Monthly Archive:: April 2015

භාරත ඝාතන නඩුවෙන් දුමින්ද ඇතුළු පිරිසට ඇප

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව්දෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් නඩුව අද කොළඹ මහාධිකරණයේදී විභාගයට ගැනිණ.

ලංකාවේ අපිරිසිදුම ආහාරය කොත්තු

ශ්‍රී ලංකාවේ අපිරිසුදුම ආහාරය කොත්තු රොටි බව කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය රුවන් විජයමුණි මහතා පවසයි.

මහේලට ක්‍රිකට් උපදේශක තනතුරක්

සුපිරි ක්‍රීඩක මහේල ජයවර්ධන ශ්‍රී ලංකාවේ ක්‍රිකට් උපදේශකවරයෙකු ලෙස පත් කිරීමට ක්‍රීඩා අමාත්‍ය නවීන් දිසානායක මහතා තීරණය කර තිබේ.

අරක්කු, බත් පැකට් දී මිනිසුන් හැඬවීම කැත වැඩක්

2009දී යුද්ධය අවසන් වීමෙන් පසුව රටට නිදහස ලැබුණු බව පැවසුණද සත්‍ය වශයෙන් නිදහස ලැබුණේ එක පවුලකට හා ඒ පවුලේ වටේ හිටි අයට පමණක් යැයි හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසයි.

සරසවි සිසුන්ට පොලීසියෙන් කදුළු ගෑස්

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ඊයේ (31) විරෝධතා පා ගමනක් සංවිධානය කරන ලදී.

රත්ගම සභාපති ඝාතනයේ සැකකාර පොඩි ලැසියා බාරවේ

රත්ගම ප්‍රාදේශීය සභාවේ සභාපති මනෝජ් පුෂ්පකුමාර ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ ප්‍රධාන සැකකරු වන පොඩි ලැසියා නැමැත්තා කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඊයේ (31) භාරවී තිබේ.

ICCයෙන් ලංකාවට ක්‍රිකට් තහනමක්?

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අතුරු කමිටුවක් පත් කිරීම නිසා ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සාමාජිකත්වය අත්හිටුවීමේ අවදානමක් මතුව ඇති බව එම කවුන්සිලය පවසයි.