Monthly Archive:: April 2015
28 Apr 2015
භාරත ඝාතන නඩුව යළිත් කල්යයි
![FFxT0Ek[1]](https://truth.lk/wp-content/uploads/2015/04/FFxT0Ek1.jpg)
හිටපු ජනාධිපති උපදේශකවරයෙකු වු භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයට අදාළ නඩුව අද (28) කොළඹ මහාධිකරණයේ දී කැඳවනු ලැබීය.
28 Apr 2015
19 දෙවන වර කියවීම සම්මතයි
![GWMJrwM[1]](https://truth.lk/wp-content/uploads/2015/04/GWMJrwM1.jpg)
19 වැනි ව්‍යවස්ථා සංශෝධනය දෙවන වර කියවීම මින් මද වේලාවකට පෙර පාර්ලිමේන්තුවේදී වැඩි බහුතරයෙන් සම්මත වී තිබේ. ඊට පක්ෂව ඡන්ද 215 ප්‍රකාශ කළ අතර විපක්ෂය ඡන්ද 1 ප්‍රකාශවිය.
28 Apr 2015
දේශපාලන පක්ෂයක නායකයෙකු ලෙස එනවා
![YlkHq5E[1]](https://truth.lk/wp-content/uploads/2015/04/YlkHq5E1.jpg)
දේශපාලන පක්ෂයක නායකයෙකු ලෙස ඉතා ඉක්මනින් කරළියට පැමිණෙන බව බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පවසයි.
28 Apr 2015
චාර්ල්ස් – ඩයනා යුවළගේ දියණියක් ගැන හෙළිදරව්වක්
![jJ5uwSG[1]](https://truth.lk/wp-content/uploads/2015/04/jJ5uwSG1.jpg)
බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි චාර්ල්ස් කුමරුට සහ පළමු බිරිඳ වූ ඩයනා කුමරියට දාව විලියම් සහ හැරී කුමරුන් දෙදෙනාට පෙර රහසිගතව දියණියක් බිහි වූ බවට අමෙරිකානු සඟරාවක තොරතුරු පළ කර තිබේ.
28 Apr 2015
ඇමෙරිකාවේ රියලිටි තරඟය දිනූ ලාංකික තරුණිය දිවයිනට පැමිණේ
![QLIIAug[1]](https://truth.lk/wp-content/uploads/2015/04/QLIIAug1.jpg)
ඇමෙරිකාවේ සී.බී.එස් රූපවාහිනී නාලිකාවේ විකාශය වූ “සර්වයිවර්” නමැති ලෝක ප්‍රසිද්ධ රියලිටි තරගාවලියට සහභාගී වී එහි ජයග්‍රහණය හිමිකරගත් ශ්‍රී ලාංකික යුවතිය වු නටාලි ඇන්ඩර්සන් අද අලුයම දිවයිනට පැමිණ තිබේ.
28 Apr 2015
ISIS නායකයා මියගිය බව ඉරානය කියයි
![yYAUbfS[1]](https://truth.lk/wp-content/uploads/2015/04/yYAUbfS1.jpg)
අයි.එස්.අයි.එස්. අන්තවාදී ඉස්ලාමීය සන්නද්ධ සංවිධානයේ නායක අබු බකර් අල් බග්දාදි ජීවිතක්ෂයට පත්වූ බව ඉරාන ගුවන් විදුලිය ඊයේ නිවේදනය කර තිබේ.
28 Apr 2015
බඹර ප්‍රහාරයකින් පුද්ගලයෙක් මරුට
![bTD2NMa[1]](https://truth.lk/wp-content/uploads/2015/04/bTD2NMa1.jpg)
නෝර්වුඞ්, අයර්බීවත්ත ප්‍රදේශයේ දියනෑමට ගිය හැත්තෑනව හැවිරිදි (79) අයෙකුට බඹර ප්‍රහාරයක් එල්ලවීමෙන් ඔහු මරණයට පත්ව තිබේ.
28 Apr 2015
අමෙරිකානු රාජ්‍ය ලේකම් මැයි 02 දිවයිනට
![1rjo7wT[1]](https://truth.lk/wp-content/uploads/2015/04/1rjo7wT1.jpg)
අමෙරිකානු එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් ජෝන් කෙරී එළඹෙන මැයි 02වන සෙනසුරාදා දින ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබේ.
28 Apr 2015
19 වන සංශෝධනයේ ඡන්ද විමසීම අද
![x62DPUD[1]](https://truth.lk/wp-content/uploads/2015/04/x62DPUD1.jpg)
19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගැනීම සඳහා වන ඡන්ද විමසීම අද පස්වරුවේ පැවැත්වීමට නියමිතයව තිබේ.
27 Apr 2015
මම තරඟ කළොත් දිනන බව දන්නවා
![Ct7DG0h[1]](https://truth.lk/wp-content/uploads/2015/04/Ct7DG0h1.jpg)
තමා ඉදිරි මැතිවරණයෙන් අග්‍රාමාත්‍යවරයා වේදැයි නොදන්නා නමුත් මැතිවරණයට තරඟ කරනු ලැබුවහොත් ජයග්‍රහණය කරන බව දන්නා බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.