Monthly Archive:: April 2015
01 Apr 2015
භාරත ඝාතන නඩුවෙන් දුමින්ද ඇතුළු පිරිසට ඇප
![mQ8mGG8[1]](https://truth.lk/wp-content/uploads/2015/04/mQ8mGG81.jpg)
භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව්දෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් නඩුව අද කොළඹ මහාධිකරණයේදී විභාගයට ගැනිණ.
01 Apr 2015
ලංකාවේ අපිරිසිදුම ආහාරය කොත්තු
![07Gjfqa[1]](https://truth.lk/wp-content/uploads/2015/04/07Gjfqa1.jpg)
ශ්‍රී ලංකාවේ අපිරිසුදුම ආහාරය කොත්තු රොටි බව කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය රුවන් විජයමුණි මහතා පවසයි.
01 Apr 2015
මහේලට ක්‍රිකට් උපදේශක තනතුරක්
![Cicvyq8[1]](https://truth.lk/wp-content/uploads/2015/04/Cicvyq81.jpg)
සුපිරි ක්‍රීඩක මහේල ජයවර්ධන ශ්‍රී ලංකාවේ ක්‍රිකට් උපදේශකවරයෙකු ලෙස පත් කිරීමට ක්‍රීඩා අමාත්‍ය නවීන් දිසානායක මහතා තීරණය කර තිබේ.
01 Apr 2015
අරක්කු, බත් පැකට් දී මිනිසුන් හැඬවීම කැත වැඩක්
![XqMD43L[1]](https://truth.lk/wp-content/uploads/2015/04/XqMD43L1.jpg)
2009දී යුද්ධය අවසන් වීමෙන් පසුව රටට නිදහස ලැබුණු බව පැවසුණද සත්‍ය වශයෙන් නිදහස ලැබුණේ එක පවුලකට හා ඒ පවුලේ වටේ හිටි අයට පමණක් යැයි හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසයි.
01 Apr 2015
සරසවි සිසුන්ට පොලීසියෙන් කදුළු ගෑස්
![J5MV5YL[1]](https://truth.lk/wp-content/uploads/2015/04/J5MV5YL1.jpg)
අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ඊයේ (31) විරෝධතා පා ගමනක් සංවිධානය කරන ලදී.
01 Apr 2015
රත්ගම සභාපති ඝාතනයේ සැකකාර පොඩි ලැසියා බාරවේ
![PvrcLqO[1]](https://truth.lk/wp-content/uploads/2015/04/PvrcLqO1.jpg)
රත්ගම ප්‍රාදේශීය සභාවේ සභාපති මනෝජ් පුෂ්පකුමාර ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ ප්‍රධාන සැකකරු වන පොඩි ලැසියා නැමැත්තා කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඊයේ (31) භාරවී තිබේ.
01 Apr 2015
ICCයෙන් ලංකාවට ක්‍රිකට් තහනමක්?
![N7QsNuM[1]](https://truth.lk/wp-content/uploads/2015/04/N7QsNuM1.jpg)
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අතුරු කමිටුවක් පත් කිරීම නිසා ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සාමාජිකත්වය අත්හිටුවීමේ අවදානමක් මතුව ඇති බව එම කවුන්සිලය පවසයි.