Monthly Archive:: April 2015

මහින්ද මෛත්‍රී හමුව අවලංගුයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා හා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර පැවැත්වීමට නියමිතව තිබූ හමුව අවලංගු කළ බව මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.

පෙම්යුවළ දියළුම ඇල්ලෙන් පැන්නා නෙමෙයි වැටුණා

දිනය ඉකුත් 19 දාය. වැල්ලවාය කොස්ලන්ද මාර්ගයේ කිලෝමීටර් 12 ක් පමණ ගිය විට අපට හමු වන්නේ ලංකාවේ උසින් තෙවැනි තැන හිමි කරගන්නා දිය ඇල්ලයි. අඩි 628 ක් තරම් උසින් ඇද හැලෙන ඒ සුන්දර දිය ඇල්ලේ අසිරිය විඳගැනීමට පැමිණි දෙස් විදෙස් සංචාරකයින් ගණන එදා ‍වෙනදාටත් වඩා වැඩි විය.

දන්සල්වල පිරිස් කැඳවීමට බෞද්ධ කොඩිය යොදා ගැනීමෙන් වළකින්න

දන්සල් සඳහා පිරිස් කැඳවීමේදී බෞද්ධ කොඩිය යොදා ගැනීමෙන් වළකින ලෙස බුද්ධ ශාසන අමාත්‍යංශය දන්සල් සංවිධායකයින්ට දැනුම් දී සිටින බව සිරස නිව්ස් වාර්තා කරයි.

මිහින්තලේ පඩි පෙළෙන් සිසුවෙක් වැටෙයි

මිහින්තලේ පුද බිමේ පඩි පෙළෙන් ඇද වැටිමෙන් 14 හැවිරිදි පාසල් සිසුවෙකු බරපතල තුවාල ලබා තිබේ. මාරවිල ප්‍රදේශයේ පදිංචි ඔහු මෙම අනතුරට මුහුණ දී ඇත්තේ අධ්‍යාපන චාරිකාවකට එක්ව සිටියදියි.

අල, ළූණු ආනයනික බද්ද ඉහළ යයි

ආනයනික ලොකු ලූනු හා අර්තාපල් වල බදු ඊයේ මධ්‍යම රාත්‍රීයේ සිට වහාම ක්‍රියාත්මක වන පරිදි ඉහළදමා තිබෙන බව වාර්තා වේ.

බාලවයස්කරුවන් දෙදෙනෙක් දරුවෙකු අපයෝජනය කර මරාදමලා

ගාල්ල – යක්‌කලමුල්ල ලැයිම් වත්තක සෙල්ලම් කරමින් සිටියදී පසුගිය 08 වැනිදා අතුරුදන් වූ හත්හැවිරිදි දරුවාගේ මළ සිරුර එම වත්තේම කිලෝ මීටරයක්‌ පමණ දුරක කාමරයක තිබී තිබියදී පසුගිය 12 වැනිදා පොලිසිය විසින් සොයාගනු ලැබුවේය.

මාර්ග තදබදය අවම කිරීමට නව නීති

රට පුරා මාර්ගවල පවතින මාර්ග තදබදය අවම කිරීමට ඉදිරියේදී පංචවිධි ක්‍රමවේදයක් හඳුන්වාදීමට නියමිතව තිබේ.

මහින්ද බැසිල් බලන්න ගිය හැටි

කොළඹ ජාතික රෝහලේ ගෙවන වාට්ටුවක ප්‍රතිකාර ලබන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ සුවදුක් විමසීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද එහි ගොස් තිබේ.

වසර 13කට පසු X-Files නැවතත් එයි

ලොව පුරා ජනප්‍රියත්වයට පත් The X-Files කතා මාලාවේ අලුත්ම කොටස් කිහිපයක් රූගත කිරීමට එහි අධ්‍යක්ෂකවරයා සුදානමෙන් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

හිතේ අමරුවට කාසි ගිල්ල පුද්ගලයෙක්

මානසික පීඩනයක් හේතුවෙන් කාසි හා යකඩ ඇණ ගිල දැමූ පුද්ගලයකුගේ උදරයේ තිබී කාසි 140ක් හා ඇණ 150ක් පිටතට ගෙන ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.