Monthly Archive:: April 2015

ලංකාවේ ප්‍රථම වරට මෙවර පෙට්‍රල් දන්සලක්

වෙසක් පොහොය නිමිත්තෙන් පැවැත්වීමට නියමිත වයිෆයි දන්සල් පිලිබඳ තොරතුරු මීටපෙර අප වාර්තා කල අතර තවත් එවැනිම ආකාරයේ දන්සලක් පිලිබඳ පුවතක් වාර්තා වේ.

ළිඳකට වැටී පාසල් සිසුවෙකු මරුට

ගාල්ල – ඉමදුව – දෙල්ගහතොට ප්‍රදේශයේ පදිංචි 12 හැවිරිදි පිරිමි ළමයෙකු ළිඳකට වැටී මියගොස් තිබෙන බව වාර්තා වේ.

තරුණියන් තිදෙනෙකු අතින් තරුණයෙක් සමූහ දුෂණයට ලක්වේ

තරුණියන් තිදෙනෙකු එකතු වී 31 හැවිරිදි තරුණයෙකු සමූහ දුෂණයට ලක් කර ඇති පුවතක් දකුණු අප්‍රිකාවෙන් වාර්තා වේ.

මෙවර වෙසක් එකට වයිෆයි දන්සල්

වෙසක් දිනයේ නොමිලේ අන්තර්ජාල පහසුකම් ලබාදෙන දන්සල් දෙකක් කොළඹ සහ මාතරදී පැවැත්වීමට ජාතික තොරතුරු තාක්ෂණ ආයතනය විසින් සැලසුම්කොට ඇතැයි වාර්තා වේ.

නැගණිය දුෂණය කල සහෝදරයා අත්අඩංගුවට

වයස අවුරුදු 09 ක් වන තම නැගණියව දුෂණය කළ බව කියන 17 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව මාදම්පේ පොලීසිය පවසයි.

නේපාලයේ උදව්වට ගිය අපේ රණ විරුවන්

භූ කම්පනයෙන් විපතටපත් නේපාල වැසියන්ගේ සහය පිණිස මෙරටින් යුධ හමුදා සහ ගුවන් හමුදා සාමාජිකයන් පසුගියදා පිටත්ව ගියෝය.

සෙල්ලම් පිස්තෝල නගරාධිපති අත්අඩංගුවට

හම්බන්තොට නගරාධිපති එරාජ් ප්‍රනාන්දු පොලිස් විශේෂ විමර්ශන කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ.

19 සම්මත වීම ඓතිහාසික ජයග්‍රහණයක්

තුනෙන් දෙකකට වැඩි බහුතර ඡන්දයකින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනය සම්මත වීම ශ්‍රී ලංකා ජන සමාජය ලත් ඓතිහාසික ජයග්‍රහණයක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

19 සංශෝධනය තුනෙන් දෙකෙන් සම්මතයි

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සංශෝධන සහිතව තුනෙන් දෙකක බහුතරයකින් ඊයේ පාර්ලිමේන්තුවේදී සම්මත වී තිබේ.

ෆේස්බුක් වෙතින් දැන් වීඩියෝ ඇමතුම්

ෆේස්බුක් සංවර්ධකයින් විසින් ෆේස්බුක් මැසෙන්ජර් ජංගම දුරකතන ඇප් උපාංගයට වීඩියෝ ඇමතුම් පහසුකමද හඳුන්වා දී තිබේ.