Monthly Archive:: April 2015
27 Apr 2015
ෆුල්ෆේස් හෙල්මට් තහනම අත්හිටුවීම දික්වෙයි
![mWTwUCR[1]](https://truth.lk/wp-content/uploads/2015/04/mWTwUCR1.jpg)
ෆුල් ෆේස් හෙල්මට් තහනම අත්හිටුවමින් අභියාචනාධිකරණය පනවා තිබූ නියෝගය අභියාචනාධිකරණ සභාපති විනිසුරු විජිත් මලල්ගොඩ මහතා විසින් යළි දීර්ඝ කර තිබේ.
27 Apr 2015
නේපාල කම්පනය සත්ව බිලි පූජාව නිසා යයි කතාබහක්
![d4s9p4j[1]](https://truth.lk/wp-content/uploads/2015/04/d4s9p4j1.jpg)
නේපාලයේ ඇතිවූ භූ කම්පනය හේතුවෙන් එරට වැසියන් 3000කට අධික පිරිසකගේ දිවි අහිමිවී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
27 Apr 2015
නාමල්ගේ ආරක්ෂකයෙක් ගිනි අවියක් රැගෙන මෛත්‍රී අසලට ඇවිත්
![HEgyuIn[1]](https://truth.lk/wp-content/uploads/2015/04/HEgyuIn1.jpg)
පසුගිය සතිඅන්තයේ හම්බන්තොට අඟුණකොලපැලැස්සේ පැවති ශ්‍රීලනිප දිස්ත්‍රික් නියෝජිත සමුළුවකට ජනපති පැමිණි අවස්ථාවේදී ඒ අසලට සැක කටයුතු පුද්ගලයෙක් ගිනි අවියක් සහිතව පැමිණ සිටියදී අත්අඩංගුවට පත්විය.
27 Apr 2015
නේපාලයේ භූ කම්පනය සිදුවූ හැටි – Video
![nz3lQQn[1]](https://truth.lk/wp-content/uploads/2015/04/nz3lQQn1.jpg)
නේපාලයට බලපෑ ප්‍රබල භූ කම්පන තත්ත්වයෙන් මියගිය සංඛ්‍යාව මේ වනවිට පුද්ගලයින් 3200 දක්වා ඉහල ගොස් තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ 6500ක් පමණ තුවාල ලබා ඇති බව යි.
27 Apr 2015
මහින්දට ගේ දුන්නොත් නෝනා දික්කසාද වෙන බව කිව්වා
![032sLcX[1]](https://truth.lk/wp-content/uploads/2015/04/032sLcX1.jpg)
ඒ.එස්.පී.ලියනගේ මහතාට අයත් නාවල පීකොක් මන්දිරය හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට පදිංචිය සඳහා ලබාදීමට නියමිතව තිබුණි.
27 Apr 2015
තවත් දැරියක් තංගල්ලේ මුහුදට බිලි
![iobNQl1[1]](https://truth.lk/wp-content/uploads/2015/04/iobNQl11.jpg)
තංගල්ල – කුඩාවැල්ල මුහුුදු තීරයේ රළ පෑගීමට ගිය තරුණියන් තුන්දෙනෙකු අද උදෑසන රළ පහරට ගසාගෙන ගොස් තිබේ.
27 Apr 2015
19 විවාදය අද පාර්ලිමේන්තුවට
![AAowPvF[1]](https://truth.lk/wp-content/uploads/2015/04/AAowPvF1.jpg)
19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ විවාදය අද පාර්ලිමේන්තුවේදී පැවැත්වේ. මේ අතර අදාළ පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීම සඳහා ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ද මේවන විට මැතිසබයට පැමිණ සිටියි.
26 Apr 2015
මහා පොළව සැලෙද්දී බුදු පිළිම නොසැලෙයි
![pUNFKLO[1]](https://truth.lk/wp-content/uploads/2015/04/pUNFKLO1.jpg)
නේපාලයේ ඇතිවූ භූ කම්පනය හේතුවෙන් රජවරුන් විසින් 12වන සියවසත් 18 වැනි සියවසත් අතර ඉදිකරන ලද පිළිම, විහාර ඇතුළු පෞරාණික වටිනාකමකින් යුත් බොහෝ ස්ථාන සම්පූර්ණයෙන් විනාශ වී ඇතැයි නේපාල පුවත් සේවා වාර්තා කරයි.
26 Apr 2015
19ට සහයදෙන බව හෙළ උරුමය කියයි
![RN9bfIu[1]](https://truth.lk/wp-content/uploads/2015/04/RN9bfIu1.jpg)
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට යෝජිත 19 වැනි හා 20 වැනි ව්‍යාවස්ථා සංශෝධණ සඳහා සහාය ප්‍රකාශ කරන බව ජාතික හෙළ උරුමය පවසයි.
26 Apr 2015
අදත් නේපාලයේ භූ කම්පනයක්
![RD4YkNA[1]](https://truth.lk/wp-content/uploads/2015/04/RD4YkNA1.jpg)
නේපාලයේ – කත්මන්ඩු අගනුවර ආසන්නයේ දකුණුදිග කෝදාරි ප්‍රදේශයේ රික්ටර් මාපකයේ 6.7ක අගයක් ගත් පසු කම්පනයක් සිදුව තිබේ.