/oQHMBkV1.jpg)
තමන් නැවත ජනාධිපතිවරණයකට තරග නොකරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ඊයේ (28) දැදිගම රජමහා විහාරයේ පැවැති ආශීර්වාදාත්මක බෝධි පූජාවට සහභාගි වීමෙන් අනතුරුව රැස්ව සිටි ජනතාව අමතමිනි ඔහු මේ බව ප්‍රකාශ කර තිබේ.
30 Apr 2015
රත්ගම සභාපති ඝාතනයට තවත් අයෙක් අත්අඩංගුවට
![pGDivX1[1]](https://truth.lk/wp-content/uploads/2015/04/pGDivX11.jpg)
රත්ගම ප්‍රාදේශීය සභාවේ සභාපති මනෝජ් පුෂ්පකුමාර මෙන්ඩිස් ඝාතනය කිරීමේ සිද්ධියේ තවත් එක් සැකකරුවෙකු, ඝාතනයට යොදාගත් ගිනි අවිය සමඟ ඊයේ (29) හික්කඩුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
30 Apr 2015
කැටපත් පවුරේ කුරුටුගෑ තරුණියට නිදහස
![JppvlSz[1]](https://truth.lk/wp-content/uploads/2015/04/JppvlSz1.jpg)
සීගිරිය කැටපත් පවුරේ කොණ්ඩ කටුවකින් ලිවීම නිසා වසර දෙකක සිර දඩුවම් නියමවූ මඩකලපුව ප්‍රදේශයේ පදිංචි තරුණිය අද (30) නිදහස් කර තිබේ.
30 Apr 2015
දුම්රිය පාපුවරුවෙන් අවසන් ගමන් යයි
![KhdyQdJ[1]](https://truth.lk/wp-content/uploads/2015/04/KhdyQdJ1-150x150.png)
කොළඹ සිට වවුනියාව බලා ධාවනය වූ දුම්රියේ පා පුවරුවේ ගිය තරුණයින් දෙදෙනෙකු මී ඔය පාළමේ ගැටී මී ඔයට වැටී මියගොස් තිබේ.
29 Apr 2015
දවස් දෙකට කෝටි 4ක් අයකරන ජැක්ලින්
![6U2vrkf[1]](https://truth.lk/wp-content/uploads/2015/04/6U2vrkf1.jpg)
ශ්‍රී ලාංකික සම්භවයක් ඇති ජැක්ලින් ෆර්නෑන්ඩස් වර්තමානයේ බොලිවුඩයේ සිටින ජනප්‍රිය රංගන ශිල්පිනියකි. මෑතකදී ඇය රඟපෑ චිත්‍රපට අදායම් වාර්තා තබමින් තිරගත වීම හේතුවෙන් ඇගේ අයකිරීම් ද ඉහළ ගොස් තිබෙන බව වාර්තා වේ.