Monthly Archive:: April 2015

අරුණි රාජපක්ෂ විවාහ ගිවිසගනී

ජනප්‍රිය නිරූපිකාවක සහ රංගන ශිල්පිණියක වන අරුණි රාජපක්ෂගේ විවාහ ගිවිස ගැනීමේ උත්සවය ඊයේ දිනයේ (24) පවත්වා තිබේ.

ප්‍රබල දේශපාලකයන් 5ක්‌ ළඟදීම අත්අඩංගුවට

ඉදිරි දින කීපය ඇතුළත තවත් ප්‍රබල දේශපාලකයන් පස්‌දෙනකු අත්අඩංගුවට ගැනීමට නියමිතව තිබෙන බව නීතිය සහ සාමය පිළිබඳ ඇමැති ජෝන් අමරතුංග මහතා පවසයි.

මඟුල් ගෙදර ඇවිත් මුහුදට බිලිවූ එකම පවුලේ සිව්දෙනා

හම්බන්තොට, මරේයි පාර ප්‍රදේශයේදී මුහුදේ ගිලීමෙන් ඊයේ පෙරවරුවේ එකම පවුලේ සාමාජිකයින් තිදෙනෙක් ජීවිතක්ෂයට පත් වූ අතර තවත් දරුවෙකු අතුරුදහන් විය.

නේපාල භූ කම්පනයෙන් මියගිය ගණන 1800 දක්වා ඉහළට

නේපාලයේ, කත්මන්ඩු නුවර ඊයේ (25) සිදු වූ භූ කම්පනයෙන් 1800කට වැඩි පුද්ගලයින් පිරිසක් මියගොස් සිටින බව විදෙස් වාර්තා පවසයි.

අපට ආණ්ඩු තියෙන කාලේ මගෙත් හිත් වේදනාවල් තිබුණා – චමල්

පසුගිය ආණ්ඩුව යටතේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂඨයින් බොහෝමයක් සේම තමාද සිටියේ සිත් වේදනාවෙන් බව කථානායක චමල් රාජපක්ෂ මහතා පවසයි.

මහින්ද සමග එක්ව කටයුතු කිරීමට අකමැත්තක් නෑ

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සමග එක්ව කටයුතු කිරීමට තමන්ගේ කිසිඳු අකමැත්තක් නැතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

නේපාලයේ භූ කම්පනයක් – 876ක් මියයයි

නේපාලයේ කත්මන්ඩු නුවර අද ඇති වූ ප්‍රබල භූකම්පනයෙන් ජීවිතක්ෂයට පත් වූ සංඛ්‍යාව 876ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පාර්ලිමේන්තුවේදී නැතිවූ ලක්ෂ 27ක මුද්ද ගැන අගමැති කියයි

විපක්ෂයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ රයක් ගත කිරීමේදී එක මන්ත්‍රීවරයකුගේ ලක්ෂ 27ක මුද්දක් නැතිවී තිබීමෙන් හොරුන් කවුරුන්දැයි හෙළිවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

මව සහ දරු තිදෙනා මුහුදට බිලිවෙයි

හම්බන්තොට – පරණ තංගල්ල පාරේ වෙරළ තීරයේ දිය නෑමට ගිය මවක් සහ දරුවන් දෙදෙනෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබේ.

දින සියයේ කළ නොකළ වැඩ මෙන්න

පසුගිය ජනාධිපතිවරණ සමයේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් දින 100යේ වැඩ පිළිවෙලක් හඳුන්වා දෙන ලදී. එමගින් ජනතාවට දින 100කින් ඉටු කරන පොරොන්දු කිහිපයක් ලාබා දුනි.